What's happening?

Video Sources 114 Views Report Error

  • Watch trailer
  • Player 1
Gangster 2024 Sinhala Subtitles |  ජෝජ්ගේ සැගවුනු අවිය | සිංහල උපසිරැසි සමඟ

Gangster 2024 Sinhala Subtitles |  ජෝජ්ගේ සැගවුනු අවිය | සිංහල උපසිරැසි සමඟ

Oct. 25, 2024India121 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

Gangster 2024 Sinhala Subtitles |  ජෝජ්ගේ සැගවුනු අවිය | සිංහල උපසිරැසි සමඟ

ඔන්න අද අරගෙන ආවා Gangster කියන තෙළුගු ෆිල්ම් එක. මේක තනිකර මැර කල්ලි සම්බන්ද කතාවක් විදිහට තමයි ගලාගෙන යන්නේ.

කතාවේ හැටියට ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ (මයිකල්), කියන්නේ දක්ෂ Hitman චරිතයක්. මෙයා වැඩ කරන්නේ එක මැර කල්ලියකට. මයිකල්ට එයාගේ බොස් කරන්න කියන්නේ මොකක්ද, ආයේ දෙපාරක් හිතන්නේ නැතුව ඒ දේ කරනවා. කිසිම අඩු පාඩුවක් සිද්ද වෙන්නේ නෑ. ඒ වගේම මයිකල්ට කිසිම හැගීමක් දැනීමක් තියෙනවා කියලා පේන්නේ නෑ.

කොහොමහරි මෙයාට බාර් එකකදි ජෙසිකා කියලා කෙල්ලෙක් මුණ ගැහෙනවා. මයිකල්ට කිසි කෙනෙක් ගැන ගානක් නෑ. හැබැයි ජෙසිකා මයිකල්ට කිට්ටු වෙන්න බලනවා එයාව අදුරගන්න ගමන්. දවසක් මයිකල්ට එයාගේ බොස්ගෙන් ඕඩර් එකක් එනවා කෙල්ලෙක්ව මරන්න කියලා. බලන් ගියාම ඒ වෙන කවුරුත් නෙමෙයි, ජෙසිකා…ඉතින් කවුද මේ ජෙසිකා? මයිකල් ලොක්කගේ අණට කීකරු වෙයිද?

එහෙනම් ෆිල්ම් එක බලලා ඉතුරු විස්තරේ දැනගන්න.

Gangster 2024 Sinhala Subtitles |  ජෝජ්ගේ සැගවුනු අවිය | සිංහල උපසිරැසි සමඟ
Gangster 2024 Sinhala Subtitles |  ජෝජ්ගේ සැගවුනු අවිය | සිංහල උපසිරැසි සමඟ
Original title Gangster
IMDb Rating 8.1 2,196 votes

Similar titles

Mercy 2026 Sinhala Subtitles | “ මර්සි නඩු විභාගය ” | සිංහල උපසිරැසි සමඟ
120 Bahadur 2025 Sinhala Subtitles | “ නිර්භීත 120 ” | සිංහල උපසිරැසි සමඟ
Arisaka 2021 Sinhala Subtitles | “ මරියානො ” | සිංහල උපසිරැසි සමඟ
Prisoner of War 2025 Sinhala Subtitles | “යුධ සිරකරුවාගේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ
Naane Varuvean 2022 Sinhala Subtitles | “ මා වෙනුවෙන් මම ” | සිංහල උපසිරැසි සමඟ
F1 2025 Sinhala Subtitles | “එෆ් වන්: ද මූවි” | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible II 2000 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Rip 2026 Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ
Omniscient Reader: The Prophecy 2025  Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ
Oblivion 2013 with Sinhala Subtitles | අහිමි කල මතකය නැවතත්….[සිංහල උපසිරැසි සමඟ]
825 Forest Road 2025  Sinhala Subtitles | “ හෙලන් ෆොස්ටර්ගෙ ශාපය ” | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon 2 2014 Sinhala Subtitles | මකර යුද්ධය…| සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published