What's happening?

Video Sources 262 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
The Rip 2026 Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ

The Rip 2026 Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ

Count the money. Count it again. Count on no one.Jan. 13, 2026USA113 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

The Rip 2026 Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ

හොලිවුඩයේ සුපිරිම යාළුවෝ දෙන්නෙක් වගේම, දැවැන්ත නළුවෝ දෙන්නෙක් ආයෙමත් එකතු වුණු පට්ටම Crime Thriller ෆිල්ම් එකක්. නම දැක්කම දන්න අය දන්නවා ඇති, මේක Matt Damon සහ Ben Affleck එකට රඟපාන Netflixලගේ අලුත්ම වැඩේ.

කතාව ගැන කියනවා නම්, මේක ගලාගෙන යන්නේ මයාමි (Miami) පොලිසියේ ප්‍රභූ නිලධාරීන් කණ්ඩායමක් වටා. නීතිය රකිනවා කියලා හිතාගෙන හිටියට, අතහැර දාලා ගිය ගෙදරක තිබිලා ඩොලර් මිලියන ගණනක මුදල් තොගයක් හම්බවුණාම කාටද සල්ලි එපා කියන්නේ? හැබැයි මේ සල්ලිත් එක්ක එන්නේ ලොකු ශාපයක්. මේ මුදල් තොගය නිසා කණ්ඩායම ඇතුළේ තියෙන විශ්වාසය බිඳ වැටෙන හැටි, බොරුව සහ වංචාව මැද්දේ තමන්ගේ ජීවිත බේරගන්න කරන දරුණු සටන තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.

අපි කවුරුත් ආදරේ කරන Matt Damon සහ Ben Affleck මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා වගේම, මේක නිෂ්පාදනය කරන්නත් දායක වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “The Grey”, “Smokin’ Aces” වගේ සුපිරි ෆිල්ම් හදපු Joe Carnahan විසින්. ඒ කියන්නේ ඉතින් ඇක්ෂන් සහ ත්‍රාසය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ

Original title The Rip
IMDb Rating 6.8 107,563 votes
TMDb Rating 7.073 1,275 votes

Director

Joe Carnahan
Director

Cast

Matt Damon isLieutenant Dane Dumars
Lieutenant Dane Dumars
Ben Affleck isDetective Sergeant J.D. Byrne
Detective Sergeant J.D. Byrne
Steven Yeun isDetective Mike Ro
Detective Mike Ro
Teyana Taylor isDetective Numa Baptistie
Detective Numa Baptistie
Catalina Sandino Moreno isDetective Lolo Salazar
Detective Lolo Salazar
Sasha Calle isDesiree 'Desi' Lopez Molina
Desiree 'Desi' Lopez Molina
Kyle Chandler isDEA Agent Mateo 'Matty' Nix
DEA Agent Mateo 'Matty' Nix
Scott Adkins isFBI Agent Del Byrne
FBI Agent Del Byrne
Daisuke Tsuji isFBI Agent Logan Casiano
FBI Agent Logan Casiano
Nestor Carbonell isMajor Thom Vallejo
Major Thom Vallejo

Similar titles

Ohryis Project 2023 Sinhala Subtitles | “ අභ්‍යවකාශ සිර දඬුවම ” | සිංහල උපසිරැසි සමඟ
Peaky Blinders: The Immortal Man 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost Rider 2007 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Lightning 2009 Sinhala Subtitles | “ පරණ පියාඹන වොල්ගා වාහනේ අභිරහස! ” | සිංහල උපසිරැසි සමඟ
Code 8 2019 Sinhala Subtitles|අමුතු හැකියාවන්| සිංහල උපසිරැසි සමග
11:11 2025 Sinhala Subtitles | “ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් අල්ලේ නටවන අපරාධකාරයෙක් ” | සිංහල උපසිරැසි සමඟ
The Deliverance 2024 Sinhala Subtitles | “ ගැලවීම ” | සිංහල උපසිරැසි සමඟ
Prisoner of War 2025 Sinhala Subtitles | “යුධ සිරකරුවාගේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ
TRON: Legacy 2010 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iron Man 2 2010 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
TRON: Ares 2025 Sinhala Subtitles | “ඒරිස්ගේ දරුණු මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ
Hitman: Agent 47 2015 Sinhala Subtitle | සිංහල උපසිරැසි

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published