What's happening?

Video Sources 166 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
825 Forest Road 2025  Sinhala Subtitles | “ හෙලන් ෆොස්ටර්ගෙ ශාපය ” | සිංහල උපසිරැසි සමඟ

825 Forest Road 2025  Sinhala Subtitles | “ හෙලන් ෆොස්ටර්ගෙ ශාපය ” | සිංහල උපසිරැසි සමඟ

Apr. 24, 2025USA101 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

825 Forest Road 2025  Sinhala Subtitles | “ හෙලන් ෆොස්ටර්ගෙ ශාපය ” | සිංහල උපසිරැසි සමඟ

2025 අවුරුද්දෙ නිකුත් වුණ “Stephen Cognetti” විසින් අධ්‍යක්ෂණය කළ, “825 Forest Road” කියන Horror චිත්‍රපටය.

වැඩි කතා නැතුව අපි මේකෙ කතාව පැත්තට යමු.

“තමන්ගෙ අම්මගෙ මරණයෙන් පස්සෙ “චක්” කියල පිරිමි පුද්ගලයෙක් තමන්ගෙ බිරිඳයි නංගියි එක්ක “ඇෂ්ලන්ඩ් ෆෝල්ස්” කියලා පලාතක ලොකු ගෙදරක පදිංචියට යනවා.

මෙයාලා මේ ගෙදරට යන්නෙම ජීවිතේ අලුතින් පටන් ගන්න හිතාගෙන වුණත්, මේ ගෙදර ඇතුලෙ අමුතු දේවල් සිද්ධ වෙන්න ගත්තා. මේ දේවල් ගැන වැඩිදුරටත් හොයන්න ගත්ත චක්ට දැනගන්න ලැබුණා හෙලන් ෆොස්ටර් කියල ගෑණු කෙනෙක්ගෙ ආත්මය තමයි මේ විදියට සැරිසරන්නෙ කියලා.

ඉතින් මේ ආත්මයෙන් බේරෙන්න නම් මෙයාලට වර්තමානයේ කිසිම සඳහනක් නැති “825 Forest Road ” කියන ලිපිනයේ තිබුණ හෙලන්ගෙ ගෙදර හොයාගන්න ඕනෙ කියල එයාලා දැනගන්නවා.

ඉතින් චක්ටයි එයාගෙ නෝනටයි නංගිටයි මේ ආත්මයෙන් බේරෙන්න පුලුවන් වෙයිද? මේ ආත්මය එයාලට මොන වගේ දරුණු දේවල් කරයිද? ඒක දැනගන්නම් චිත්‍රපටය නරඹන්න කියල මං ආරාධනා කරනවා.

825 Forest Road 2025  Sinhala Subtitles | “ හෙලන් ෆොස්ටර්ගෙ ශාපය ” | සිංහල උපසිරැසි සමඟ
825 Forest Road 2025  Sinhala Subtitles | “ හෙලන් ෆොස්ටර්ගෙ ශාපය ” | සිංහල උපසිරැසි සමඟ
825 Forest Road 2025  Sinhala Subtitles | “ හෙලන් ෆොස්ටර්ගෙ ශාපය ” | සිංහල උපසිරැසි සමඟ
Original title 825 Forest Road
IMDb Rating 5 2,904 votes
TMDb Rating 6 69 votes

Similar titles

Wake Up Dead Man: A Knives Out Mystery 2025 Sinhala Subtitles | “ මළවුන් අවදි කරන අබිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Terminator Salvation 2009 Sinhala Subtitles | සැල්වේශන් | සිංහල උපසිරැසි සමග
Maze Runner: The Scorch Trials 2015 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Place Called Silence 2024 Sinhala Subtitles | “නිහඬ බවේ අඳුර” | සිංහල උපසිරැසි සමඟ
The Shadow Strays 2024 Sinhala Subtitles | “’පලිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
The Long Walk 2025 Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ
Madras Cafe 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Return to Silent Hill 2026 Sinhala Subtitles | “නිහඩ කඳුකරය” | සිංහල උපසිරැසි සමඟ
The Jester 2 2025 Sinhala Subtitles | “ ද ජෙස්ටර් ” | සිංහල උපසිරැසි සමඟ
Kaliyugam 2025 Sinhala Subtitles | “කලියුගය” | සිංහල උපසිරැසි සමඟ
undertone 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home: Rebirth 2025 Sinhala Subtitles | අපායේ දොරටුව | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published