What's happening?

Video Sources 262 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Return to Silent Hill 2026 Sinhala Subtitles | “නිහඩ කඳුකරය” | සිංහල උපසිරැසි සමඟ

Return to Silent Hill 2026 Sinhala Subtitles | “නිහඩ කඳුකරය” | සිංහල උපසිරැසි සමඟ

Guilt is a place you can never leave.Jan. 21, 2026United Kingdom106 Min.R
Your rating: 0
8 1 vote

Synopsis

Return to Silent Hill 2026 Sinhala Subtitles | “නිහඩ කඳුකරය” | සිංහල උපසිරැසි සමඟ

ලෝකෙ ජනප්‍රියම Horror Game එකක් වෙන Silent Hill 2 තමයි මේකට පාදක වෙන්නෙ. James Sunderland ට එයාගෙ නෝනගෙන් ලියුමක් ලැබෙනවා. ඉතින් James මේක හොයාගෙන Silent Hill නගරයට යනවා. එහෙදි එයාට මුණගැහෙන Creatures සහ අමුතු සිදුවීම් සහ එයාගෙ යටි හිතේ තියෙන රහස් එක්ක කරන සටන තමයි මේ Film එකේ තියෙන්නෙ…
2006 දි ආපු Silent Hill Film එක අධ්‍යක්ෂණය කරපු Christophe Gans ම තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. අනික Silent Hill වල Vibe එක තියෙන්නෙ Akira Yamaoka ගෙ Music මත. Director කෙලින්ම කියලා තියෙනවා Akira නැත්නම් මං මේ Film එක කරන්නෙ නෑ කියලා. ඉතින් අපි Game එකේ අහපු “Theme of Laura” වගේ ජනප්‍රිය සංගීත ඛණ්ඩ අලුත් විදිහකට, ඒ පරණ ගිටාර් සද්ද එක්කම මේ Film එකෙන් අහන්න පුළුවන්. Akira මේකෙ නිෂ්පාදකවරයෙක් විදිහටත් ඉන්නවා…

When James receives a mysterious letter from his lost love Mary, he is drawn to Silent Hill—a once-familiar town now consumed by darkness. As he searches for her, James faces monstrous creatures and unravels a terrifying truth that will push him to the edge of his sanity.

Original title Return to Silent Hill
IMDb Rating 4.1 12,331 votes
TMDb Rating 5.1 207 votes

Director

Cast

Jeremy Irvine isJames Sunderland
James Sunderland
Hannah Emily Anderson isMary Crane / Angela / Maria / Moth Mary
Mary Crane / Angela / Maria / Moth Mary
Evie Templeton isLaura / Evie Jayne Templeton
Laura / Evie Jayne Templeton
Robert Strange isPyramid Head
Pyramid Head
Lara Duru isMeyers Twin
Meyers Twin
Karya Duru isMeyers Twin
Meyers Twin

Similar titles

Oblivion 2013 with Sinhala Subtitles | අහිමි කල මතකය නැවතත්….[සිංහල උපසිරැසි සමඟ]
Grizzly Night 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Angels Fallen: Warriors of Peace 2024 Sinhala Subtitles | “සාමයේ රණශුරයන්” | සිංහල උපසිරැසි සමඟ
Wormtown 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ajin: Demi-Human 2017 Sinhala Subtitles | “ අර්ධ මිනිසුන් අත්පත් කරගත් ටෝකියෝව… ” | සිංහල උපසිරැසි සමඟ
Meg 2: The Trench 2023 Sinhala Subtitles | අපි ඔක්කොම එයාලට කෑමක් විතරයි | සිංහල උපසිරැසි සමඟ
Host 2025 Sinhala Subtitles | “ භයානක ඉරණමක් ” | සිංහල උපසිරැසි සමඟ
P2 2007 Sinhala Subtitle | සිංහල උපසිරැසි
The Conjuring: Last Rites 2025 Sinhala Subtitles | “ ජූඩි පසුපස ආ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Manor of Darkness 2025 Sinhala Subtitles | “ ආයෙත් හිටපු තැනටම ” | සිංහල උපසිරැසි සමඟ
Lake Jesup: Bonecrusher’s Revenge 2025 Sinhala Subtitles | “ විල කළඹන බෝන්ක්‍රෂර්ගේ පළිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
The Maze Runner 2014 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published