
A businesswoman finds herself locked with a unhinged security guard in a parking garage after getting stuck working late on Christmas Eve.
ඇන්ජෙලා (Angela) නත්තල් නිවාඩුවට ගෙදර යන්න පරක්කු වෙලා කාර්යාලයෙන් එළියට එනවා. කාර් පාර්ක් එකේදී ඇගේ කාර් එක ස්ටාර්ට් වෙන්නේ නෑ. තෝමස් (Thomas) කියන ආරක්ෂක නිලධාරියා ඇයට උදව් කරන්න එනවා.
මුලදී හිතවත් විදිහට කතා කරන තෝමස්, ටික වෙලාවකින් ඇන්ජෙලාව සිහි නැති කරලා පැහැරගෙන යනවා. ඇහැරෙද්දී ඇය ඉන්නේ තෝමස්ගේ කාමරේ, දම්වැල් දාලා බැඳලා.
තෝමස් කියන්නේ මානසික ලෙඩෙක්. එයාට ඕනේ ඇන්ජෙලා එක්ක තනිවම නත්තල සමරන්න. ඇන්ජෙලාට මේ පිස්සාගෙන් බේරිලා පණ පිටින් එළියට යන්න පුළුවන් වෙයිද?