What's happening?

Video Sources 319 Views Report Error

  • Watch trailer
  • Player 1
Scream 7 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Scream 7 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Burn it all down.Feb. 25, 2026USA114 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

Scream 7 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

අද අපි ඔයාලට අරගෙන ආවේ 2026 වසරේ horror සිනමා ලෝකයේ ලොකුම පෙරළියක් කරපු, හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු Scream 7 ගැන විස්තර කිහිපයක්. ඔයාලා Horror ෆිල්ම් වලට ආස කෙනෙක් නම්, මේක නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්!

මොකක්ද මේ පාර කතාව? Ghostface කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අර මාස්ක් එක දාගෙන පිහියත් අරන් එන බිහිසුණු මිනීමරුවා ආයෙත් ඇවිත්! Sidney Prescott තමන්ගේ ජීවිතය සාමකාමීව ගෙවන්න හදනකොට, Ghostface ආයෙත් ඇවිත් ඇගේ මුළු ලෝකයම උඩුයටිකුරු කරනවා. මේ පාර Sidney ගේ දරුවන්ට පවා මාරාන්තික තර්ජනයක් එල්ල වෙනවා. ඉතින් Sidney මේකට කොහොමද මුහුණ දෙන්නේ? ඇය පැනලා යයිද නැත්නම් සටන් කරයිද? ඒක බලලම දැනගන්න.

යාලුවනේ, මේ ෆිල්ම් එකේ තියෙන “Kills” ටික නම් ඇත්තටම වෙනස්ම මට්ටමක තියෙන්නේ. විශේෂයෙන්ම Bar එකේ සිද්ධ වෙන සීන් එක බලද්දී සිනමා ශාලාවල හිටපු අය කෑ ගැහුවා කියලා තමයි වාර්තා වෙන්නේ. මුළු සීරීස් එකේම වැඩිපුරම ලේ වැගිරීම් (Gore) තියෙන්නේ මේ ෆිල්ම් එකේ කියලා රසිකයෝ කියනවා. ඒ වගේම තාක්ෂණය සහ “Toxic Nostalgia” වගේ තේමාවන් හරිම දක්ෂ විදිහට මේකට එකතු කරලා තියෙනවා.
Neve Campbell ආයෙත් Sidney විදිහට තිරයට එන එක රසිකයන්ට ලොකු සතුටක්. ඒ වගේම Matthew Lillard (Stu) ගේ පැමිණීම නම් රසිකයන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ, හීනයක් වගේ අත්දැකීමක් වුණා. අලුත් චරිත ටිකත් හොඳ මට්ටමක තියෙනවා.
ෆිල්ම් එකේ මුල් භාගය . Sidney ගේ පැමිණීමයි, බිහිසුණු ඝාතන ටිකයි නිසා මේක අනිවාර්යයෙන්ම බලන්න වටිනවා. අවසානය පොඩ්ඩක් ඉක්මන් වැඩි වුණා කියලා හිතුණත්, සමස්තයක් විදිහට Horror රසිකයෙක්ට මේක සුපිරි අත්දැකීමක්!

Original title Scream 7
IMDb Rating 5.8 27,521 votes
TMDb Rating 5.911 365 votes

Director

Cast

Neve Campbell isSidney Evans
Sidney Evans
Courteney Cox isGale Weathers
Gale Weathers
Isabel May isTatum Evans
Tatum Evans
Jasmin Savoy Brown isMindy Meeks-Martin
Mindy Meeks-Martin
Mason Gooding isChad Meeks-Martin
Chad Meeks-Martin
Roger L. Jackson is'The Voice' (voice)
'The Voice' (voice)
Anna Camp isJessica Bowden
Jessica Bowden
Joel McHale isMark Evans
Mark Evans
Celeste O'Connor isChloe Parker
Chloe Parker
Sam Rechner isBen Brown
Ben Brown

Similar titles

Tee Yai: Born to Be Bad 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
28 Years Later: The Bone Temple 2026  Sinhala Subtitles | “ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Bank Of Bhagyalakshmi 2025 Sinhala Subtitles | “ මංකොල්ලකාරයෝ ” | සිංහල උපසිරැසි සමඟ
Shark Terror 2025  Sinhala Subtitles | “ මෝර භීතිකාව ” | සිංහල උපසිරැසි සමඟ
Yadang: The Snitch 2025 Sinhala Subtitles | “ යාදං ” | සිංහල උපසිරැසි සමඟ
Holy Night: Demon Hunters 2025 Sinhala Subtitles | “යක්ෂයන් දඩයම” | සිංහල උපසිරැසි සමඟ
Peaky Blinders: The Immortal Man 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AVP: Alien vs. Predator 2004 Sinhala Subtitles | මානව ශිෂ්ඨාචාරයේ සැඟවුනු අභිරහස | සිංහල උපසිරැසි සමඟ
Mrithyunjay 2026 Sinhala Subtitles | මරණය දිනාගත්තද? | සිංහල උපසිරැසි සමඟ
Resurrection Road 2025 Sinhala Subtitles | “ ලේ පිපාසිත වනාන්තරය ” | සිංහල උපසිරැසි සමඟ
Hellboy Animated: Sword of Storms 2006 Sinhala Subtitles | කුණාටු කඩුවේ අභිරහස සොයා… සිංහල උපසිරැසි සමඟ (18+)
Dracula: A Love Tale 2025 Sinhala Subtitles | “ ආදරණීය ඩ්‍රැකියුලා ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published