What's happening?

Video Sources 207 Views Report Error

  • Watch trailer
Bank Of Bhagyalakshmi 2025 Sinhala Subtitles | “ මංකොල්ලකාරයෝ ” | සිංහල උපසිරැසි සමඟ

Bank Of Bhagyalakshmi 2025 Sinhala Subtitles | “ මංකොල්ලකාරයෝ ” | සිංහල උපසිරැසි සමඟ

Nov. 27, 2025IndiaNR
Your rating: 0
9 1 vote

Synopsis

Bank Of Bhagyalakshmi 2025 Sinhala Subtitles | “ මංකොල්ලකාරයෝ ” | සිංහල උපසිරැසි සමඟ

කන්නඩ සිනමාවට ආදරය කරන ඔබට ඔන්න තවත් නැවුම් අත්දැකීමක්! 2025 වසරේ නිකුත් වුණු, ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබුණු Bank of Bhagyalakshmi චිත්‍රපටය ගැනයි මේ විස්තරය. Action, Comedy සහ Thriller ශානරයන්ට අයත් වන මේ චිත්‍රපටය, පැය 2යි විනාඩි 32ක් පුරාවට කිසිම කම්ැලිකමක් නැතුව බලන්න පුළුවන් නිර්මාණයක්.

කතාව ගැන පොඩ්ඩක්… කනකා (දීක්ෂිත් ෂෙට්ටි) කියන්නේ තමන්ගේ යාළුවෝ පිරිසක් එක්ක එකතු වෙලා ලොකු වැඩක් කරන්න හිතාගෙන ඉන්න තරුණයෙක්. මේ කට්ටියගේ අරමුණ වෙන්නේ ගමේ තියෙන “භාග්‍යලක්ෂ්මී” බැංකුව කොල්ලකන එක. මැතිවරණ කාලේ නිසා ගමේ කලබල අස්සේ මේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතනවා. සත්තු මූණු දාගෙන, සැලැස්මක් ඇතුව බැංකුවට පැන්නට මොකද, එතනින් එහාට සිද්ධ වෙන්නේ ඔවුන් හිතපු දේවල් නම් නෙමෙයි!

සල්ලි ගන්න ගිය මේ අයට අන්තිමේදී පොලීසිය වට කරනකොට බැංකුව ඇතුලේ හිරවෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ලේ වැගිරීමක් වෙන දරුණු මංකොල්ලයක් වෙයිද? නැත්නම් බඩ පැලෙන විහිළුවක් වෙයිද? උත්තරේ දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Bank Of Bhagyalakshmi 2025 Sinhala Subtitles | “ මංකොල්ලකාරයෝ ” | සිංහල උපසිරැසි සමඟ
Bank Of Bhagyalakshmi 2025 Sinhala Subtitles | “ මංකොල්ලකාරයෝ ” | සිංහල උපසිරැසි සමඟ
Bank Of Bhagyalakshmi 2025 Sinhala Subtitles | “ මංකොල්ලකාරයෝ ” | සිංහල උපසිරැසි සමඟ
Bank Of Bhagyalakshmi 2025 Sinhala Subtitles | “ මංකොල්ලකාරයෝ ” | සිංහල උපසිරැසි සමඟ
Original title Bank Of ಭಾಗ್ಯಲಕ್ಷ್ಮೀ
IMDb Rating 5.1 307 votes

Similar titles

Rurouni Kenshin Part II: Kyoto Inferno 2014 Sinhala Subtitles | කියෝතෝව ගිනි ගනී! | සිංහල උපසිරැසි සමඟ
Thelivu Sahitham 2025 Sinhala Subtitles | “ මිනීමැරුම් තුනක් ” | සිංහල උපසිරැසි සමඟ
Dead Talents Society 2024 Sinhala Subtitles | “මලවුන්ගේ සංගමය” | සිංහල උපසිරැසි සමග
G.I. Jane 1997 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snake Eyes: G.I. Joe Origins 2021 Sinhala Subtitles | ස්නේක් අයිස්ගෙ උපත! [සිංහල උපසිරසි]
Prisoner of War 2025 Sinhala Subtitles | “යුධ සිරකරුවාගේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ
RRR 2022 Sinhala Subtitles | “සතුරෙකු හා මිතුරුව..” | සිංහල උපසිරැසි සමඟ
Black Lightning 2009 Sinhala Subtitles | “ පරණ පියාඹන වොල්ගා වාහනේ අභිරහස! ” | සිංහල උපසිරැසි සමඟ
Tee Yai: Born to Be Bad 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lost in the Spotlight 2025 Sinhala Subtitles | “ ජනප්‍රියත්වයේ මායාව ” | සිංහල උපසිරැසි සමඟ
Gandhi Kannadi 2025 Sinhala Subtitles | “ ජීවිතයම ආදරිය ” | සිංහල උපසිරැසි සමඟ
Zombie Tidal Wave 2019 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published