What's happening?

Video Sources 194 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Thelivu Sahitham 2025 Sinhala Subtitles | “ මිනීමැරුම් තුනක් ” | සිංහල උපසිරැසි සමඟ

Thelivu Sahitham 2025 Sinhala Subtitles | “ මිනීමැරුම් තුනක් ” | සිංහල උපසිරැසි සමඟ

Jun. 06, 2025India101 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

Thelivu Sahitham 2025 Sinhala Subtitles | “ මිනීමැරුම් තුනක් ” | සිංහල උපසිරැසි සමඟ

මේ අවුරුද්දේ නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Crime & thriller කියන කැටගරියට.. අවුලක් නෑ සාමන්යෙන් හොද මට්ටමේ තිබුණා.. වැඩේ කියන්නෙ ෆිලුමේ ආතල් එක තිබ්බේ අන්තිම විනාඩි 15 විතර.. මුල ටික නම් පොඩ්ඩක් බෝරින්ග්.. අගට කොහොම කතාව සෙට් වෙයිද කියලා හිතාගන්නම බෑ..

අධ්‍යක්ෂණය – Sakeer Mannarmala
භාෂාව – මලයාලම්
රංගනය
Major Ravi, Abu Salim, Nishanth Sagar, Rajesh Sharma J

කතාව පැත්තට ගියොත්,

ගමක, පල්ලියේ මංගල්‍යයක් අතර සිද්ද වෙන මිනීමැරුමක් වටා තමයි කතාව යන්නේ.. හැබැයි මේ මිනීමරුමේ වෙනසක් තියෙනවා.. ශරීරය සහ හිස දෙන්නෙකුගේ.. ඒ කියන්නෙ මිනීමැරුම් දෙකක්? පොලිසියට කිසිම සාක්ෂියක්‌ නෑ මේක හොයාගන්න.. පාරේ ඉන්න මනස අස්ථායි යාචකයෙක් තමයි මේ මිනීමරුවා කව්ද කියලා හෝඩුවාවක් පවා දෙන්නෙ..

ත්‍රිල් එකේ ෆිල්ම් බලන්න ආස අයට සෙට් වෙයි .

Thelivu Sahitham 2025 Sinhala Subtitles | “ මිනීමැරුම් තුනක් ” | සිංහල උපසිරැසි සමඟ
Thelivu Sahitham 2025 Sinhala Subtitles | “ මිනීමැරුම් තුනක් ” | සිංහල උපසිරැසි සමඟ
Original title തെളിവ് സഹിതം
IMDb Rating 6.1 916 votes
TMDb Rating 1 1 votes

Director

Cast

Similar titles

ID : The Fake 2025 Sinhala Subtitles | “ කාන්තා ජායාරූප ජාවාරමේ අහිරහස ” | සිංහල උපසිරැසි සමඟ
The Condemned 2007 Sinhala Subtitles | මරණය නියතයි | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap 2025 Sinhala Subtitles | “ තනිවුණු හාවා ” | සිංහල උපසිරැසි සමඟ
Kill Bill: The Whole Bloody Affair 2006  Sinhala Subtitles | “ ලේ විලක් මැදින් ගිය පලිගැනීමේ ගමන ” | සිංහල උපසිරැසි සමඟ
Prisoner of War 2025 Sinhala Subtitles | “යුධ සිරකරුවාගේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ
Dacoit 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost Rider 2007 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ
The Jester 2 2025 Sinhala Subtitles | “ ද ජෙස්ටර් ” | සිංහල උපසිරැසි සමඟ
Brothers Under Fire 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayogya 2019 Sinhala Subtitles | යුක්තියට යට වූ අධමයා ! [සිංහල උපසිරසි සමඟ]
The One 2001 Sinhala Subtitles | මමයි රජා | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published