What's happening?

Video Sources 201 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Brothers Under Fire 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Brothers Under Fire 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

He never planned to fight. But he refuses to fall.Apr. 15, 2026USA99 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Brothers Under Fire 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මේ Movie එකේ නම තමයි Sierra Madre. මේක පට්ට action thriller එකක්. කතාව හරිම simple. Captain Jordan Wright (Kiefer Sutherland) සහ එයාගේ team එක Mexico වල තියෙන එයාලගේ යාළුවෙක්ගේ wedding එකකට යනවා. හරිම සතුටින් ඉන්න මේ වෙලාවේ, එතනට කඩාපනිනවා දරුණු Cartel කල්ලියක්. මේ ලස්සන wedding එක එකපාරටම ලොකු bloodbath එකක් (ලේ විලක්) බවට පත්වෙනවා. ඊටපස්සේ Captain ට සිද්ධ වෙනවා තමන්ගේ team එකේ අයවයි, ඒ ගම්මානයයි බේරගන්න මේ cartel එකත් එක්ක full-on war එකකට යන්න.

මේක නිකම්ම නිකන් වෙඩි තියාගන්න action movie එකක්ම නෙමෙයි. තමන්ගේ squad එකේ අයව save කරන්න දරන උත්සාහය නිසා කතාව ගොඩක් emotional වෙනවා. Brotherhood, loyalty වගේ දේවල් මේකේ ගොඩක් powerful විදිහට පෙන්නලා තියෙනවා. Team එකේ කෙනෙක් මැරෙන නිසා අනිත් අය cartel leader ට එරෙහිව revenge ගන්න යන විදිහ මාරම engaging විදිහට නිර්මාණය කරලා තියනවා. 

Brothers Under Fire 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brothers Under Fire 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brothers Under Fire 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brothers Under Fire 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Brothers Under Fire
IMDb Rating 4.8 437 votes
TMDb Rating 5.9 11 votes

Similar titles

The Social Network 2010 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Derailed 2016 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wolf Hiding 2023 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shakthi Thirumagan 2025 Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ
The Surfer 2025 Sinhala Subtitles | “ළමා කාලයට පසු” | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Dead Reckoning Part One 2023 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parandhu Po 2025 Sinhala Subtitles | “අන්බුගේ චාරිකාව” | සිංහල උපසිරැසි සමඟ
Mercy 2026 Sinhala Subtitles | “ මර්සි නඩු විභාගය ” | සිංහල උපසිරැසි සමඟ
They Call Him OG 2025 Sinhala Subtitles | “ ලේ වැඟුරුම ” | සිංහල උපසිරැසි සමඟ
TRON: Ares 2025 Sinhala Subtitles | “ඒරිස්ගේ දරුණු මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ
TRON: Legacy 2010 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hacksaw Ridge 2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published