What's happening?

Video Sources 242 Views Report Error

  • Watch trailer
  • Player 01
Holy Night: Demon Hunters 2025 Sinhala Subtitles | “යක්ෂයන් දඩයම” | සිංහල උපසිරැසි සමඟ

Beat up to the salvation.Apr. 30, 2025KR92 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

2025 වසරේ නිර්මාණය කරන ලද Holy Night: Demon Hunters (කොරියානු: 거룩한 밤: 데몬 헌터스) කියන්නේ දකුණු කොරියාවේ නිර්මාණයක් වෙන ක්‍රියාදාම භීතිජනක (action horror) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Lim Dae-hee විසින්. චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Ma Dong-seok, Seohyun, Lee David, Kyung Soo-jin සහ Jung Ji-so ය.

කතාව පැත්තට ගියොත්, ‘Holy Night’ නම් අධිස්වභාවික බලවේගවලින් සන්නද්ධ වුණු භූත දඩයම්කරුවන් තිදෙනෙකුගේ කතාවක්. යක්ෂයන්ට වන්දනා කරන අපරාධ ජාලයක් බිහිවීමෙන් සෝල් නගරය අවුල් සහගත තත්වයකට පත්වීමේදී, ඔවුන්ව බේරාගන්න මේ අය කැඳවනවා.

Ma Dong-seok වගේ ප්‍රසිද්ධ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටය කොරියානු ක්‍රියාදාම සිනමා ප්‍රේමීන්ට සහ අධිස්වභාවික කතාවලට ආස අයට විශේෂ අත්දැකීමක් ලබා දෙයි.

Original title 거룩한 밤: 데몬 헌터스
IMDb Rating 4.8 1,707 votes
TMDb Rating 6.865 89 votes

Director

Lim Dae-hee
Director

Cast

Similar titles

Troll 2 2025 Sinhala Subtitles | “ කඳු පත්ලෙන් මතු වූ ට්‍රෝල්වරු ” | සිංහල උපසිරැසි සමඟ
Terminator Salvation 2009 Sinhala Subtitles | සැල්වේශන් | සිංහල උපසිරැසි සමග
Jockey 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outbreak 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lone Samurai 2025 Sinhala Subtitles | “ තනිවූ සමුරායිවරයා ” | සිංහල උපසිරැසි සමඟ
Andromeda 3 2024 inhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Cover 2025 Sinhala Subtitles | “ගැඹුරු ආවරණය” | සිංහල උපසිරැසි සමඟ
Thunderbolts* 2025 Sinhala Subtitles | අලුත් ඇවෙන්ජර්ස්වරු කණ්ඩායමක්? | සිංහල උපසිරැසි සමඟ
The Last Shot 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortal Combat 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Luck, Have Fun, Don’t Die 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published