What's happening?

Video Sources 203 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]

Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]

Outnumbered. Outgunned. Never out of courage.Aug. 08, 2019Australia119 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

” සිය මව් බිම වෙනුවෙන් සටන් වැදි වියට්කොංවරුන්…
සතුරු බිමේ තනිවූ ඩෙල්ටා බලකා සෙබලුන්…
මහ වන මැද අනපේක්ෂිත ප්‍රහාරයක්…
දසත පියඹා ගිය ගිනියම් උණ්ඩ වරුසාවක් මැද දිවි පිදූ විරුවන්…
සිය සගයින් අත්හැර නොගිය සෙබලුන් පිරිසක්…
සියල්ල වෙනස් කල සටන් බිමේ සිටි එක් අණ දෙන්නෙක්…
මේ ඒ ඉතිහාසයට එක්වූ සටනේ කතාවයි…
ඉතිහාසය විසින් දිනෙක ඔවුන් විනිශ්චය කරාවි…
එබැවින් අවසරයි නරඹන්න,
” මරු පෙනෙන මානයේ…. “

වියට්නාමය යුධ සමයේදී සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරින් නිර්මාණය උන IMDb දර්ශකයේ 7.1ක් සහ rotten Tomatoes වර්ගීකරනයේ 67%ක් ලබා ගත්තු මේ ෆිල්ම් එක තාමත් බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේලර් බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. පහලින් දාන්නම් ලෝන්ග් ටෑන්ග් සටනේ සැබෑ ඡායාරූප කීපයක්. වැඩි විස්තර දැන ගන්න කැමති කෙනෙක් ඉන්නව නං ගූගල් දෙයියා සරණ ගිහින් බලන්න.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටය ඇතුලු ඔස්කාර් සම්මාන ද්විත්වයකටම නිර්දේශ වූ විශිෂ්ට ජර්මානු සිනමා සිත්තමක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය….!

Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]
Original title Danger Close: The Battle of Long Tan
IMDb Rating 6.8 16,459 votes
TMDb Rating 6.81 348 votes

Director

Carl Edge
Director

Cast

Travis Fimmel isMajor Harry Smith
Major Harry Smith
Luke Bracey isSergeant Bob Buick
Sergeant Bob Buick
Daniel Webber isPrivate Paul Large
Private Paul Large
Alexander England isWarrant Officer Class 2 Jack Kirby
Warrant Officer Class 2 Jack Kirby
Aaron Glenane isCaptain Morrie Stanley
Captain Morrie Stanley
Nicholas Hamilton isPrivate Noel Grimes
Private Noel Grimes
Myles Pollard isFlight Lieutenant Frank Riley
Flight Lieutenant Frank Riley
Matt Doran isMajor Noel Ford
Major Noel Ford
Anthony Hayes isLieutenant Colonel Colin Townsend
Lieutenant Colonel Colin Townsend
Richard Roxburgh isBrigadier Oliver David Jackson
Brigadier Oliver David Jackson

Similar titles

Troll 2 2025 Sinhala Subtitles | “ කඳු පත්ලෙන් මතු වූ ට්‍රෝල්වරු ” | සිංහල උපසිරැසි සමඟ
Karikaada 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Roofman 2025 Sinhala Subtitles | “ රූෆ්මෑන්: වහලෙන් බැහැපු අමුත්තා ” | සිංහල උපසිරැසි සමඟ
The Creeps 2025 Sinhala Subtitles | “ හිම රාක්ෂයෝ ” | සිංහල උපසිරැසි සමඟ
Ayogya 2019 Sinhala Subtitles | යුක්තියට යට වූ අධමයා ! [සිංහල උපසිරසි සමඟ]
My Daughter is a Zombie 2025 Sinhala Subtitles | “ සොම්බි දුව ” | සිංහල උපසිරැසි සමඟ
Reckless 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Invasion 2020 Sinhala Subtitles | පිටසක්වලින් පැමිණි කෘතිම බුද්ධිය | සිංහල උපසිරසි සමග
My Wife Is a Gangster 3 2006 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flat Girls (2025) Sinhala Subtitles | “ සොඳුරු යොවුන් වියේ කඳුළු සහ හිනාව ” | සිංහල උපසිරැසි සමඟ
After Earth 2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: The Curse of the Black Pearl 2003 Sinhala Subtitle | සිංහල උපසිරැසි

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published