What's happening?

Video Sources 150 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Influencers 2025 Sinhala Subtitles | “ ලයික්ස්, කමෙන්ට්ස් සහ ලේ වැගිරීම්! CW ආයෙත් ඇවිල්ලා ” | සිංහල උපසිරැසි සමඟ

We all have to start somewhere.Jul. 26, 2025USA110 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

Influencers 2025 Sinhala Subtitles | “ ලයික්ස්, කමෙන්ට්ස් සහ ලේ වැගිරීම්! CW ආයෙත් ඇවිල්ලා ” | සිංහල උපසිරැසි සමඟ

මතකද කාලෙකට කලින් ආපු Influencer පළවෙනි ෆිල්ම් එක? තායිලන්තේ ගිහින් තනියම ට්‍රැවල් කරන කෙල්ලන්ට පොවලා, රවට්ටලා මරලා දාපු අර අහිංසක මූණක් තියෙන යක්ෂ කෙල්ල CW ව? ඔන්න එයා ආයෙත් වැඩ පටන් අරන්! හැබැයි මේ පාර තැන වෙනස්, ගේම ඊට වඩා සැරයි!

කතාව මෙහෙමයි… තායිලන්තෙන් පැනලා ගියපු CW දැන් ඉන්නේ ප්‍රංශයේ. එයාට අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ඩයන් කියලා. දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා වගේ පෙනුනට, CW ගේ පරණ පුරුදු තාම ගිහින් නෑ. ඩයන්ට පොඩි සැකයක් ඇවිත් CW ගේ බෑග් අවුස්සද්දි අහුවෙන්නේ හිතාගන්න බැරි දේවල් ටිකක්… පරණ පාස්පෝට්, මිනීමැරුම් වල විස්තර… ඉතින් ඊටපස්සේ මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ? ඩයන් ඉවරයි! 

දැන් තමයි හොඳම හරිය පටන් ගන්නේ. CW පැනලා යනවා බාලි (Bali) වලට. හැබැයි මේ පාර එයාට ලේසියෙන් බේරෙන්න හම්බවෙන්නේ නෑ. මොකද පළවෙනි ෆිල්ම් එකේ CW ගෙන් යන්තම් පණ බේරගත්ත මැඩිසන් මේ පාර CW පස්සෙන් පන්නගෙන එනවා පලිගන්න!

බාලි වල ඉන්න තවත් ප්‍රසිද්ධ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සෙට් එකක් මැද්දට මේ දෙන්නා කඩා පාත් වුණාම වෙන්නේ ලේ විලක්! Social Media වල අපි දකින ලස්සන ජීවිත අස්සේ හැංගිලා තියෙන කැත ඇත්ත, ලයික්ස් වෙනුවෙන් ඕනම දෙයක් කරන පිස්සුව සහ අන්තිමට මුළු ලෝකෙම බලාගෙන ඉද්දි LIVE මිනීමරන හැටි දැක්කම ඇඟ හිරිවැටිලා යනවා. 

මේක නිකන්ම හොරර් ෆිල්ම් එකක් නෙවෙයි. Social Media වලට ඇබ්බැහි වුණු අයට, ලයික්ස් පස්සේ දුවන අයට නියම පාඩමක් උගන්නන සුපිරිම Psychologial Thriller එකක්. අන්තිම තත්පරේ වෙනකම් හුස්ම අල්ලගෙන බලන්න වෙන ට්විස්ට් පිරුණු පට්ටම නිර්මාණයක්.

ඉතින් තාම බැලුවේ නැත්නම් දැන්ම බාගෙන බලන්න. ඩේටා නාස්ති වෙන්නේ නෑ කියලා ගැරන්ට් කරනවා!

In the picturesque landscapes of Southern France, a young woman’s chilling fascination with murder and identity theft sends her life into a whirlwind of chaos.

Original title Influencers
IMDb Rating 5.9 4,355 votes
TMDb Rating 6.692 60 votes

Similar titles

Primitive War 2025 Sinhala Subtitles | “ ඩයිනොසෝර් වික්‍රමය ” | සිංහල උපසිරැසි සමඟ
Death Warrant 1990 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dresden Sun 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boss Level 2020 Sinhala Subtitles | “ කාලය හරහා.. ” | සිංහල උපසිරැසි සමඟ
Kuntilanak 2 2019 Sinhala Subtitles | යක්ෂණියට දෙවැනි නොවූ උතුම් මව් පදවිය සිංහල උපසිරැසි සමඟ
Night of the Reaper 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cheekatilo 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mercy 2026 Sinhala Subtitles | “ මර්සි නඩු විභාගය ” | සිංහල උපසිරැසි සමඟ
Pushpa: The Rise 2021 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Drift 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Misdirection 2026 Sinhala Subtitles | “ ගෙවල් බිඳීමක් ලේ විලක් වූ හැටි ” | සිංහල උපසිරැසි සමඟ
JSK – Janaki V vs State of Kerala 2025 Sinhala Subtitles | “ ජානකි වීට එදිරිව කේරල ප්‍රාන්තය: කලලේ අයිතිකාරයා කවුද?” ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published