What's happening?

Video Sources 54 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Kuntilanak 2 2019 Sinhala Subtitles | යක්ෂණියට දෙවැනි නොවූ උතුම් මව් පදවිය සිංහල උපසිරැසි සමඟ

Kuntilanak 2 2019 Sinhala Subtitles | යක්ෂණියට දෙවැනි නොවූ උතුම් මව් පදවිය සිංහල උපසිරැසි සමඟ

Jun. 04, 2019NA100 Min.G
Your rating: 0
7 1 vote

Synopsis

Kuntilanak 2 2019 Sinhala Subtitles | යක්ෂණියට දෙවැනි නොවූ උතුම් මව් පදවිය සිංහල උපසිරැසි සමඟ

කොහොම ඉතින් ඔන්න එහෙනම් අදත් මන් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් හරි අපූරු කතාවක්….
මේ කතාව ගලාගෙන යන්නේ එක පුංචි ගැහැණු ළමයෙක් එක්කයි හැබැයි අපිට වගේ නෙමෙයි මේ ගැහැණු ළමයට ” අම්මා ” කියන චරිතය එක වචනයක් විතරයි මොකද කාවම දාවත් මේ ළමයා තමන්ගේ අම්මගේ රූපය දැකලා නෑ
කතාව සම්පූර්ණයෙන්ම කණපිට ගැහෙන්නේ ඔන්න ඔතනිනුයි මේ පුංචි දුවගේ අම්මා කියලා චරිතයක් හිටි හැටියේම කතාවට එකතුවෙනවා…
* ඔයාල මොකද හිතන්නේ මේ ඒ ළමයාගේ අම්මද ?
* මෙච්චර කල් ගිහිල්ලා ඇයි දැන් ආවේ ?
* අම්මා කියාගෙන මේ ගෑනු කෙනා නටන්න හදන නාඩගම මොකක්ද ?
මේ කුතුහලය එක්ක මෙන්න මේ ලස්සනම ලස්සන කතාවට 4.2/10 IMDB අගයක් ලැබිලා තියෙනවා…
එහෙනම් මේ කතාවත් වෙනදා වගේම අදත් රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්

Dinda who escapes the Kuntilanak (female vampire ghost) terror, without the agreement of Aunt Donna, intends to meet someone who is believed to be her biological mother, Karmila. Together with his younger siblings and accompanied by Julia and Edwin, they are trapped in a house in the middle of the forest. Many irregularities occur. Dinda again has to deal with Kuntilanak, but it was different from what she had defeated using spikes or spells.

Kuntilanak 2 2019 Sinhala Subtitles | යක්ෂණියට දෙවැනි නොවූ උතුම් මව් පදවිය සිංහල උපසිරැසි සමඟ
Original title Kuntilanak 2
TMDb Rating 5 8 votes

Similar titles

Captain Hook: The Cursed Tides (2025) Sinhala Subtitles | “කැප්ටන් හුක්: ශාපලත් උදම් රළ” | සිංහල උපසිරැසි සමඟ
12A Railway Colony 2025 Sinhala Subtitles | “ 12ඒ රේයිල්වේ කොලොනි ” | සිංහල උපසිරැසි සමඟ
Ready or Not 2: Here I Come 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Massacre of the Witches 2025 Sinhala Subtitles | “ අඳුරු මායා ” | සිංහල උපසිරැසි සමඟ
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
Resurrection Road 2025 Sinhala Subtitles | “ ලේ පිපාසිත වනාන්තරය ” | සිංහල උපසිරැසි සමඟ
The Wailing of the Maghrib 2 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Healing 2025 Sinhala Subtitles | “ සුව කිරීම ” | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 3 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Long Walk 2025 Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ
River of Blood 2024 Sinhala Subtitles | ලෙයින් තෙත් වූ ගං දිය | සිංහල උපසිරැසි සමඟ
The Elixir 2025 Sinhala Subtitles | “ මරණයද බියවූ මවකගේ සෙනෙහස ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published