What's happening?

Video Sources 148 Views Report Error

  • Watch trailer
  • Player 1
How to Train Your Dragon 2 2014 Sinhala Subtitles | මකර යුද්ධය…| සිංහල උපසිරැසි සමඟ

How to Train Your Dragon 2 2014 Sinhala Subtitles | මකර යුද්ධය…| සිංහල උපසිරැසි සමඟ

Jun. 05, 2014USA102 Min.PG
Your rating: 0
5 1 vote

Synopsis

How to Train Your Dragon 2 2014 Sinhala Subtitles | මකර යුද්ධය…| සිංහල උපසිරැසි සමඟ

වයිකින්ග් කතා මාලාව එකක් මට කොහොමත් ලැබුනොත් මේ වගේ එකක් නෙව, මේක ඇත්තටම ඊයේ හවස් භාගයේ තමයි භාරගත්ත සහෝදරයාගේ කාර්යය බහුල කමත් එකක් මට ලැබුනේ ඉතින් මමත් වයිකින්ග් කතා මාලාවේ දෙවන කතා සමයේ අවසානය තෙක් ඔබත් එකක් බෙදාගත්තා අපේ විමාව හවුල් කරගත්තා මේ සලරුවේ උපසිරැස කටයුත්ත හමාර කරන්න.

Cressida Cowell තමයි මුලින්ම මකරුන් හා වයිකින්වරුන් එක්කොට සිහින දැක්කේ, නමුත් 2003 වසර වෙන විට ඔහු How to Train Your Dragon නමින් ඒ හීනය අපිත් එකක් බෙදාගන්නවා. ඇති සාර්ථක ලෙස අලෙවි වීමත් එකක් How to Train Your Dragon මේ වනවිට ග්‍රන්ථ 11 ක් කතා මාලාවක් බවට පත් වෙලා තියනවා. හැබැයි How to Train Your Dragon ගැන අපි බොහොම දෙනෙක් දැනගන්නේ How to Train Your Dragon (2010) සිනමා නිර්මාණයත් එකක්. මේ වනටිට IMDB දර්ශකයේ 8.2 ක් වගේ ඉහල අගයක් බලාගෙන හොඳම චිත්‍රපට 250 තුල 152 තැනට මුල් සිනමා නිර්මාණය පත්වෙලා තියනවා. වියදම වෙන්නේ මිලියන 165ක් එයින් මිලියන 495 කට ආසන්න අදායමක් උපයාගන්න DreamWorks Animation සමාගමේ මකර කෙලිය සමත් වෙනවා. ඒ සාර්ථකත්වයත් එක්කම ටෙලි කතා මාලාවක් හා කෙටි චිත්‍රපට ගණනක් බිහිවන්නේ කතා මාලාවේ ස්ථාවරය මොනවට පැහැදිලි කරමින්.

ඔන්න ඔහොම තමයි How to Train Your Dragon 2 සඳහා අඩිතාලම වැටෙන්නේ. Dean DeBlois මෙවරත් අධ්‍යක්ෂක පුටුවට එන්නේ මිලියන 145ක් වියදම් කරන්න බලාගෙන, පහුගිය වතාවට වඩා අඩු මුදලක් ඒක ඇත්තටම. මෙවර අදායම මිලියන 592 කට ආසන්න වීමෙන් පේනවා නෙව සාර්ථකත්වය. ඒ මුදලින් මෙවර IMDB අගය 8.3 ක් වෙනවා හොඳම 250 තුල 192 වන ස්ථානය තමයි මේ වනවිට මකර කෙලිය හිමි කොටගෙන තිබ්බේ. මෙවරත් Jay Baruchel, Cate Blanchett, Gerard Butler, Jonah Hill, Christopher Mintz-Plasse හා තවත් විශාල හඬ නළු නිලි පිරිසක් මේ කාර්යය පසුපස ඉන්නවා.

2010 චිත්‍රපට වෙනකොට හිකප් පොඩි වයිකින්ග් කොලුවෙක්, අම්මා නැහැ තාත්තා තමයි ගමේ නායකයා බොහොම කලකිරුණු ජිවිතයක් ගත කල වගේ මතයි. කොහොම නමුත් හිකප් මකරෙක් දඩයම් කරන්න ගිහින් වුන ලොකු සිදුවීම් සමුදායක් එකක් ඔහුගේ හොඳ මිතුරා බවට නිශා ම්කරෙක් පත්වුණා හැටිත්. මකරුන් හා බද්ධ වෛරයෙන් උන්න ගම්මානය මකරුන් හා සමාදාන උන හැටිත් මතක ඇති කියල හිතනවා.

විකාර ගොඩක් කිව්වා එකේ දැන් කතාව් පැත්තට එන්නම්, දැන් හිකප් අවුරුදු 20 ක තරුණයෙක්. කියන කිසිම දෙයක් අහන්නේ නැහැ ටුත්ලස් එක්ක රට තොට ගවේෂණය තමයි දවසම කරන්නේ. කොහොමෙන් කොහොම හරි හිකප් ගවේෂණ ච්රිකාවක් ගිහින් ඉන්නා අතරේ ඔහුගේ විශේෂ මිතුරිය එනවා ඔහු බලන්න, තමුන් මගේ නායකයා කරන්න පියාගේ ඇති අරමුණ එහෙමත් කියල කට ගන්න වෙන්නේ නැහැ යමක් දකිනවා හිකප්. ඉතින් දෙන්නා යනවා ඒ මොකද්ද බලන්න, හිතුවා වගේ නෙමෙයි ඔන්න මෙන්න විනාස වුන බලකොටුවක් හිමෙන් වැහිලා සාමාන්‍ය හිම නෙමෙයි අමුතුයි. එක්වරම ප්‍රහාරයක් එල්ල වෙනවා මකරුන් දෙන්නගෙන් එක මකරෙක් කොටු කරගන්න බලකොටු වැසියන් සමත් වෙනවා. ඉතින් හිකප් ගිහින් ඒ උදවිය එකක් කතා කරනවා වැඩි හිතහොදක් නැති උනත් මාරක හමුදාවක් හදන ඩරගෝ බ්ලඩ්ෆිස්ට් නම් කෙනෙක් ගැන අහන්න ලැබෙනවා. කොහොම නමුත් එතනින් පැනගන්න හිකප් හා පිරිස මගට ගිහින් කිව්වා විතරයි හිකප්ගේ පියා කලබල වෙනවා, ඒ නපුරක් ලග එන බව දැනගැනීමෙන්.

මොකද්ද මේ නපුර ? කවුද මේ ඩරගෝ බ්ලඩ්ෆිස්ට් ? මේ කතාවේ දී හිකප් හට හමුවෙන විශේෂ විශේෂ පුද්ගලයා කවුද ? කතාවේදී ඔහුට අහිමිවෙන විශේෂ පුද්ගලයා කවුද ? ඇල්ෆා ජීවින් යන කවුද? මකර රැළේ හෙට දවස තීරණය කරන්න කවුද? මේ එකී නොකී ප්‍රශ්න සියල්ල විසදා ගන්න නම් බලන්න වෙනවා මේ සලරුව….

Original title How to Train Your Dragon 2
IMDb Rating 7.8 399,607 votes
TMDb Rating 7.68 10,301 votes

Director

Dean DeBlois
Director

Cast

Jay Baruchel isHiccup (voice)
Hiccup (voice)
Cate Blanchett isValka (voice)
Valka (voice)
Gerard Butler isStoick (voice)
Stoick (voice)
Craig Ferguson isGobber (voice)
Gobber (voice)
America Ferrera isAstrid (voice)
Astrid (voice)
Jonah Hill isSnotlout (voice)
Snotlout (voice)
Christopher Mintz-Plasse isFishlegs (voice)
Fishlegs (voice)
T.J. Miller isTuffnut (voice)
Tuffnut (voice)
Kristen Wiig isRuffnut (voice)
Ruffnut (voice)
Djimon Hounsou isDrago (voice)
Drago (voice)

Similar titles

Rurouni Kenshin: The Beginning 2021Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Undisputed III: Redemption 2010 Sinhala Subtitles | “ බොයිකා ” | සිංහල උපසිරැසි සමඟ
Beast of War 2025 Sinhala Subtitles | “ ජපන් ප්‍රහාර ” | සිංහල උපසිරැසි සමඟ
Deathstalker 2025 Sinhala Subtitles | “ මරණයේ ලුහුබඳින්නා ” | සිංහල උපසිරැසි සමඟ
The Race 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Retta Thala 2025 Sinhala Subtitles | “ ජෝන් බ්‍රාවෝ ” | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part One: A Child of Fire 2023  Sinhala Subtitles | “යුද්ධයට උපන් දරුවෙක්” | සිංහල උපසිරැසි සමඟ
Phoenix 2025 Sinhala Subtitles | “ සහෝදරයා වෙනුවෙන්.. ” | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: The Curse of the Black Pearl 2003 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Zombie Tidal Wave 2019 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Worldbreaker 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elysium 2013 with Sinhala Subtitles | බෙදාගැනීමද බදාගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published