What's happening?

Video Sources 146 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Omniscient Reader: The Prophecy 2025  Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ

Omniscient Reader: The Prophecy 2025  Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ

A novel known only by me has become reality.Jul. 23, 2025KR117 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

Omniscient Reader: The Prophecy 2025  Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම,

ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට අලුත්ම අලුත් කොරියානු සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ. ලෝකය පුරාම වෙබ් නවකතාවක් විදිහට අතිශයින්ම ජනප්‍රිය වෙලා, චිත්‍රපටයක් විදිහට එනකම් රසිකයෝ නොඉවසිල්ලෙන් බලන් හිටපු Omniscient Reader’s Viewpoint චිත්‍රපටය තමයි අද ඔයාලට අරගෙන ආවේ. Action, Adventure, Fantasy කියන කාණ්ඩ නියෝජනය කරන මේ චිත්‍රපටය Kim Byung-woo ගේ අධ්‍යක්ෂණයක්.

කතාව පැත්තට යන්න කලින් මේකෙ ඉන්න නළු නිළි පිරිස ගැන කතා නොකරම බෑ. මොකද ලොව පුරා රසික ආදරය දිනාගත් දැවැන්තම තරු කිහිප දෙනෙක්ම මේකට රංගනයෙන් දායක වෙනවා.

CAST

Ahn Hyo-seop (කිම් දොක්ජා) – ඔහු Dr. Romantic, Business Proposal, A Time Called You වගේ කතාමාලාවලින් ජනප්‍රිය වුනා.

Lee Min-ho (යූ ජුන්ග්හියුක්) – ඔහු Boys Over Flowers, The Heirs, Legend of the blue sea වැනි නිර්මාණ හරහා ලෝක ප්‍රසිද්ධ වුණ සුපිරි තරුවක්.

Chae Soo-bin (යූ සංග්-ආ) – I’m Not a Robot, Where Stars Land වැනි කතාමාලාවලින් ඇය ජනප්‍රිය වුනා.

Jisoo (BLACKPINK) (ලී ජි-හ්යේ) – ලෝක ප්‍රකට BLACKPINK කණ්ඩායමේ සාමාජිකාවක් වන ඇය Snowdrop කතා මාලාවෙන් පස්සේ මේ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙනවා.

Shin Seung-ho (ලී හ්යොන්සොං) – Alchemy of Souls | D.P. | Weak Hero Class 1 සහ The Good Bad Mother වැනි කතාමාලාවලින් ජනප්‍රිය වුණා.

කතා සාරාංශය

කිම් දොක්ජා කියන්නේ සාමාන්‍ය සමාගමක සේවය කරන තරුණයෙක්. එයාගෙ එකම විනෝදාංශය තමයි අවුරුදු දහයක් තිස්සේ වෙබ් නවකතාවක් කියවන එක. හැබැයි ප්‍රශ්නේ කියන්නේ, කොටස් 3000කට වඩා දිග මේ කතාවේ ඉන්න එකම පාඨකයාත් එයා වීම. දවසක්, කතාවේ අවසාන කොටසත් කියවලා ඉවර වුණ ගමන්ම, දොක්ජාගේ ලෝකය එයා කියවපු නවකතාවේ ලෝකය බවට පත් වෙනවා. එකපාරටම එයාලා ඉස්සරහ දොක්කෙබි (භූතයෙක්) කෙනෙක් මතු වෙලා, ජීවත් වෙන්න නම් මාරාන්තික “සිනාරියෝ” සම්පූර්ණ කරන්න ඕන කියලා කියනවා.

මේ හැමදේම සිද්ධවෙද්දී, මේ ලෝකයේ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා දන්න එකම කෙනා කිම් දොක්ජා විතරයි. එයා දන්නවා කවුද මැරෙන්නේ, කවුද ජීවත් වෙන්නේ, කොහොමද මේ සිනාරියෝ ජයගන්න ඕන කියලා. ඉතින්, නවකතාවේ ප්‍රධාන වීරයා වුණත්, නිතරම මැරි මැරී ඉපදෙන යූ ජුන්ග්හියුක්වත් බේරගෙන, තමන්ගේ සගයනුත් එක්ක මේ ලෝක විනාශයෙන් බේරෙන්න දොක්ජා කරන සටන තමයි මේ චිත්‍රපටය පුරාම දිගහැරෙන්නේ.

ඒ වගේම මේක මගේ 50 වෙනි උපසිරැසි ගැන්වීම වීමත් හරිම විශේෂ දෙයක්. ඉතින් මේ වෙලාවෙදි, මට උපසිරැසි කලාවට අත තියන්න මුල්ම අවස්ථාව ලබා දීපු උචිනි අක්කවත් සමිත අයියවත් ඒවගේම හංසන සහෝදරයවත් ගොඩක් ආදරෙන් මතක් කරන්නම ඕන. ඒ වගේම මේ වෙනකම් මාත් එක්ක රැඳී හිටපු, මාව දිරිමත් කරපු ඔයාලා හැමෝටමත් හදවතින්ම ස්තූතියි. ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

Original title 전지적 독자 시점
IMDb Rating 5.8 11,979 votes
TMDb Rating 6.819 69 votes

Director

Cast

Ahn Hyo-seop isKim Dok-ja
Kim Dok-ja
Lee Min-ho isYu Jung-hyeok
Yu Jung-hyeok
Chae Soo-bin isYu Sang-ah
Yu Sang-ah
Shin Seung-ho isLee Hyeon-seong
Lee Hyeon-seong
Nana isJeong Hee-won
Jeong Hee-won
Kwon Eun-seong isLee Gil-yeong
Lee Gil-yeong
JISOO isLee Ji-hye
Lee Ji-hye
Park Ho-san isGong Pil-du
Gong Pil-du
Choi Young-jun isHan Myeong-oh
Han Myeong-oh
Jung Sung-il isCheon In-ho
Cheon In-ho

Similar titles

Pushpa: The Rise 2021 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortal Combat 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stolen Girl 2025 Sinhala Subtitles | “ සොරකම් කළ දැරිවිය ” | සිංහල උපසිරැසි සමඟ
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]
Undisputed III: Redemption 2010 Sinhala Subtitles | “ බොයිකා ” | සිංහල උපසිරැසි සමඟ
Zootopia 2 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predator 2 1990 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G.I. Joe: Retaliation 2013 with Sinhala Subtitles | වීරයන්ගේ පළිගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]
Ong Bak 2 2008 Sinhala Subtitles | සිංහල උපසිරසි සමග
Mira (Last Signal) 2022 Sinhala Subtitles | රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල | සිංහල උපසිරැසි සමඟ
Derailed 2016 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dear Santa 2024 Sinhala Subtitles | සැන්ටා සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published