What's happening?

Video Sources 362 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Mahavatar Narsimha 2025 Sinhala Subtitles | “ නරසිංහ අවතාරයේ මහා බලය ” | සිංහල උපසිරැසි සමඟ

Mahavatar Narsimha 2025 Sinhala Subtitles | “ නරසිංහ අවතාරයේ මහා බලය ” | සිංහල උපසිරැසි සමඟ

When faith is challenged, HE appears.Jul. 25, 2025India131 Min.TV-14
Your rating: 0
6 1 vote

Synopsis

Mahavatar Narsimha 2025 Sinhala Subtitles | “ නරසිංහ අවතාරයේ මහා බලය ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඔයාලට, අද අපි අරගෙන ආවෙ 2024 වසරේ කතාබහට ලක්වුණු, විශේෂ නිර්මාණයක්. KGF, Salaar, Kantara වගේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදනය කරපු Hombale Films ලගේ තවත් අලුත්ම වැඩක් විදිහට තමයි මේක එළියට එන්නෙ. මේක 3D Animation තාක්ෂණයෙන් හදපු චිත්‍රපටියක් නිසා දෘශ්‍යමය (Visual) අතින් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා.

කතාව ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ, අපි කවුරුත් අහලා තියෙන විෂ්ණු දෙවියන්ගේ 4 වන අවතාරය වන “නරසිංහ අවතාරය” ගැන තමයි මේකෙන් කියවෙන්නෙ. බලයෙන් අන්ධ වුනු හිරණ්‍යකශිපු රජු තමන් දෙවියෙක් කියලා හිතාගෙන කරන විනාශයත්, එයාගේම පුතා වන ප්‍රහ්ලාද කුමාරයා විෂ්ණු භක්තිකයෙක් වීම නිසා ඇතිවන ගැටුමත් මේකෙ තියෙනවා. අන්තිමට යහපත දිනවන්න නරසිංහ අවතාරය වැඩම කරන හැටි හරිම ත්‍රාසජනක විදිහට මේ චිත්‍රපටියේ පෙන්නලා තියෙනවා.

අර පරණ තාලෙට හදපු කාටුන් වගේ නෙවෙයි, මේකෙ යුද්ධ දර්ශන සහ ඒ භයානකකම නියමෙටම හදලා තියෙනවා. ඉතිහාස කතා වලට ආස අයට සහ පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් වටිනා කතාවක්. එහෙනම් මේ පුරාවෘත්තය ආයෙම පාරක් අලුත් විදිහට බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

Mahavatar Narsimha 2025 Sinhala Subtitles | “ නරසිංහ අවතාරයේ මහා බලය ” | සිංහල උපසිරැසි සමඟ
Mahavatar Narsimha 2025 Sinhala Subtitles | “ නරසිංහ අවතාරයේ මහා බලය ” | සිංහල උපසිරැසි සමඟ
Mahavatar Narsimha 2025 Sinhala Subtitles | “ නරසිංහ අවතාරයේ මහා බලය ” | සිංහල උපසිරැසි සමඟ
Mahavatar Narsimha 2025 Sinhala Subtitles | “ නරසිංහ අවතාරයේ මහා බලය ” | සිංහල උපසිරැසි සමඟ
Mahavatar Narsimha 2025 Sinhala Subtitles | “ නරසිංහ අවතාරයේ මහා බලය ” | සිංහල උපසිරැසි සමඟ
Original title महावतार नरसिम्हा
IMDb Rating 8.5 45,406 votes
TMDb Rating 7.5 36 votes

Director

Ashwin Kumar
Director

Cast

Harjeet Walia isLord Narsimha (voice)
Lord Narsimha (voice)
Aditya Raj Sharma isHiranyakashipu (voice)
Hiranyakashipu (voice)
Haripriya Matta isPrahlad (voice)
Prahlad (voice)
Sanket Jaiswal isNarrator (voice)
Narrator (voice)
Priyanka Bhandari isKayadhu (voice)
Kayadhu (voice)
Vasundhra Bose isDiti / Lakshmi Ji (voice)
Diti / Lakshmi Ji (voice)
Sachit Wartak isHiranyaksha (voice)
Hiranyaksha (voice)
Saanwari Yagnik isHolika (voice)
Holika (voice)
Dinesh Varma isKashyap Muni / Shukracharya (voice)
Kashyap Muni / Shukracharya (voice)
Uplaksh Kochhar isLord Vishnu (voice)
Lord Vishnu (voice)

Similar titles

Panda Plan 2: The Magical Tribe 2026 Sinhala Subtitles | “ හූහූගෙ සුරංගනා ලෝකය ” | සිංහල උපසිරැසි සමඟ
Transporter 3 2008 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers: Rise of the Beasts 2023Sinhala Subtitles | අඳුරට එරෙහිව නැඟීසිටීම | සිංහල උපසිරැසි
Andromeda 3 2024 inhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom 2025 Sinhala Subtitles | “ යුද්ධයක ආරම්භය ” | සිංහල උපසිරැසි සමඟ
Love U Muddu (2025) Sinhala Subtitles | “වැලන්ටයින් දින සැමරීමකින්” | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part I: Origins 2012  Sinhala Subtitles | පුරාවෘත්තයේ නැවත පැමිණීම | සිංහල උපසිරැසි සමඟ
Predators 2010 Sinhala Subtitles | විශ්ව දඩයක්කරුවන්ගේ ලොවට | සිංහල උපසිරැසි සමඟ
The Protector 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nobody 2 2025 Sinhala Subtitles | “මතක එකතු කරමු” | සිංහල උපසිරැසි සමඟ
The Family Plan 2 2025 Sinhala Subtitles | “පවුලේ මෙහෙයුම 2” | සිංහල උපසිරැසි සමඟ
The Family Plan 2023 Sinhala Subtitles | සමුදුන් අතීතය යළි පසුපස හඹා එයි | සිංහල උපසිරසි

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published