What's happening?

Video Sources 78 Views Report Error

  • Watch trailer
  • Player 1
A Gilded Game 2025 Sinhala Subtitles | “ වංචාව ” | සිංහල උපසිරැසි සමඟ

A Gilded Game 2025 Sinhala Subtitles | “ වංචාව ” | සිංහල උපසිරැසි සමඟ

May. 01, 2025China110 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

A Gilded Game 2025 Sinhala Subtitles | “ වංචාව ” | සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂක Herman Yau විසින්. නිෂ්පාදනය වගේම ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Andy Lau. ඔහු මේ චිත්‍රපටයේ ‘Todd Cheung’ කියන චරිතයට පණ පොවනවා. ඒ වගේම තරුණ නළු Ou Hao ‘Gao Han’ ලෙසත්, දක්ෂ නිළි Ni Ni ත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට හැරුණොත්, Gao Han කියන්නේ අලුතින්ම වැඩට බැඳෙන දක්ෂ ෆයිනෑන්ස් ඉන්ටර්න් (Intern) කෙනෙක්. එයාට අවස්ථාව ලැබෙනවා Todd Cheung වගේ දැවැන්ත ව්‍යාපාරිකයෙක් යටතේ වැඩ කරන්න. මුලදී හැමදේම හොඳට සිද්ධ වුණාට, කතාව යද්දී තමයි Gao Han දැනගන්නේ එයා ලොකු උගුලකට අහු වෙලා කියලා. සමාගමේ ඉහළ නිලධාරිනියක් වන Helen Lee එයාව රවට්ටලා ව්‍යාජ ගිණුම් සකස් කරන්න එයාව පොළඹවනවා. අන්තිමට මේ වංචාව එළිවෙයිද? Gao Han මේකෙන් බේරෙන්නේ කොහොමද? කියල දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. ව්‍යාපාරික ලෝකයේ වෙන ඩීල් ගැන ආස අයට මේක නියම ෆිල්ම් එකක්.

A gifted but underprivileged finance student, Gao Han, lands a rare internship at a top international investment bank, Bluestone, while helping his friend’s family business prepare for a public listing. Surrounded by elite peers with powerful connections, Gao Han stands out for his integrity and raw talent. With the support of a seasoned mentor, he quickly adapts to the high-stakes world of investment banking, but soon discovers that success in this industry comes with hidden costs and fierce competition.

Original title 猎金·游戏
IMDb Rating 5.6 337 votes
TMDb Rating 5.923 13 votes

Similar titles

The Girlfriend 2025 Sinhala Subtitles | “ ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් පෙම්වතියක්ද? ” | සිංහල උපසිරැසි සමඟ
Be Happy 2025 Sinhala Subtitles | “නර්තන සිහිනය” | සිංහල උපසිරැසි සමඟ
The Game of Life 2026 Sinhala Subtitles | ජීවිතය කියන්නේ ඇත්තටම සෙල්ලමක්ද? | සිංහල උපසිරැසි සමඟ
Firebreak 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thudarum 2025 Sinhala Subtitles | දිගටම පවතීවි | සිංහල උපසිරැසි සමඟ
JSK – Janaki V vs State of Kerala 2025 Sinhala Subtitles | “ ජානකි වීට එදිරිව කේරල ප්‍රාන්තය: කලලේ අයිතිකාරයා කවුද?” ” | සිංහල උපසිරැසි සමඟ
Maine Pyar Kiya 2025  Sinhala Subtitles | “ආර්‍යන්ගේ ආදරය” | සිංහල උපසිරැසි සමඟ
Guns Blazin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Relay 2025 Sinhala Subtitles | “රහසිගත තොරතුරු” | සිංහල උපසිරැසි සමඟ
April 9th 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom 2025 Sinhala Subtitles | “ යුද්ධයක ආරම්භය ” | සිංහල උපසිරැසි සමඟ
Kalamkaval 2025 Sinhala Subtitles | “ කාලයේ ආරක්ෂකයා ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published