What's happening?

Video Sources 140 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Guardians 2017 Sinhala Subtitles |සෝවියට් දේශයේ සුපිරි වීරයෝ| සිංහල උපසිරසි සමග

Guardians 2017 Sinhala Subtitles |සෝවියට් දේශයේ සුපිරි වීරයෝ| සිංහල උපසිරසි සමග

Squad of Soviet SuperheroesFeb. 14, 2017RU89 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

Guardians 2017 Sinhala Subtitles |සෝවියට් දේශයේ සුපිරි වීරයෝ| සිංහල උපසිරසි සමග

(Guardians (2017) Sinhala Sub) කට්ටියටම මතකයිද අර කැප්ටන් ඇමරිකා හාදයව? ඔව් ඔව් එයා තමයි. අන්න එයාව හැදුවා වගේ සුපිරි වීරයෝ සෙට් එකක්ම හදලා. කවුද? රුසියාව. ඉතින් ඇමරිකාව කියන ලොක්කා ඉස්සරහා රුසියාව පරාද වෙයිද? නෑ, මේ ෆිලුම අරන් බලන්නකෝ. ඇවෙන්ජර් ෆිල්ම් එක වගේම ඒ හා සමාන උසස් තත්වයෙන් මේ ෆිලුම හදලා තියෙයි. කොටින්ම කිව්වොත් ඇවෙන්ජර් ෆිල්ම් එකේ රුසියන් වර්ශන් එක තමයි මේ. කොපි නෑ, රීමේක් නෑ, අලුත් විදිහට හිතලා, හොඳට තාක්ශනය පාවිච්චි කරලා හදපු සුපිරි කියලා බය නැතුව කියන්න පුලුවන් නිර්මාණයක් මේ. අනික නලු නිලියෝ සුපිරිම රඟපෑම් හොඳේ. හරිම ලස්සන නිලියෙකුත් ඉන්නවා. මේ කතාවෙදි නිකන් මෙහෙම හිතුනා, සමහර ත්‍රස්තවාදීන්ට එහෙම වෙන්න ඉඩ දුන්නේ අපිමයි. ඉතින් මේකෙත් ටිකක් ඒවගේමයි.

ඉතින් මේකේ වෙන්නේ මෙන්න මේ ටික, සුපිරි සොල්දාදුවන් හතරක් ඉන්නවා. ඒ හතර දෙනාගේ බලයන් එකිනෙකට වෙනස් වගේම අද්විතීයයි. අනික වයසට යන්නෙත් නෑ මෙයාලා. ඒ වගේම ඔන්න ඔය හතරගෙම බලයන් එකට තියෙන සුපිරි දුෂ්ටයෙකුත් ඉන්නවා. ඉතින් අර වීරයෝ හතර දෙනා ඉන්නේ විසිරිලා, පොඩි හේතුවක් නිසා. ඒත් මෙයාලා එකතු වෙනවා. එකතුවෙලා සුපිරි වැඩක් දෙනවා. අවසානයත් මරු. මෙන්න මේ විදිහට තමයි ෆිලුමේ විස්තර. මේ පහලින් තියෙන ටිකත් කියවලාම ඉන්නකෝ.

Directed bySarik Andreasyan
Produced bySarik AndreasyanGevond AndreasyanVladimir PolyakovMax OleinikovNikita Argunov
Written byAndrei Gavrilov
StarringSebastien SisakSanzhar MadiyevAnton PampushnyyAlina LaninaValeriya ShkirandoStanislav ShirinVyacheslav Razbegaev
Music byGeorgiy Zheryakov
CinematographyMaksim Osadchiy-Korytkovskiy
Edited byGeorgiy Isaakyan
Production
companies
Enjoy MoviesArgunov StudioRenovatio
Distributed byTurbo Films
Release date23 February 2017
Running time89 minutes
CountryRussia
LanguageRussian
Budget$5.4 million (320 million RUB) 
Box office$15.1 million

වැදගත්ම දේ, හොලිවුඩ් හිතන් හිටියානේ එයාලා තරම් ඇනිමේශන්කාරයෝ නෑ කියලා. මෙන්න උත්තරේ. මාර්වල්ලගේ හා ඩීසීලාගේ ෆිල්ම් එකකටවත් නොදෙවෙනි විදිහට මේවාගේ තාක්ෂනික ප්‍රයෝග තියෙයි. ඒ වගේම කතාවත් මරු. ඉවරවෙන විදිහට නම් දෙවනි එකකුත් එයි වගේ. හොඳම දේ තමයි මේකට සබ් එකක් දීලා වෙන කෙනෙක්! හිකිස්, ඒ උනාට ඒකට ඩවුන්ලෝඩ් පිටපතක් නෑ මේ ලෝකෙ. ඉතින් අනික අර පරණ විදිහටම ගූගල් ට්‍රාන්ස්ලේට් තමයි ගොඩක්ම. ඒ නිසා මට හිතුනා මේකට හොඳ ඩවුන්ලෝඩ් පිටපතක් එක්ක ලස්සන සබක් ගහන්න. මේක ටිකක් කරලා මාස දෙකක් විතර නවත්තලයි හිටියේ. ඒත් අංජුල මල්ලීගෙන් ඇහුවාම කිව්වා අයියා සබ ගහලා එවන්න කියලා. ඉතින් ඒකෙන් හොඳක් උනා, මොකද ඔන්න අර ටීවී සීරීස් ටිකට අමතරව මම රුසියන් ෆිල්ම් ටිකක් දෙන්නයි හිතුවේ. කට්ටිය මොකෝ හිතන්නේ ඒ ගැන? ඊලඟට බොහෝවිට ට්‍රාන්ස්ෆෝර්මර් ෆිලුම වගේම, ඊටවඩා හොඳ කතාවක් තියෙන ෆිලුමක් ගේනයි හිතුවේ. අංජුල මලයා තමයි ඉතින් හොයලාදුන්නේ. ඒකත් ගේන්නම්කෝ.

තව වටින දෙයක්, මම සාලෙම් එකේ ඉතුරු එපිසෝඩ් එකකට එක්කෙනා ගානේ තැග්ගක් දෙන්න හිතුවා. මෙහෙමයි මං ප්‍රශ්නයක් අහනවා. ඒකට ඔයාලා අතරින් හරි උත්තරේ දෙන එක්කෙනෙක්ව තෝරලා චූටි තෑග්ගක් ගෙදරටම එවනවා. ඉතින් කට්ටියටම කියලා තියන්න.

මේ මම දෙන වීඩියෝ පිටපතේ භාශා කීපයක්ම තියෙයි. ඔයාලා බලනකොට රුසියන් එකට මාරු කරන් බලන්න. මොකද හොඳම සවුන්ඩ් ඉෆෙක්ට් තියෙන්නේ ඒකේ. ෆිලුම රස එතකොටයි. මට හිතන විදිහට මේ 63වෙනි සබ. පෙන්නන කවුන්ට් එක වැරදියි. ඉතින් 63ක් කරපු මට පොඩි නිවාඩුවක් ගන්න වෙලා තියෙනවා. පොඩි විභාගයක් තියෙයි, උ/පෙළ නෙවෙයි අර කළමනාකරණ සහකාර එකක්. ඒකට ලියන්න ටිකක් පාඩම් කරන්න කියලා මගේ බිරිඳ සෑහෙන්න ඉල්ලීම් කරනවා. ඒ නිසා මේ ෆිලුමෙන් පස්සේ මම සතියට දවසක් විතර තමයි සබක් දෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ හශාන් සහෝ සීරීස් ටිකක් එවලා තිබ්බා. ඒවට සබ් දෙන්නම් හිමින් සැරේ. හැබැයි මේ අවුරුද්ද ඇතුලත 100 නම් ගහනවාමයි. මගේ පීසී එක ඇතුලේ හිරවෙලා ඉන්න එක්ස්පන්ස් කට්ටිය, බැට්මෑන්, ඔප්ටිමස්, බම්බල් බී කෑ ගහනව “අපිට සබ් දීපියෝ” කියලා. ඉතින් ඔන්න සාලෙම් එක දිගට දීලා ඉවරවෙනකොටම එක්ස්පන්ස් පටන් ගන්නවා. ඒ අතරේ අර සීරීස් දෙකත් යනවා. හරිනේ. අර ඩීසී කෙල්ලොන්ගේ එකෙනුත් එපි 10ක් විතර දෙන්නම් මුලින්ම. මේ චානකයා එක්ක බෑනේ, අර කොලපාට මුද්දක හාදයෙක් එක්ක සෙට් වෙලා දැන් මට කමෙන්ට් එකක් වත් දාන්නේ නෑ. අනික වැන් හේල්සිං එකෙත් සීසන් 3 ගැන මොකක්දෝ මේ මනුස්සයා කිව්වා. එයාගෙන්ම කමෙන්ටුවක් දාලා අහන්නකෝ කට්ටියම

අම්මෝ මේ සබ් කෙරුවාව නිසා ගිය මාසේ රවුටරේ බිල 4222/- යි. ඔන්න ඔහොමයි අතින් කාගෙන අපි සබ් ගහන්නේ. ඒ නිසයි කමෙන්ටුවක් ලියන්න කියලා කියන්නේ. අපිට වාසියක් මුකුත් නෑ මේකෙන්. හිතේ සතුට විතරයි. ඉතින් ඒ හිතේ සතුට මට ලබාදෙන මගේ බිරිඳ ආදරණීය ලක්ෂ්මීවත්, මගේ වැටි වැටී නැගිටින සදහම් පුතාවත්, වට්සැප් තාක්ෂනය අයින් කරලා ඊමේල් පාවිච්චි කරන සමිත රමේශ් ලොකු බොස්වත්, අමුතු ප්‍රෝෆයිල් පොටෝ එකක් ලඟදී දාපු අංජුල පොඩි බොස්වත්, බූට් සීන් එකක් නිසා රැවුල කපපු චානක තිලංක සහෝවත් ආදරයෙන් මතක් කරනවා. මෙහෙම විහිලුවෙන් කිව්වට ඉතින් සුපිරියෝ සෙට් එකක් තමයි මේ කට්ටියම.

Original title Защитники
IMDb Rating 4 15,382 votes
TMDb Rating 5.025 806 votes

Director

Cast

Anton Pampushnyy isArseniy / Arsus
Arseniy / Arsus
Sanzhar Madi isTemirkhan / Khan
Temirkhan / Khan
Sebastien Sisak isLer / Lernik
Ler / Lernik
Valeriya Shkirando isMaj. Elena Larina
Maj. Elena Larina
Vyacheslav Razbegaev isGen. Nikolay Dolgov
Gen. Nikolay Dolgov
Stanislav Shirin isAvgust Kuratov
Avgust Kuratov

Similar titles

Good News 2025 Sinhala Subtitles | “ බොරුවකින් පටන්ගත්ත මහා මෙහෙයුමක් ” | සිංහල උපසිරැසි සමඟ
Hostile Takeover 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
TRON: Legacy 2010 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predator: Killer of Killers 2025 Sinhala Subtitles | මාරයන්ගෙත් මාරයා! [සිංහල උපසිරසි] (18+)
Bhartha Mahasayulaku Wignyapthi 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator 3: Rise of the Machines 2003
Pretty Crazy 2025 Sinhala Subtitles | “ යක්ෂණිගේ හෝරාව ” | සිංහල උපසිරැසි සමඟ
Garfield 2004 Sinhala Subtitles | ගාෆිල්ඩ් | සිංහල උපසිරැසි සමඟ
Ong-Bak 2003 Sinhala Subtitles | සිංහල උපසිරසි සමග
The Verdict 2025 Sinhala Subtitles | බිරිඳ වෙනුවෙන්.. සිංහල උපසිරැසි සමඟ
Little Hearts 2025 Sinhala Subtitles | “  ලිට්ල් හාර්ට්ස් ” | සිංහල උපසිරැසි සමඟ
Send Help 2026 Sinhala Subtitles | වද දෙන Boss එක්ක පාළු දූපතක තනි වුණොත් මොකද වෙන්නේ? | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published