What's happening?

Video Sources 254 Views Report Error

  • Watch trailer
  • Player 1
Send Help 2026 Sinhala Subtitles | වද දෙන Boss එක්ක පාළු දූපතක තනි වුණොත් මොකද වෙන්නේ? | සිංහල උපසිරැසි සමඟ

Meet Linda Liddle... She's from strategy and planning. She's the boss now.Jan. 22, 2026USA113 Min.R
Your rating: 0
8 1 vote

Synopsis

Send Help 2026 Sinhala Subtitles | වද දෙන Boss එක්ක පාළු දූපතක තනි වුණොත් මොකද වෙන්නේ? | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් Cinesubz යාලුවනේ! අද අපි අරගෙන ආවේ 2026 අවුරුද්දේ ගොඩක් කතාබහට ලක්වුණ සුපිරි Horror-Comedy ෆිල්ම් එකක්. ඒ තමයි “Send Help”. Evil Dead, Spider-Man වගේ සුපිරි ෆිල්ම් හදපු legend කෙනෙක් වෙන Sam Raimi තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. හැමදාම අපිව බය කරපු ඔහු, මේ පාර හිනාවෙවී බයවෙන්න පුළුවන් ෆිල්ම් එකක් අරගෙන ඇවිත් තියෙනවා.

කතාව යන්නේ මෙහෙමයි… ලින්ඩා (Linda) කියන්නේ සාමාන්‍ය ඔෆිස් එකක වැඩ කරන ගෑනු ළමයෙක්. එයාගේ බොස්, බ්‍රැඩ්ලි (Bradley) කියන්නේ හරිම ආඩම්බර, අනිත් අයට වද දෙන කෙනෙක්. මේ දෙන්නා බැංකොක් (Bangkok) යන ගමන් ඉද්දි මෙයාලගේ ප්ලේන් එක …..
Rachel McAdams තමයි ලින්ඩාගේ චරිතය කරන්නේ. ඇය ඒක අපිටත් දැනෙන විදිහට, හරිම ලස්සනට කරලා තියෙනවා.
Dylan O’Brien තමයි බොස්ගේ චරිතය කරන්නේ. එයාගේ ඒ ආඩම්බර ගතිය කොච්චර හොඳට කරලා තියෙනවද කිව්වොත්, ෆිල්ම් එක බලද්දි අපිටත් එයාව එපා වෙනවා

මේ ෆිල්ම් එකේ හොඳම දේ තමයි Horror සහ Comedy කියන දෙක ගාණට බැලන්ස් කරලා තියෙන එක. Raimi-style එකේ එක පාරටම බය කරන තැන් (jump scares) වගේම හිනාවෙන්න පුළුවන් තැනුත් තියෙනවා.
යාලුවෝ එක්ක හරි, Date night එකකට හරි නිවාඩු පාඩුවේ බලන්න නියම ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 7.2 ක සුපිරි අගයක් ගන්නත් මේක සමත් වෙලා තියෙනවා.

Original title Send Help
IMDb Rating 7.2 35,268 votes
TMDb Rating 7.03 387 votes

Director

Sam Raimi
Director

Cast

Similar titles

Psycho Killer 2026 Sinhala Subtitles | ලේ පිපාසිත ඝාතකයෙකුගේ දඩයම සිංහල උපසිරැසි සමඟ
The SpongeBob Movie: Search for SquarePants 2025 Sinhala Subtitles | “ අභියෝග මැදින් වීරත්වය සොයා! ” | සිංහල උපසිරැසි සමඟ
Alien: Romulus 2024 Sinhala Subtitles | රොමියුලස්! | සිංහල උපසිරැසි සමඟ | 18+
P77 2025 Sinhala Subtitles | “පෙන්ට්හවුස් 77” | සිංහල උපසිරැසි සමඟ
Mother Mary 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maine Pyar Kiya 2025  Sinhala Subtitles | “ආර්‍යන්ගේ ආදරය” | සිංහල උපසිරැසි සමඟ
28 Years Later: The Bone Temple 2026  Sinhala Subtitles | “ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage 2025 Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Trust 2025  Sinhala Subtitles | “ හුදෙකලාව ” | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – The Final Reckoning 2025 Sinhala Subtitles | “මිනිසුන් නොමැති ලොවක්” | සිංහල උපසිරැසි සමඟ
Sumathi Valavu 2025 Sinhala Subtitles | “ මාරාන්තික වංගුව ” | සිංහල උපසිරැසි සමඟ
The Game of Life 2026 Sinhala Subtitles | ජීවිතය කියන්නේ ඇත්තටම සෙල්ලමක්ද? | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published