What's happening?

Video Sources 100 Views Report Error

  • Watch trailer
  • Player 1
Alien: Romulus 2024 Sinhala Subtitles | රොමියුලස්! | සිංහල උපසිරැසි සමඟ | 18+

Alien: Romulus 2024 Sinhala Subtitles | රොමියුලස්! | සිංහල උපසිරැසි සමඟ | 18+

In space, no one can hear you.Aug. 13, 2024USA119 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

Alien: Romulus 2024 Sinhala Subtitles | රොමියුලස්! | සිංහල උපසිරැසි සමඟ | 18+

2019 දී 20th Century Fox ආයතනය නිවේදනය කරනවා අළුතෙන් Alien චිත්‍රපටයක් හදන බවට, ඊට Fede Álvarez මහතාව තෝරගන්නවා අධ්‍යක්ෂකවරයා විදිහට 2022 වර්ශයේදි, රූගත කිරීම් 2023 වර්ශයේදී ආරම්භ වෙලා, අවසාන ප්‍රතිපලය ලෝකවාසී සියලුම දෙනාට 2024 අගෝස්තු 16 වෙනිදා සිට සිනමාශාලාවල් හරහා බලාගන්න හැකිවුණා ලංකාවෙත් ඇතුලුව. මේක මුලිම්ම නිකුත් කරන්න හැදුවේ Hulu ස්ට්‍රීමින් සේවාවට විතරයි සිනමාශාලාවල් වලට නොදා, ඒත් පස්සෙ ඩිස්නි ආයතනය මේක සිනමාශාලාවල් වලට දාන්න තීරණය කරනවා සුපිරිම මාකටින් කැම්පේන් එකකුත් එක්කම. ඒ අනුව ඩොලර් මිලියන 80 යොදා නිෂ්පාදනය කරන මේ චිත්‍රපටය සාර්ථකව තිරගත වී මේ වෙනකොට ඩොලර් මිලියන 350 ආසන්න ප්‍රමාණයක් උපයාගන්න හැකිවෙලා තියෙනවා.

ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත්, ඔයාල සමාජ මාධ්‍ය වලත් දකින්න ඇති ඉතාමත් ඉහල ගුණාත්මක ප්‍රතිචාර මීට හම්බුණයි කියලා. ඒ අනුව IMDb දර්ශකේ මනාප 110,000 අධික ප්‍රමානයකින් 7.3 ඉතාමත් ඉහල අගයක් අරගෙන, Alien ෆිල්ම් සීරිස් එකේ තුන්වෙනියට හොඳම චිත්‍රපටය බවට රේටින් අතින් පත්වෙලා තියෙනවා. තවද Rotten Tomatoes තුලත් 80% බොහොම හොඳ ප්‍රතිශතයක් අරගෙන, RT වෙබ් අඩවියෙත් තුන්වෙනියට හොඳම ඒලියන් චිත්‍රපටය බවට පත්වෙලා තියෙනවා.

මෙච්චරටම ප්‍රේක්ෂකයො පිස්සු වට්ටන තරමේ Horror/Thriller/Sci-fi චිත්‍රපටයක් හදන්න හැම අධ්‍යක්ෂකවරයෙක්ටම බෑ, ඊට ප්‍රේක්ෂකයාව කුතුහලයෙන් පුරවන භීතියෙන් මත් කරවන්න සමත් අධ්‍යක්ෂකවරයෙක් ඕනෙමයි. ඒකට 20th Century Fox ආයතනය ගැලපෙනම තීරණය අරගන්නවා සහ ඒක ඉතාමත් හොඳින් සාර්ථක වෙලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි Evil Dead(2013), Don’t Breathe(2016) තුලින් Horror චිත්‍රපට ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් තියපු Fede Álvarez මහතා. ඔහු 2016 දි Alien: Isolation වීඩියෝ ක්‍රීඩාව ප්ලේ කරලා තදින්ම ආසාවක් ඇතිවෙලා තියෙනවා සුපිරියටම බය හිතෙන ඒලියන් චිත්‍රපටයක් හදන්න ඕනෙයි කියලා, හරියට ඒලියන් මුල් චිත්‍රපට වල තිබුණ ඒ සුවිශේෂී ත්‍රාසය ආයෙත් චිත්‍රපටයකට අරගෙන. ඉතිං ඔහුගේ ඒ ආසාව ඉටු වෙන්නේ මම කලිනුත් මතක් කරපු විදිහට 2022 මාර්තු මාසයේදියි, 20th Century Fox ආයතනය නව ඒලියන් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඔහුට පිරිනමද්දි. ඒ වගේම ඔහු මේ ඒලියන් චිත්‍රපටයට උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා, කොච්චරද කියනවා නම් ප්‍රේක්ෂකයො මේක හදුන්වන්නේ දශක දෙකකින් ආපු හොඳම ඒලියන් චිත්‍රපටය කියායි. තවද ඒලියන් මුල් චිත්‍රපටයේ අධ්‍යක්ෂක Ridley Scott මහතාත් මේ චිත්‍රපටය ඉහලින්ම අගේ කරලා තිබුණා. ඒ විතරක් නෙවේ අධ්‍යක්ෂකවරයා මේකට CGI මතම යන්නැතුව ප්‍රැක්ටිකල් ඉෆෙක්ට්ස් පාවිච්චි කරලා චිත්‍රපටයට නවමු පණක් එක් කරලා තියෙයි කියලත් බලන කොයි කාටත් තේරෙයි.

Original title Alien: Romulus
IMDb Rating 7.1 284,141 votes
TMDb Rating 7.167 4,414 votes

Director

Cast

Aileen Wu isNavarro
Navarro
Rosie Ede isWY Officer
WY Officer
Soma Simon is10-Year-Old Punk #1
10-Year-Old Punk #1
Bence Okeke is10-Year-Old Punk #2
10-Year-Old Punk #2
Viktor Orizu is10-Year-Old Punk #3
10-Year-Old Punk #3

Similar titles

The Electric State 2025 Sinhala Subtitles | “රොබෝ සහ මිනිස් ජීවිත” | සිංහල උපසිරැසි සමඟ
AVP: Alien vs. Predator 2004 Sinhala Subtitles | මානව ශිෂ්ඨාචාරයේ සැඟවුනු අභිරහස | සිංහල උපසිරැසි සමඟ
Transformers: Dark of the Moon 2011 Sinhala Subtitle | අඳුරු සඳේ සැඟවුන රහස.. | සිංහල උපසිරැසි සමඟ
Transformers 2007 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Killer Whale 2026 Sinhala Subtitles | “ මිනීමරු තල්මසා ” | සිංහල උපසිරැසි සමඟ
Passengers 2016 with Sinhala Subtitles | ප්‍රේමණිය විද්‍යාප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]
Ajin: Demi-Human 2017 Sinhala Subtitles | “ අර්ධ මිනිසුන් අත්පත් කරගත් ටෝකියෝව… ” | සිංහල උපසිරැසි සමඟ
The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග
Predator 2 1990 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Healing 2025 Sinhala Subtitles | “ සුව කිරීම ” | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap 2025 Sinhala Subtitles | “ තනිවුණු හාවා ” | සිංහල උපසිරැසි සමඟ
Amaravathiki Aahvanam 2026 Sinhala Subtitles | බය කියන්නේ මොකක්ද? සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published