What's happening?

Video Sources 162 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග

The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග

Who's going to save you when the world falls into darkness?Nov. 21, 2019RU127 Min.TV-MA
Your rating: 0
5 1 vote

Synopsis

The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග

Contact between most towns on Earth has been severed. A small ring-like area in Eastern Europe still has electricity, and maybe even life is being reported from space. What military forces find outside the ring is shocking.

ඔන්න අද අරගෙන එන්නෙ වෙනස්ම භාෂාවක චිත්‍රපටියක්. මේක ඇවිල්ලා රුසියන් චිත්‍රපටියක්. ඒ කියන්නෙ මේක තනිකරම රුසියන් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2019 නොවැම්බර් 21 වෙනිදා රුසියාවෙදි තමයි Worldwide රිලීස් කරන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Egor Baranov කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා.(The Blackout Sinhala Sub)

මේ චිත්‍රපටිය තිරගත කරපු දවසෙ ඉඳලා අන්තිම දවස වෙනකන් ගත්ත ලබාගත්තු මුළු ආදායම රුසියානු මුදලින් Ruble 300 000 000 ක් විදිහට තමයි කියලා තියෙන්නෙ.

මුලදී, චිත්‍රපටය මාලාවක් විදිහට නිර්මාණය කරන්න හිතගෙන හිටියත් කොහොමෙන් කොහොම හරි ඒක එක චිත්‍රපටියක් විදිහට වෙනස් වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය රූගත කරනකොටත් යම් යම් වෙනස්කම් සිද්ධ කරා කියලා තමයි කියන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටිය ” Transformers / Top Gun” වගේ චිත්‍රපටි විදිහට නිර්මාණය කරන්න සැලසුම් කරලා තිබුණත් පස්සෙ මොකක් හරි හේතුවකට ඒ පැත්තෙන් මේ චිත්‍රපටිය අයින් කරන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නෙ යුධමය පැත්තට තියෙන බර ගොඩක්ම අඩු කරලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා නම් දන්නෙ නෑ. Baranov තවත් කියලා තියෙනවා මේ චිත්‍රපටියෙ මුළු කාලයෙන් 70% ක් විතර පරිගණක ග්‍රැෆික් භාවිතා කරලලු නිර්මාණය කරලා තියෙන්නෙ කියලත්.

The Blackout 2019 Sinhala Sub
The Blackout 2019 Sinhala Sub

ඒකෙන්ම තේරෙනවා ඇතිනෙ මේක වෙනස්ම පැත්තකට බර කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නෙ කියලා. වැඩිය රුසියානු චිත්‍රපටි නිර්මාණය නොවුනත් ඒ අතරිනුත් හොඳ චිත්‍රපටි අපිට බලාගන්න පුළුවන්.

Action / Sci-fi ඝණයට අයිතිවෙන මේ චිත්‍රපටිය පැය 2 යි මිනිත්තු 30 පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. IMDb 5.9 ක අගයක් වගේම 69% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්ත ගන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.

එහෙනම් දැන් බලමු මේ චිත්‍රපටියෙ ස්ටෝරි එක ගැන.

මේ කතාව පටන් ගන්නෙ එක පාරටම මුලු රුසියාවම විදුලිය නැතුව අන්ධකාරයෙන් වැහිලා යෑමෙන්..ඉතින් මේ මොකද වුණේ කියලා කාටවත් හරියට අදහසක් නෑ..විශේෂඥයෝ එක එක අදහස් දක්වනවා මේ ගැන..හැමෝම හිතන්නෙ මේක ත්‍රස්ත ප්‍රහාරයක් කියලා..ඉතින් මේක සිද්ධ ⁣වුණු ප්‍රදේශ වලට හමුදා කණ්ඩායම් යැව්වත් ඒ හමුදා කණ්ඩායම් වලින් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නෑ..ගියපු කවුරුත් ආපහු ආවෙත් නෑ..ඉතින් මේ මොකද වෙලා තියෙන්නෙ කියලා හැමෝටම ලොකු ප්‍රශ්නයක්…ඇත්තටම මොකද් මේ වුණේ..??? ඒක දැනගන්නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…

එහෙනම් ඇත්තටම මොකද වුණේ කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැන ගන්න..

The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග
The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග
The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග
The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග
The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග
The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග
The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග
Original title Аванпост
IMDb Rating 6 12,031 votes
TMDb Rating 6.5 562 votes

Similar titles

The Pickup 2025 Sinhala Subtitles | “මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ
Xeno 2025 Sinhala Subtitles | “ පිටසක්වලයන් ගැන කතාවක් ” | සිංහල උපසිරැසි සමඟ
Soulcatcher 2023 Sinhala Subtitles | “ භයානක මෙහෙයුමක් ” | සිංහල උපසිරැසි සමඟ
Border 1997 Sinhala Subtitles | දේශසීමාව | සිංහල උපසිරැසි සමඟ
A Stranger by the Hill 2024  Sinhala Subtitles | “ආගන්තුකයා” | සිංහල උපසිරැසි සමඟ
Highlander: Endgame 2000 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 2025 Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
K.G.F: Chapter 2 2022 Sinhala Subtitles | “අධිරාජ්‍ය යලි ගොඩ නැගීම…! ” | සිංහල උපසිරැසි සමඟ
Leech 2025 Sinhala Subtitles | “ කූඩැල්ලො ” | සිංහල උපසිරැසි සමඟ
Trap House 2025 Sinhala Subtitles | “යාලුවෙක් වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ
P2 2007 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Baida 2025 Sinhala Subtitles | “ජීවිතය සහ මරණය” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published