
(A Stranger by the Hill (2024) Sinhala Subtitles) (A Stranger by the Hill (2024) Sinhala Subtitle) (A Stranger by the Hill (2024) Sinhala Sub)
2024 වසරේ නිර්මාණය කරන ලද A Stranger by the Hill කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ත්රාසජනක (thriller) චිත්රපටයක්.
මේ චිත්රපටය අධ්යක්ෂණය කරලා තිබෙන්නේ Munindr Kumar විසින්. Julee Jasmin සහ Munindr Kumar විසින් පිටපත ලියා තිබෙනවා.
චිත්රපටයේ ප්රධාන රංගන ශිල්පීන් වන්නේ Dishant Guliya, Purvi Mundada සහ Noora Tenzin ය.
චිත්රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 40ක් වෙනවා.
කතාව පැත්තට ගියොත්, Mahi නම් NRI ඡායාරූප ශිල්පිනියක් තම මියගිය මවගේ ප්රියතම ගම්මානය වුණු මනාලි බලන්න එනවා. එතනදි ඇයට Angad කියන ආකර්ෂණීය ගුරුවරයෙක් හමුවෙනවා.
මින් ඉදිරියට තමයි හොදම දේවල් සිද්ධ වෙන්නෙ.
2024 ජූනි 21 වන දින ඉන්දියාවේ ප්රදර්ශනයට ලක් වුණු මේ චිත්රපටය හිමාචල් ප්රදේශ්හි Sissu ප්රදේශයේ රූගත කර තිබෙනවා. MG Films Garage විසින් නිෂ්පාදනය කර තිබෙනවා.
Mahi, an NRI photographer visiting her late mother’s beloved Manali, meets charming teacher Angad. After a passionate night together, she finds herself locked in and trapped in an increasingly dangerous situation.