What's happening?

Video Sources 83 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Ajin: Demi-Human 2017 Sinhala Subtitles | “ අර්ධ මිනිසුන් අත්පත් කරගත් ටෝකියෝව… ” | සිංහල උපසිරැසි සමඟ

Live through death.Sep. 30, 2017Japan109 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

Ajin: Demi-Human 2017 Sinhala Subtitles | “ අර්ධ මිනිසුන් අත්පත් කරගත් ටෝකියෝව… ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඉතින් ඔන්න එහෙනම් වෙනදා වගේම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අන්තිම වෙනකං කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම සුපිරි කතාවක්

මේ කතාව ගලාගෙන යන්නේ මනුෂ්‍ය වර්ග කොටස් දෙකක් වටායි
එකක් අපි වගේ සාමාන්‍ය මිනිස්සු අන්ති කොටස තමයි අර්ධ මිනිස්සු…

හරියටම කිව්වොත් පෙනුමෙන් අපි ඔයාල වගේ සාමාන්‍යයයි ඒත් ඇතුළතින් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ගේ ක්‍රියාකාරිත්වයට වඩා හාත්පසින්ම වෙනස්…

මේ අර්ධ මිනිස්සු තමන්ට ලැබිලා තියෙන බලයන් අනිසි විදිහට පාවිච්චියට අරගෙන සාමාන්‍ය ජනතාවව පාලනය කරන්න උත්සාහ කරනවා…

ඉතින් එදිනෙදා ජීවිතය සතුටින් ගත කරපු සාමාන්‍ය ජනතාවට නිදහසේ හුස්මගන්න පුළුවන් වෙයිද…අර්ධ මිනිස්සුට එරෙහිව වීරයෙක් එයිද…

මේ කුතුහලය ත්‍රාසය මුසු වුණ මේ කතාව IMDb : 6.4 අරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ : Katsuyuki Motohiro මහතා වගේම. මේ කතාවේ පිටපත් රචනයෙන් දායක වෙලා තියෙන්නේ :Hiroshi Seko , Masahiro Yamaura & Katsuyuki Motohiro…

වෙනදා වගේම මේ කතාවත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා…

Kei Nagai dies in a car accident, but realises he is a type of immortal known as Ajin. Hunted by humans, Ajin is eventually found by the government and used as a subject in cruel experiments. He finds fellow demi-humans along the way as he escapes and goes on the run.

Original title 亜人
IMDb Rating 6.4 2,323 votes
TMDb Rating 7.333 138 votes

Director

Cast

Takeru Satoh isKei Nagai
Kei Nagai
Minami Hamabe isEriko Nagai
Eriko Nagai
Yuki Yamada isTakahashi
Takahashi
Rina Kawaei isIzumi Shimomura
Izumi Shimomura
Yu Shirota isKoji Tanaka
Koji Tanaka

Similar titles

Red Riding 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shelby Oaks 2025 Sinhala Subtitles | අතුරුදන් වුණු සහෝදරියගේ ඇත්ත කතාව! | සිංහල උපසිරැසි සමඟ
The Nun II 2023 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Lokah Chapter 1: Chandra 2025 Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
Sniper: The Last Stand 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Honey 2026 Sinhala Subtitles | “ අන්ධ විශ්වාසයන් නිසා පවුලකට වූ විනාශය ” | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: Dead Men Tell No Tales 2017 Sinhala Subtitle | සිංහල උපසිරැසි
The Wailing of the Maghrib 2 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pacific Rim: Uprising 2018 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Triggered 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zootopia 2 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primitive War 2025 Sinhala Subtitles | “ ඩයිනොසෝර් වික්‍රමය ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published