
පළමු චිත්රපටයේ සිදුවීම් වලින් වසර 4කට පස්සේ, ප්රංශයේ පූජකයෙක් අභිරහස් ලෙස මිය යනවා. අඳුර පැතිරෙන්න පටන් ගන්නවා.
1956 ප්රංශය. පූජකයෙක්ව දරුණු විදිහට මරලා දානවා. වතිකානුව ආයෙත් සිස්ටර් අයිරින්ව හොයාගෙන එනවා මේක විසඳන්න.
අයිරින් දැනගන්නවා Valak යක්ෂණිය තාමත් ප්රංශයේ සැරිසරනවා කියලා. ඒ වගේම ඇගේ පරණ යාළුවා, මොරිස් (Frenchie) මේකට සම්බන්ධයි කියලා ඇය සැක කරනවා.
පාසලක සිදුවන භයානක සිදුවීම් සහ Valak ගේ ඇත්තම අරමුණ මොකක්ද? Conjuring විශ්වයේ තවත් අඳුරු රහසක් එළියට එන මේ චිත්රපටය අනිවාර්යයෙන්ම බලන්න.
In 1956 France, a priest is violently murdered, and Sister Irene begins to investigate. She once again comes face-to-face with a powerful evil.