What's happening?

Video Sources 372 Views Report Error

  • Watch trailer
  • Play 01
  • Play 02
Jurassic World Rebirth 2025 Sinhala Subtitles | “ දැවැන්තයෝ තුන් කට්ටුවක් ” | සිංහල උපසිරැසි සමඟ

Jurassic World Rebirth 2025 Sinhala Subtitles | “ දැවැන්තයෝ තුන් කට්ටුවක් ” | සිංහල උපසිරැසි සමඟ

A new era is born.Jul. 01, 2025USA134 Min.PG-13
Your rating: 0
8 1 vote

Synopsis

හරි අපි අලුත්ම චිත්‍රපටිය ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් Jurassic World චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.

හැබැයි ඉතින් කතා කරලා ඉවර කරන්න පුලුවන් ලේසි පහසු මාතෘකාවක් නම් නෙවෙයි මේක.මොකද ඒ තරම්ම සවිස්තරාත්මකව ගොඩනැගුණු විශාල තොරතුරු ප්‍රමාණයක් තියෙන කතාවක්. ඒ නිසා අපි කෙටියෙන් පසුබිම බලමු.

Jurassic Park එහෙමත් නැත්නම් පස්සේ කාලෙක Jurassic World විදිහට වෙනස් වුණු මේ කතාව, ඇමරිකානු ලේඛක Michael Crichtonගේ නිර්මාණයක්. මූලික කතාව වුණේ ක්ලෝනකරණය කරපු ඩයිනසෝරයන්ගෙන් නිර් මාණය කරන තීම් පාක් එකක්. නවකතාව ප්‍රකාශනයට පත්කරන්නත් කලින් Universal Pictures සහ Amblin Entertainment ආයතන නවකතාවේ අයිතිය ලබාගන්නවා. ඒ විදිහට 1990 පටන්ගත්ත චිත්‍රපට මාලාව අද වෙනකල් චිත්‍රපට 7ක් දක්වා නිර් මාණය වෙලා තියෙනවා.

පළවෙනි ත්‍රිලොජිය Jurassic Park නම යටතේ Jurassic Park (1993), The Lost World: Jurassic Park (1997), Jurassic Park III (2001) විදිහටත්, දෙවෙනි ත්‍රිලොජිය Jurassic  World නම යටතේ Jurassic World (2015), Jurassic World: Fallen Kingdom (2018), Jurassic World Dominion (2022) විදිහටත් එළිදැක්වූවා.

ඊටපස්සේ පිළිවෙළින් Jurassic World Camp Cretaceous (2020) සහ Jurassic World: Chaos Theory (2024) කියන ඇනිමේෂන් චිත්‍රපට මාලාවන් දෙකකුත් නිකුත්වුණා.

දැන් අපි Jurassic World Rebirth (2025) අලුත් චිත්‍රපටය දිහාවට එමු.

ඉතිං මේක Universal Pictures සහ Amblin Entertainment ආයතන යටතේ නිර්මාණවීම ආරම්භවෙන්නේ චිත්‍රපට මාලාවේ 7වෙනි චිත්‍රපටය විදිහට අලුත් චිත්‍රපට කිහිපයකට අඩිතාලම දාමින්. Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Gareth Edwards. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 13ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 200කට ආසන්න වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 700කට අධික වාර් තාගත ඉහළ ආදායමක් අරන් තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Scarlett Johansson, Mahershala Ali, Jonathan Bailey, Rupert Friend, Manuel Garcia-Rulfo ඇතුළු නළු නිලියන් පිරිසක්.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන.

Original title Jurassic World Rebirth
IMDb Rating 5.8 181,995 votes
TMDb Rating 6.306 3,031 votes

Director

Cast

Scarlett Johansson isZora Bennett
Zora Bennett
Mahershala Ali isDuncan Kincaid
Duncan Kincaid
Jonathan Bailey isDr. Henry Loomis
Dr. Henry Loomis
Rupert Friend isMartin Krebs
Martin Krebs
Manuel Garcia-Rulfo isReuben Delgado
Reuben Delgado
Luna Blaise isTeresa Delgado
Teresa Delgado
David Iacono isXavier Dobbs
Xavier Dobbs
Audrina Miranda isIsabella Delgado
Isabella Delgado

Similar titles

The Ballad of Davy Crockett 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – The Final Reckoning 2025 Sinhala Subtitles | “මිනිසුන් නොමැති ලොවක්” | සිංහල උපසිරැසි සමඟ
Kill Command 2016 with Sinhala Subtitles | මිනීමරැ යන්ත්‍ර…. [සිංහල උපසිරසි සමඟ]
Iron Man 2 2010 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baida 2025 Sinhala Subtitles | “ජීවිතය සහ මරණය” | සිංහල උපසිරැසි සමඟ
White House Down 2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sniper: Vengeance 2023 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thudarum 2025 Sinhala Subtitles | දිගටම පවතීවි | සිංහල උපසිරැසි සමඟ
Ne Zha 2 2025 Sinhala Subtitles | “එක ශරීරයක් ආත්ම දෙකක්” | සිංහල උපසිරැසි සමඟ
Andromeda 3 2024 inhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guardians 2017 Sinhala Subtitles |සෝවියට් දේශයේ සුපිරි වීරයෝ| සිංහල උපසිරසි සමග
Striking Rescue 2024 Sinhala Subtitles | පළිගැනීම | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published