What's happening?

Video Sources 89 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Re/Member 2022 Sinhala Subtitles | රුධිර යක්ෂ පාෂාණයේ ශාපය සිංහල උපසිරැසි සමඟ

Re/Member 2022 Sinhala Subtitles | රුධිර යක්ෂ පාෂාණයේ ශාපය සිංහල උපසිරැසි සමඟ

Find the body.Oct. 14, 2022NA103 Min.G
Your rating: 0
5 1 vote

Synopsis

Re/Member 2022 Sinhala Subtitles | රුධිර යක්ෂ පාෂාණයේ ශාපය සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් අරන් ඇවිල්ලා තියෙන්නෙ සුපිරිම සුපිරි කතාවක්….
මේ කතාව පටන් ගන්නේ එක ශාපයක් අවදි වෙනවා ඒ ශාපයෙන් වෙන්නේ
” අපි ළඟම ඉන්න කෙනෙක්ව අපේ ඇස් ඉස්සරහම අතුරුදහන් වෙනවා…ඕන්න ඒ අතුරුදහන් වීම වෙලා පස්සේ දවසේ ඒ කියන්නේ ඒ සිද්දිය අදනම් වුණේ හෙට දිනයේ තියෙන කාලයේ අපිව හිර වෙනවා… එතනින් පටන් හෙටක් කියලා දිනයක් නෑ…මේ ශාපය බිඳින්න නම් අපිට සිද්ද වෙනවා Body search එකක් කරන්න ඒ අතුරුදහන් වුණ කෙනාගේ අවයව හොයන්න…. “
ඉතින් මන් හිතනවා පැහැදිලි කිරීම තේරෙන්න ඇති කියලා…අන්න ඒ කෙනාගේ අවයව හොයාගන්න පුළුවන් වෙයිද…මේ කියන විදිහට එකම කාල රාමුවක් සදහටම ඉන්න වෙයිද…හෙටක් කියලා දවසක් නැත්නම් මොකක්ද ඊළඟට වෙන්නේ කියන ප්‍රශ්නාර්ථය ඉතුරු කරලා ඔයාට මන් මෙතනින් එහාට කතාව රසිඳින්න බාරකරනවා…

Six high schoolers stuck in a murderous time loop must find the scattered remains of an unknown victim to break the curse and finally see another day.

Re/Member 2022 Sinhala Subtitles | රුධිර යක්ෂ පාෂාණයේ ශාපය සිංහල උපසිරැසි සමඟ
Re/Member 2022 Sinhala Subtitles | රුධිර යක්ෂ පාෂාණයේ ශාපය සිංහල උපසිරැසි සමඟ
Re/Member 2022 Sinhala Subtitles | රුධිර යක්ෂ පාෂාණයේ ශාපය සිංහල උපසිරැසි සමඟ
Re/Member 2022 Sinhala Subtitles | රුධිර යක්ෂ පාෂාණයේ ශාපය සිංහල උපසිරැසි සමඟ
Re/Member 2022 Sinhala Subtitles | රුධිර යක්ෂ පාෂාණයේ ශාපය සිංහල උපසිරැසි සමඟ
Original title カラダ探し
TMDb Rating 6.689 246 votes

Director

Cast

Kanna Hashimoto isAsuka Morisaki
Asuka Morisaki
Gordon Maeda isTakahiro Ise
Takahiro Ise
Kotaro Daigo isShota Uranishi
Shota Uranishi
Fuju Kamio isAtsushi Kiyomiya
Atsushi Kiyomiya
Maika Yamamoto isRumiko Hiiragi
Rumiko Hiiragi
Mayuu Yokota isRie Naruto
Rie Naruto
Tasuku Emoto isTomokazu Yashiro
Tomokazu Yashiro
Yuuki Luna isHina (voice)
Hina (voice)

Similar titles

Kill Command 2016 with Sinhala Subtitles | මිනීමරැ යන්ත්‍ර…. [සිංහල උපසිරසි සමඟ]
Resurrection Road 2025 Sinhala Subtitles | “ ලේ පිපාසිත වනාන්තරය ” | සිංහල උපසිරැසි සමඟ
Robert 2015  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
K.G.F: Chapter 2 2022 Sinhala Subtitles | “අධිරාජ්‍ය යලි ගොඩ නැගීම…! ” | සිංහල උපසිරැසි සමඟ
Oscar Shaw 2026 Sinhala Subtitles | “ විශ්‍රාමික පොලිස්කාරයාගේ අවසන් සටන ” | සිංහල උපසිරැසි සමඟ
Outbreak 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream 7 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bang 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wake Up Dead Man: A Knives Out Mystery 2025 Sinhala Subtitles | “ මළවුන් අවදි කරන අබිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Red Riding 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
undertone 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Place Called Silence 2024 Sinhala Subtitles | “නිහඬ බවේ අඳුර” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published