What's happening?

Video Sources 75 Views Report Error

  • Player 01

The Sandman 2022 Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ: 1x9

Collectors

The Sandman කවුරුත් දන්නවා වගේ මේකයි මේ කතාමාලාව…අගෝස්තු 5 වෙනිදා මේ චිත්‍රපටය Netflix ඔස්සේ නිකුත් වෙන්නෙ Netflix සහ Warner Brothers Television සමාගම් වල එකතුවකින් නිෂ්පාදනය වුන නිර්මාණයක් ලෙස..කතාවට පාදක වෙන්නෙ අපි කවුරුත් දන්න DC Comics හී නිකුත් වුන තවත් Comic පොතක චරිතයක්.

කවුද මේ  The Sandman?

The Sandman කියන්නෙ DC කොමික්වලින් බිහිවුන…The King Of the Dreams කියා හදුන්වන චරිතයක්,තව එයාව Dreams,Morpheus කියන නමින් හදුන්වනවා…මේ Dream කියන්නෙ කතාවට අනුව The Endless කියන පවුලේ එක් සාමාජිකයෙක්…

කවුද මේ The Endless කියන්නෙ?

The Endless කියන්නෙ සහෝදරයන් හත් දෙනෙකුගෙ පවුලක් ඒකට ඇතුළුවෙන සාමාජිකයො තමයි

  • Dream
  • Delirium 
  • Desire 
  • Despair
  • Destiny
  • Destruction
  • Death  කියල කියන්නෙ.
The Sandman Sinhala

         The Endless පවුල

The Sandman කවදද පළවෙනියට දකින්න ලැබෙන්නෙ?

The Sandman චරිතය අපිට දකින්නට ලැබෙන්නෙ 1989 දී කතෲ Neil Gaiman ගෙ අතින් කලින් සදහන් කළ ආකාරයට DC Comics ඔස්සේ..The Sandman No.1 ලෙස. ඉන්පස්සෙ The Sandman 1989 සිට 1996 දක්වා පොත්මාලාවක් ලෙස පොත් නිකුතු 75 මුදාහැරියා.තව The Sandman:the dream hunters ලෙසින් තවත් පොත් මාලාවක්…1999 සිට නිකුතු හතරකින් යුක්තව මුදාහැරල තියනව.2013 – 2015 වෙනකම් The Sandman:Overture ලෙසින් නිකුතු හයක පොත්මාලාවක් නිකුත් වෙලා තියනව.ඉතිං මේ Endless කියන පවුලත් The Sandman no.2 කියන පොතේ තමා පළවෙනියට දකින්න ලැබෙන්නෙ.     

The Sandman Subtitle
The Sandman පළවෙනි කොමික් පොත.
The Sandman Sinhala sub
The Sandman:The Dream Hunters පොත.     
The Sandman Sinhala subtitle
The Sandman:Overture පොත.

මේ තමා The Sandman චරිතයෙන් අපි හොයාගත්ත තොරතුරු කීපයක්,ඉතිං තව කරුණු ගොඩක් තියනව.ඒවත් දක්වන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.කැමති අයට තව හොයන්න පුලුවන්.

කතාව විදිහට ගත්තොත් Dream එහෙම නැත්තම් Sandman ඔහුගෙන් ගිලිහිලා ගිය විවිධ සත්ත්වයන්ගෙන් ලෝකය බේරාගෙන ආරක්ෂා කරන කතාවයි…

ඉතිං මේ කතාව එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට ඔයාලට පැහැදිලි වෙයි..පලවෙනි එපියෙන්ම ඔයාලව කතාව නරඹන තැනට පත් කරයි..ලොකු කුතුහලයකින් තමයි කතාව ඉදිරියට ගලාගෙන යන්නේ..

The Sandman: 1×9 Sinhala Subtitles | “එකතුකරන්නන්” | සිංහල උපසිරැසි සමඟ
Aug. 05, 2022

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published