What's happening?

Video Sources 265 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Dust Bunny 2025 Sinhala Subtitles | “ඇද යට හැංගුන යක්ශයා” | සිංහල උපසිරැසි සමඟ

Dust Bunny 2025 Sinhala Subtitles | “ඇද යට හැංගුන යක්ශයා” | සිංහල උපසිරැසි සමඟ

Sometimes there really are monsters under your bed.Dec. 11, 2025USA106 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

Dust Bunny 2025 Sinhala Subtitles | “ඇද යට හැංගුන යක්ශයා” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද කට්ටියටම අද මම අරන් ආවේ (2025) පිස්සු හැදෙන Horror/Thriller ෆිල්ම් එකක්. මේකේ නම තමයි

මොකක්ද මේ කතාව? අපි පොඩි කාලේ හැමෝම බය වුණානේ ඇඳ යට මොකෙක් හරි ඉන්නවා කියලා. මේ ෆිල්ම් එකත් අන්න ඒ වගේ සීන් එකක්. අවුරුදු අටක පොඩි කෙල්ලෙක් විශ්වාස කරනවා එයාගේ ඇඳ යට ඉන්න අද්භූත සතෙක් එයාගේ පවුලේ අයව කාලා කියලා. මේ මෘගයාව විනාශ කරන්න එයා තමන්ගේ අසල්වැසියාගේ උදව් ගන්නවා. එතනින් එහාට වෙන සෙල්ලම තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.

Mads Mikkelsen ඉන්නවා නම් ආයේ අහන්න දෙයක් නෑ! “Hannibal” බලපු අයට නම් Mads Mikkelsen කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. එයා තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ.

ෆිල්ම් එකේ තොරතුරු:

අධ්‍යක්ෂණය: Bryan Fuller (Hannibal සීරීස් එකේ නිර්මාණකරු)

කාණ්ඩය: Horror / Thriller / Mystery

IMDb අගය 6.8/10

එහෙනම් කතාව බලන එක ඔයාලට භාරයි!

Ten-year-old Aurora asks her hitman neighbor to kill the monster under her bed that she claims ate her family. To protect her, he must battle an onslaught of assassins while accepting that some monsters are real.

Original title Dust Bunny
IMDb Rating 6.5 10,504 votes
TMDb Rating 6.6 183 votes

Director

Bryan Fuller
Director

Cast

Mads Mikkelsen isIntriguing Neighbor
Intriguing Neighbor
David Dastmalchian isConspicuously Inconspicuous Man
Conspicuously Inconspicuous Man
Rebecca Henderson isIntimidating Woman
Intimidating Woman
Nóra Trokán isFormidable Woman
Formidable Woman

Similar titles

Black 2024 Sinhala Subtitles | අන්ධකාරය ඔස්සේ අතුරුදහන් වූවන්. [සිංහල උපසිරසි]
Tu Yaa Main 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amsterdamned II 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Headshot 2016 Sinhala Subtitles | “ මතකය අහිමි සටන්කරුවා ” | සිංහල උපසිරැසි සමඟ
Rise of the Planet of the Apes 2011with Sinhala Subtitles | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]
Guard: Revenge For Love (2025) Sinhala Subtitles | “ ආත්මයක පලිගැනීමක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Derailed 2016 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hostile Takeover 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: The Beginning 2021Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raat Akeli Hai – The Bansal Murders 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Base 1999 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Raja saab 2026 Sinhala Subtitles | ආච්චිගෙ වස්තුව සොයා යන ගමන | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published