What's happening?

Video Sources 270 Views Report Error

  • Player 01
  • Player 02
Gevi 2025 Sinhala Subtitles | “ගෙවි ගම්මාන” | සිංහල උපසිරැසි සමඟ

Gevi 2025 Sinhala Subtitles | “ගෙවි ගම්මාන” | සිංහල උපසිරැසි සමඟ

Jul. 18, 2025India126 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

Gevi 2025 Sinhala Subtitles | “ගෙවි ගම්මාන” | සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත් මීට අවුරුදු 800කට විතර කලින් මදුරෙයි පාලනය කල සුල්තාන් ජනතාවට එරෙහිව දැඩි බදු පැනවීම නිසා ජිවිකාව ගෙන යාම අසීරු විය.මේ නිසා මොවුන් කදුකර ප්‍රදේශවලට සංක්‍රමණය විය.මෙහිදී සාදාගත් කුඩා ගම්මාන ගෙවි නමින් හැදින්විය.

මේ කතාවේ කියන්නේ කොඩයිකාල් නම් දුශ්කර ගම්මානයක මන්දාරායි සහ මලයියන්ගේ කතාවයි.ඉතා දුශ්කර ජීවිකාවක් ගත කරන මොවුන් ආදරය පැවැත්ම හා රජයේ උදාසීනත්වය ගැන මෙන්ම ප්‍රජාවේ දූශනයට එරෙහිව සටන් කරයි.

මේ film එක ඉතාම ලස්සන දුක්බර කතාවක්.මිනිස්සුන්ගේ දුශ්කරතා මැනවින් විදහා දක්වයි.ආසාවෙන් බලන්න පුලුවන් ලස්සන කතාවක්.

ඉතිං ආයමත් අලුත් ෆිල්ම් එකකින් මුනගැහෙනකම් හැමෝටම සුබ දවසක්

ගෙවී යනු 2025 දී තිරගත වූ ඉන්දියානු දෙමළ භාෂා ක්‍රියාදාම නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය දෙමළ ධයාලන් විසින් අධ්‍යක්ෂණය කරන ලදී. ආර්ටප්ට්‍රියංගල්ස් ෆිල්ම් කම්පානි යටතේ පෙරුමාල් ගෝවින්ද්සාමි සහ ජගන් ජය සූර්යා විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ ෂීලා රාජ්කුමාර්, ජැක්ලින් ලිඩියා සහ ආධවන් එම් ප්‍රධාන චරිත නිරූපණය කරති. විවේක් මෝහන් සහ ජීව සුබ්‍රමනියම් සහාය චරිත නිරූපණය කරති. එය 2025 ජූලි 18 වන දින සිනමාහල්වල නිකුත් කරන ලදී

(Gevi (2025) Sinhala Subtitles) (Gevi (2025) Sinhala Subtitle) (Gevi (2025) Sinhala Sub)

Gevi 2025 Sinhala Subtitles | “ගෙවි ගම්මාන” | සිංහල උපසිරැසි සමඟ
Original title கெவி
IMDb Rating 6.3 353 votes

Similar titles

Amsterdamned II 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meg 2: The Trench 2023 Sinhala Subtitles | අපි ඔක්කොම එයාලට කෑමක් විතරයි | සිංහල උපසිරැසි සමඟ
A Tale of Legendary Libido 2008 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | එක් කල්පිත කාමරාගයක කතාවක් (18+)
Border 1997 Sinhala Subtitles | දේශසීමාව | සිංහල උපසිරැසි සමඟ
Madras Cafe 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Couple Friendly 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Worldbreaker 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers: Dark of the Moon 2011 Sinhala Subtitle | අඳුරු සඳේ සැඟවුන රහස.. | සිංහල උපසිරැසි සමඟ
Ronth 2025 Sinhala Subtitles | “රාත්‍රී මුර සංචාර” | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part Two: The Scargiver 2024 Sinhala Subtitles | “තමන්ගේ රට වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමඟ
Love U Muddu (2025) Sinhala Subtitles | “වැලන්ටයින් දින සැමරීමකින්” | සිංහල උපසිරැසි සමඟ
Thunderbolts* 2025 Sinhala Subtitles | අලුත් ඇවෙන්ජර්ස්වරු කණ්ඩායමක්? | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published