What's happening?

Video Sources 365 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Predator: Badlands 2025 Sinhala Subtitles | “කාලිස්ක් දඩයම” | සිංහල උපසිරැසි සමඟ

Predator: Badlands 2025 Sinhala Subtitles | “කාලිස්ක් දඩයම” | සිංහල උපසිරැසි සමඟ

First hunt. Last chance.Nov. 05, 2025USA107 Min.PG-13
Your rating: 0
5 1 vote

Synopsis

Predator: Badlands 2025 Sinhala Subtitles | “කාලිස්ක් දඩයම” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ ඔන්න අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය Predator චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය, Predator: Badlands (2025). මේක නිකුත්වෙන්නේ මේ අවුරුද්දේ ආව Predator සම්බන්ධ දෙවෙනි චිත්‍රපටිය විදිහට. 

ඔයාලට මතක ඇති Predator චිත්‍රපටි මාලාවේ මීට මාස කිහිපයකට කලින් නිකුත්වුණ Predator: Killer of Killers (2025) ඇනිමේෂන් චිත්‍රපටියත් මං අරගෙන ආවා. 

හරි අපි දැන් යමු චිත්‍රපටිය දිහාවට. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ සුපුරුදු විදිහට Dan Trachtenberg. රචනය Dan Trachtenberg සමඟින් Patrick Aison.

Sci-fi/Horror ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 47ක ධාවන කාලයක් අයත්. ප්‍රධාන චරිත වලට දායකත්වය ලබාදෙන්නේ Elle Fanning, Dimitrius Schuster-Koloamatangi ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.

Predator: Badlands කියන්නේ වෙනස්ම විදියෙ චිත්‍රපටියක් මොකද කලින් චිත්‍රපටිවල ප්‍රධාන චරිතයට එරෙහිව වැඩකරන සතුරු චරිතය උන Predator මේකෙදි ප්‍රධාන චරිතය කරලා තියෙනවා. ඒ කියන්නෙ මේ වෙනකන් අපි Predator ගැන දැකපු කෝණය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා මේකෙන්. Predator කියන චරිතය අපි මෙතෙක් දැකලා තියෙන්නෙ අනුකම්පා විරහිත දඩයක්කාරයෙක්, ප්‍රධාන චරිතයට පට්ටම අභියෝගයක් එල්ල කරන චරිතයක් විදියට මිසක් වීරයෙක් විදියට නෙමෙයි. ඉතින් Badlands වලින් අපි කලින් මිනිස්සුන්ගෙ කෝණයෙන් දැකපු Predator වෙනුවට ඩෙක් කියන තරුණ Predator කෙනෙක්ගෙ කෝණයෙන් කතාව බලාගන්න ලැබෙනවා.

Original title Predator: Badlands
IMDb Rating 7.2 121,662 votes
TMDb Rating 7.713 2,178 votes

Director

Cast

Elle Fanning isThia / Tessa
Thia / Tessa
Michael Homick isKwei (Suit)
Kwei (Suit)
Stefan Grube isKwei (voice)
Kwei (voice)
Reuben De Jong isFather (Suit)
Father (Suit)
Cameron Brown isDrone Synth
Drone Synth
Alison Wright isMU/TH/UR (voice)
MU/TH/UR (voice)
Matt Duffer isKwei's Ship Computer (voice)
Kwei's Ship Computer (voice)
Ross Duffer isKwei's Ship Computer (voice)
Kwei's Ship Computer (voice)

Similar titles

Ballistic 2026 Sinhala Subtitles | තමන් හදපු උණ්ඩයකින්ම තමන්ගේ පුතා මියයද්දී… සිංහල උපසිරැසි සමඟ
The Naked Gun 2025 Sinhala Subtitles | “ද නේකඩ් ගන්” | සිංහල උපසිරැසි සමඟ
Mardaani 3 2026 Sinhala Subtitles | ජීවිතයක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ
The Core 2003 Sinhala Subtitles | “පෘථිවි හරය” | සිංහල උපසිරැසි සමඟ
They Call Him OG 2025 Sinhala Subtitles | “ ලේ වැඟුරුම ” | සිංහල උපසිරැසි සමඟ
After Earth 2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Raid 2012 Sinhala Subtitles | “ සටන්කාමී පොලිස් නිලධාරියා 1 ” | සිංහල උපසිරැසි සමඟ
Beast of War 2025 Sinhala Subtitles | “ ජපන් ප්‍රහාර ” | සිංහල උපසිරැසි සමඟ
Gravity 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naane Varuvean 2022 Sinhala Subtitles | “ මා වෙනුවෙන් මම ” | සිංහල උපසිරැසි සමඟ
The Family Plan 2023 Sinhala Subtitles | සමුදුන් අතීතය යළි පසුපස හඹා එයි | සිංහල උපසිරසි
The SpongeBob Movie: Search for SquarePants 2025 Sinhala Subtitles | “ අභියෝග මැදින් වීරත්වය සොයා! ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published