What's happening?

Video Sources 228 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Safe House 2025 Sinhala Subtitles | “ ආරක්ෂිත නිවස ” | සිංහල උපසිරැසි සමඟ

Safe House 2025 Sinhala Subtitles | “ ආරක්ෂිත නිවස ” | සිංහල උපසිරැසි සමඟ

Betrayal is the ultimate weapon.Oct. 30, 2025USA90 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

Safe House 2025 Sinhala Subtitles | “ ආරක්ෂිත නිවස ” | සිංහල උපසිරැසි සමඟ

2025 නිකුත් වූ, ත්‍රාසජනක හා ක්‍රියාදාමයෙන් පිරුණු Safe House (2025) කියන action-thriller ෆිල්ම් එකක්. කතාව පටන් ගන්නෙම tension එකක් එක්ක . …
Movie එකේ main character එක young CIA agent කෙනෙක්. ඔහුට දෙන mission එක simple — “Safe House” කියන රහසිගත තැනක් ආරක්ෂා කරලා තබන්න. මේ safe house එකට එන්නේ බොහොමම dangerous criminal කෙනෙක්. ඔහු දන්න රහස් government එකටත්, underworld එකටත්, හැමෝටම problem.
ඒ කාලෙම armed group එකක් safe house එක attack කරනවා. ඒකෙන් පස්සේ agent එකටත් criminal එකත් එකටම පලා යන්න වෙනවා
කතාව ඉදිරියට යද්දී chase scenes, close-combat fights, narrow escapes වගේ action ටිකක් තියෙනවා. බර dialogue නෑ. Simple conversation. Suspense එක small scenes වලින් build වෙලා යන style එක.
Movie එකේ highlight තමයි characters දෙන්නා අතර තියෙන trust-doubt feeling එක. Criminal එක හරිද? නරකද? Agent කෙනා last moment දක්වා decision ගන්න අමාරුයි.
අවසානයට ආවොත් Safe House (2025) කියන්නේ straight thriller එකක්. Deep twists නෑ, but watch කරනකොත් tension එක feel වෙනවා. කල් යන්නෙම නැති, light action + suspense එකක් බලන්න කැමති අයට හරිම match.

Safe House 2025 Sinhala Subtitles | “ ආරක්ෂිත නිවස ” | සිංහල උපසිරැසි සමඟ
Safe House 2025 Sinhala Subtitles | “ ආරක්ෂිත නිවස ” | සිංහල උපසිරැසි සමඟ
Safe House 2025 Sinhala Subtitles | “ ආරක්ෂිත නිවස ” | සිංහල උපසිරැසි සමඟ
Safe House 2025 Sinhala Subtitles | “ ආරක්ෂිත නිවස ” | සිංහල උපසිරැසි සමඟ
Safe House 2025 Sinhala Subtitles | “ ආරක්ෂිත නිවස ” | සිංහල උපසිරැසි සමඟ
Original title Safe House
IMDb Rating 5.4 1,324 votes
TMDb Rating 6.8 52 votes

Director

Cast

Similar titles

The Shadow Strays 2024 Sinhala Subtitles | “’පලිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
Ong Bak 2 2008 Sinhala Subtitles | සිංහල උපසිරසි සමග
Underworld: Awakening 2012 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Andromeda 2 2024 inhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pacific Rim 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Ajin: Demi-Human 2017 Sinhala Subtitles | “ අර්ධ මිනිසුන් අත්පත් කරගත් ටෝකියෝව… ” | සිංහල උපසිරැසි සමඟ
Jailer 2023Sinhala Subtitles | මැර ජේලර් | සිංහල උපසිරැසි
Tom Clancy’s Jack Ryan: Ghost War 2026 Tom Clancy’s Jack Ryan Sinhala Subtitles | “ ඔත්තුකරුවන්ගේ ලෝකය ” | සිංහල උපසිරැසි සමඟ
Alpha: Men Love Vengeance 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
River of Blood 2024 Sinhala Subtitles | ලෙයින් තෙත් වූ ගං දිය | සිංහල උපසිරැසි සමඟ
The Whistler 2026 Sinhala Subtitles | සොහොන් බිමක ඇසෙන අද්භූත විසිල් හඬ! සිංහල උපසිරැසි සමඟ
Veera Dheera Sooran: Part 2 2025 Sinhala Subtitles | කැලෑ නීතිය රජ කරන රාත්‍රියක… සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published