What's happening?

Video Sources 199 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Tribanadhari Barbarik 2025 Sinhala Subtitles | “ අතුරුදන් වූ මිනිබිරිය සොයා ” | සිංහල උපසිරැසි සමඟ

Tribanadhari Barbarik 2025 Sinhala Subtitles | “ අතුරුදන් වූ මිනිබිරිය සොයා ” | සිංහල උපසිරැසි සමඟ

Aug. 29, 2025India129 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Tribanadhari Barbarik 2025 Sinhala Subtitles | “ අතුරුදන් වූ මිනිබිරිය සොයා ” | සිංහල උපසිරැසි සමඟ

Tribanadhari Barbarik කියන්නේ තෙළුගු, Suspense, Thriller ගණයට අයිති වෙන කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. නමේ හැටියට බාබරික් කියන්නේ මහා භාරතේ එන රණ ශූරයෙක්. ඉතින් මේ කතාවත් ෆිල්ම් එකේ සිද්ධි එක්ක සම්බන්ධ වෙනවා.

කතාව පොඩ්ඩක් කිව්වොත්, කතාව පටන් ගන්නේ එක මනුස්සයෙක් එයාගේ මිනිබිරිය අතුරුදහන් වෙලා කියලා පොලිස්සියේ පැමිණිල්ලක් දාන්න එන තැනින්. මේ කෙනා මනෝ වෛද්‍ය වරයෙක්. නම තමයි Shyam Khatu. අතුරුදහන් වෙලා ඉන්න එයාගේ මිනිබිරියගේ නම නිධි. එයා ස්කූල් යන වයසේ ගෑණු ළමයෙක්. පොඩි කාලෙම එයාගේ අම්මයි තාත්තයි නැති වුනාට පස්සේ, සීයා තමයි එයාව බලාගත්තේ. කොහොමහරි පොලිස්සියෙන් කොස්තාපල් කෙනෙක් පත් කරනවා මේ නැති වෙච්ච ළමයා ගැන බලන්න. හැබැයි ඩොක්ටර් Shyam Khatu ගේ පැහැදීමක් නෑ. මොකද මේ කොස්තාපල්ට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ.

කොහොමහරි කොස්තාපල් පොරොන්දු වෙනවා මේ වැඩේට උදවු කරන්නම් කියලා. ටික වෙලාවකින් ඩොක්ටර්ට මතක් වෙනවා දුව අතේ බැදගෙන හිටියේ ස්මාට් වොච් එකක් කියලා. මේක ට්‍රැක් කරන්න පුළුවන්ද කියලා අහලා. මෙයාලා වොච් එක ට්‍රැක් කරනවා. මේ විදිහට ලොකේෂන් එක හොයාගන්නවා. හැබැයි ඒ ලොකේෂන් එකේ හැටියට ඒ පළාතේ ඉන්නේ එච්චර හොද මිනිස්සුනම් නෙමෙයි.

ඉතින් මේ විදිහට පටන් ගන්න මෙහෙයුම මොන විදිහට ඉවර වෙයිද?. ‘නිධි’ ට මොකද වුනේ ? කරදරයක් වෙන්න කලින් හොයාගන්න පුළුවන් වෙයිද ?. එක එක හෝඩුවාවල් දිගේ මේ කාරණේ ලිහාගන්න හදන විදිහ ඔයාලටම බලාගන්න ඉඩ තියලා, මම නවතින්නම්.

Tribanadhari Barbarik (2025) tells the epic tale of Barbarik, grandson of Bhima, who rises in the modern age with his three invincible arrows to fight for the oppressed. Awakened in a world torn apart by greed and war, he is bound by his eternal oath to always stand with the weaker side. As ancient evils resurface and humanity faces its darkest hour, Barbarik must decide whether his power will save the world or lead it into eternal destruction.

Tribanadhari Barbarik 2025 Sinhala Subtitles | “ අතුරුදන් වූ මිනිබිරිය සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Original title త్రిబాణధారి బర్బరీక్
IMDb Rating 6.5 1,653 votes

Similar titles

Walter 2020 Sinhala Subtitles | පැහැරගැනීම් |සිංහල උපසිරැසි සමග
Mrithyunjay 2026 Sinhala Subtitles | මරණය දිනාගත්තද? | සිංහල උපසිරැසි සමඟ
Dacoit 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Muzzle: City of Wolves 2025 Sinhala Subtitles | වෘකයන්ගේ නගරය… |සිංහල උපසිරැසි සමඟ
Raat Akeli Hai – The Bansal Murders 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
K.G.F: Chapter 1 2018 Sinhala Subtitles|කෝලර් හි රත්‍රං පතල|සිංහල උපසිරැසි සමග
Shakthi Thirumagan 2025 Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ
Re/Member 2022 Sinhala Subtitles | රුධිර යක්ෂ පාෂාණයේ ශාපය සිංහල උපසිරැසි සමඟ
Aashiq Banaya Aapne: Love Takes Over 2005 Sinhala Subtitles | අප්‍රකාශිත ආදරය මාරාන්තිකයි | සිංහල උපසිරැසි සමඟ
Gravity 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Poseidon 2006 Sinhala Subtitles | “ මුහුද ” | සිංහල උපසිරැසි සමඟ
Ghost Rider: Spirit of Vengeance 2011 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published