What's happening?

Video Sources 218 Views Report Error

  • Watch trailer
  • Player 1
  • player 2
Oblivion 2013 with Sinhala Subtitles | අහිමි කල මතකය නැවතත්….[සිංහල උපසිරැසි සමඟ]

Oblivion 2013 with Sinhala Subtitles | අහිමි කල මතකය නැවතත්….[සිංහල උපසිරැසි සමඟ]

Earth is a memory worth fighting for.Apr. 10, 2013USA124 Min.PG-13
Your rating: 0
9 1 vote

Synopsis

Oblivion 2013 with Sinhala Subtitles | අහිමි කල මතකය නැවතත්….[සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ජැක් හාපර්. මම ඉන්නේ එක් විදිහක අලුත් වැඩියා කටයුතු වගයක් කිරීමට, ඒ අපේ ලෝකය පිටසක්වල ජීවින්ගෙන් ආරක්ෂා කරගන්න තනපු මී මැස්සෙකු හැඩයට නිපදවපු ප්‍රහාරක යානා වල. අපි ඒවාට කියන්නේ මී මැස්සෝ කියලා. මගේ උදව්වට ඉන්නවා තවත් කෙනෙක් ඇය තමයි වික්ටෝරියා. ඇය හැමවිටම මගේ ආරක්ෂාව ගැන බලනවා. ඇය තමයි මගේ මෙහෙයුම් අධ්‍යක්ෂිකාව. අපි හැමෝම පාලනය වෙන්නේ ටෙට් කියලා අපි විසින් නිපදවපු මෙහෙයුම් පාලකයකින්. එතකොට අපේ ලෝකයට පහර දීලා අපෙන් පරාජය ලැබුවේ කසලශෝධකයන් කියලා අප විසින් හඳුන්වන පිරිසක්. එයාලා තාමත් අපේ ලෝකයේ ඉතිරි වෙලා ඉඳන් සටන් කරනවා. ඒ මොනවා වෙනුවෙන්ද කියන එක දන්නේ එයාලම පමණයි.මේ තමයි මගේ කතාව. ඇයි මම මේ ගැන ඔයාලට කියන්නේ. මොකද මේ තමයි මගේ කතාව ගැන ඔයාලට කියන්න නිපදවපු 2013 අප්‍රේල් 23 තිරගතවීම ඇරඹු විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම කැටිකරගත් චිත්‍රපටය වන Oblivion (2013).

Tom Cruise, Morgan Freeman, Andrea Riseborough සහ Olga Kurylenko වගේ දක්ෂ නළු නිළියන්ගේ සහභාගිත්වයෙන් වර්ණවත් වු මේ සලරුව ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 7.1 වගේ ඉහල ලකුණු මට්ටමක් හිමිකරගෙන තියෙනවා. Tom Cruise ගැන අමුතුවෙන් ඔයාලට කියන්න අවශ්‍ය නැහැනේ ඔහුගේ මීට කලින් නිකුත් වු චිත්‍රපටය තමයි Jack Reacher (2013). ඒ වගේම Morgan Freeman ඔහු ගැන කියන්න දේකුත් ඇත්තෙම නැති තරම් ඔහුගේ රංගන දක්ෂතා අපි දුටුවා Olympus Has Fallen (2013) චිත්‍රපටයෙන්. Andrea Riseborough නමැති බ්‍රිතාන්‍ය නිළියගේ රංගන දක්ෂතා දැකගත්තා Welcome to the Punch (2013) චිත්‍රපටයෙන්.

මම ලිපිය ආරම්භයේදීම කිව්වේ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන සුපිරි නළු Tom Cruise ගේ චරිතය ගැනයි. මේ කතාව දිවයන්නේ අපේ ලෝකයට පිටසක්වළ ජිවින්ගේ ප්‍රහාරයකට පසුව ඇති වී තිබෙන තත්වයකට පසු සිදුවන සිදුවීම් මාලාවක් ආශ්‍රයට ගනිමින්. මෙහිදී දැක ගන්න ලැබේවි ක්ලෝනීකරණය වගේ තවමත් අපිට නුපුරුදු සහ තවමත් කරලියට නොපැමිනුන මාතෘකාවන් ගැන යම් තරමක සාකච්ඡාවක නිරතවෙනවා. ඒ වගේ දේවල් වල තිබෙන අහිතකර බව එමඟින් උලුප්පා දක්වන්න යම් ප්‍රයත්නයක් දරලා තිබෙනවා. මෙහෙම කිව්වට හිතන්න එපා මම ඔය කියපු දේවල් සේරම දේවල් වලින් කතාව ගැන නිගමනයකට එන්න පුළුවන් කියලා. මොකද අවසානය වෙනකන් ඔයාලට හිතා ගන්න බැහැ මොකද්ද වෙන්නේ කියලා. මොකද ගැටළුවක් තුල ඉඳන් විසඳුමක් කරා යන මාර්ගයක තමයි සලරුව දිවෙන්නේ. ඒ නිසා ගැටලුව තුල සිටින අවධිය ඔයාලට ගැටළුවක්ම වේවි. නිගමනයක් කරා එන්න අවසානය තෙක් බලා සිටින වේවි.

Original title Oblivion
IMDb Rating 7 583,467 votes
TMDb Rating 6.668 11,309 votes

Director

Cast

Similar titles

Pirates of the Caribbean: The Curse of the Black Pearl 2003 Sinhala Subtitle | සිංහල උපසිරැසි
In Your Dreams 2025 Sinhala Subtitles | “ ඔබේ සිහිනය තුළ… ” | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: Dead Man’s Chest 2006 Sinhala Subtitle සිංහල උපසිරැසි
Undisputed III: Redemption 2010 Sinhala Subtitles | “ බොයිකා ” | සිංහල උපසිරැසි සමඟ
Aliens vs Predator: Requiem 2007 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family 2013 Sinhala Subtitles | දාමරික පවුල සිංහල උපසිරැසි සමඟ
Yadang: The Snitch 2025 Sinhala Subtitles | “ යාදං ” | සිංහල උපසිරැසි සමඟ
The Rise Of Ashoka 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sherlock Holmes Mare of the Night 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Icefall 2025  Sinhala Subtitles | “ අයිස් යට සඟවාගත් රහසක් ” | සිංහල උපසිරැසි සමඟ
As Good as Dead 2022 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published