
Stevie and her little brother Elliot journey into the wildly absurd landscape of their own dreams to ask the Sandman to grant them the perfect family.
මේ කතාව ගලාගෙන යන්නේ අවුරුදු 12ක පුංචි ගැහැණු ළමයෙක් වටා…අපි කවුරුත් හීන දකින්න කැමතියි නේ ඒ. විතරක්ද ඒ හීන ඇත්තක් වුණොත් මොනවනම් හිතෙයිද ඒවගේ…ඉතින් මේ පුංචි ගැහැණු ළමයට හීනයක් තියෙනවා ඒ හීනය හැබෑවක් වෙනකන් බලන් ඉන්න…මෙතනින් තමයි ප්රශ්න පටන් ගන්නේ කරදර එන්න ගන්නේ ඉතින් මේ පුංචි ගැහැණු ළමයට මේ කරදර වලට මුහුණ දෙන්න පුළුවන් වෙයිද එයාගේ පුංචි හීනය හැබෑවක් වෙයිද
මේ වගේ ත්රාසය කුතුහලය දනවන මේ IMDb 6.5/10 අරගන්න සමත්වෙලා තියෙන මේ අලුත්ම කතාව අධ්යක්ෂණය කරලා තියෙන්නේ Erik Benson සහ Alexander Woo විසින්.මේ කතාව ලියලා තියෙන්නේ අධ්යක්ෂක තුමා සහ පිටපත් රචකයා සහ Stanley Moore එක්වයි…