What's happening?

Video Sources 242 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (Mobile)
Superman 2025 Sinhala Subtitles | “ සුපර්මෑන් පෘථිවිය ආක්‍රමණයට?? ” | සිංහල උපසිරැසි සමඟ

Superman 2025 Sinhala Subtitles | “ සුපර්මෑන් පෘථිවිය ආක්‍රමණයට?? ” | සිංහල උපසිරැසි සමඟ

Look up.Jul. 09, 2025USA130 Min.PG-13
Your rating: 0
5 1 vote

Synopsis

(Superman (2025) Sinhala Subtitles) (Superman (2025) Sinhala Subtitle) (Superman (2025) Sinhala Sub) (Superman Sinhala Subtitles) (Superman  Sinhala Subtitle)

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ.
ඒ අලුත්ම Superman (2025) චිත්‍රපටිය.

හරි අපි අලුත්ම චිත්‍රපටිය ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් Superman ෆ්‍රැන්චයිස් එක සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.

Superman කියන්නේ DC Comics වෙනුවෙන් 1938දී Jerry Siegel සහ Joe Shuster විසින් නිර් මාණය කරපු කොමික් චරිතයක්. චිත්‍රපටි නිර් මාණය පටන්ගන්නේ 1948 ඉඳන්. පළවෙනි සුපර් මෑන් වෙන්න වාසනාව ලැබුණේ Kirk Alynට. එදා ඉඳන් මේ 2025 වෙනකල් නළුවෝ 15 දෙනෙක් චිත්‍රපට සහ කතාමාලා වල සුපර් මෑන් චරිතයට පණපොවලා තියෙනවා.

සැක් ස්නයිඩර් විසින් අධ්‍යක්ෂණය කරපු DC Extended Universe (DCEU) එකේ අවසානයත් එක්ක Warner Bros ආයතනය ජේම්ස් ගන්ට ආරාධනා කරනවා අලුතින්ම DC Universe යුනිවර් ස් එක රීබූට් කරන්න. මේ භාරදූර වැඩේ අතට ගත්ත ජේම්ස් ගන් අවුරුදු 10ක විතර සැලැසුමක් ගහලා වැඩේට බහිනවා. David Corenswetව අලුත්ම සුපර් මෑන් විදිහට කාස්ට් කරනවත් එක්කම ප්‍රේක්ෂකයන්ගේ මේ ගැන අවධානය වැඩිවෙන්න පටන්ගත්තා. වැඩි කතාබහක් එක්ක පොඩ්ඩක් වැඩේ චාටර් වෙයි කියලා කතාව පැතිරුණා. ඒත් සාර් ථක Guardians of the Galaxy චිත්‍රපට නිර් මාණය කරපු ජේම්ස් ගන් මේකත් ලස්සනට ගොඩදැම්මා.

දැන් අපි Superman (2025) අලුත් චිත්‍රපටය දිහාවට එමු.
Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ ජේම්ස් ගන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 10ක් වෙනවා වගේම බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතයනය. ඩො.මි. 225කට ආසන්න වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 580කට අධික වාර් තාගත ඉහළ ආදායමක් අරන් තියෙනවා. ඒ පරණ රෙකෝඩ් කිහිපයක්මත් බිඳදාමින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ David Corenswet, Rachel Brosnahan, Nicholas Hoult, Edi Gathegi, Anthony Carrigan ඇතුළු නළු නිලියන් පිරිසක්.

අපිට Justice Gang එකේ ග්‍රීන්ලැන්ටන්, හව්කි ගර් ල්, මිස්ටර් ටෙරිෆික්වයිත් අපිට චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම ජේම්ස් ගන්ගේ ඊළඟ ප්‍රොජෙක්ට් එක වෙන Super Girl ගැනත් අන්තිමට පොඩි ඉඟියක් අපිට දෙනවා.

හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය සුපිරියට තියෙනවා කියලා නම් කියන්න ඕන.

Original title Superman
IMDb Rating 7 391,661 votes
TMDb Rating 7.359 4,385 votes

Director

James Gunn
Director

Cast

Nicholas Hoult isLex Luthor
Lex Luthor
Edi Gathegi isMr. Terrific
Mr. Terrific
Nathan Fillion isGuy Gardner
Guy Gardner
Skyler Gisondo isJimmy Olsen
Jimmy Olsen
Grace Chan isSuperman Robot #12 (voice)
Superman Robot #12 (voice)

Similar titles

Striking Rescue 2024 Sinhala Subtitles | පළිගැනීම | සිංහල උපසිරැසි සමඟ
Kaliyugam 2025 Sinhala Subtitles | “කලියුගය” | සිංහල උපසිරැසි සමඟ
Worldbreaker 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mexicali 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primitive War 2025 Sinhala Subtitles | “ ඩයිනොසෝර් වික්‍රමය ” | සිංහල උපසිරැසි සමඟ
Hansel & Gretel: Witch Hunters 2013  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
G.I. Joe: The Rise of Cobra 2009 Sinhala Subtitles | යෝ… ජෝ…[සිංහල උපසිරැසි සමඟ]
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karikaada 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill Command 2016 with Sinhala Subtitles | මිනීමරැ යන්ත්‍ර…. [සිංහල උපසිරසි සමඟ]
Arisaka 2021 Sinhala Subtitles | “ මරියානො ” | සිංහල උපසිරැසි සමඟ
War Machine 2026 Sinhala Subtitles | “ කඩා වැටුණු උල්කාපාතයක්.. ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published