What's happening?

Video Sources 486 Views Report Error

  • Player 1
Junior 2025 Sinhala Subtitles | “ ආදරේ ලබන්නට වරම් නැති පුතෙක් ” | සිංහල උපසිරැසි සමඟ

Junior 2025 Sinhala Subtitles | “ ආදරේ ලබන්නට වරම් නැති පුතෙක් ” | සිංහල උපසිරැසි සමඟ

Jul. 18, 2025India151 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Junior 2025 Sinhala Subtitles | “ ආදරේ ලබන්නට වරම් නැති පුතෙක් ” | සිංහල උපසිරැසි සමඟ

පසුගිය ජූලි 18 වෙනිදා තිරගත උනු “ජූනියර්” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. සායි කෝරාපතිගේ නිශ්පාදයනයක් ලෙසින් එළි දැක්වෙන මෙම චිත්‍රපටය.. රාධා ක්‍රිෂ්ණා රෙඩ්ඩිගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩවෙනවා.

පැය 2යි විනාඩි 34ක ධාවන කාලයක් හිමි මේ චිත්‍රපටය ඉන්දියන් රුපියල් කෝටි 25ක වියදමකින් නිෂ්පාදනය උනත් මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 10-16 අතර වෙනවා. ඒ කියන්නේ, චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් එතරම් සාර්ථක වෙලා නෑ කියන එක. ඇක්ෂන්, ඩ්‍රාමා, සහ පවුලේ කතාවක් යටතේ දිවෙන මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය දේවි ශ්‍රී ප්‍රසාද් විසින් සිදුකරලා තියෙනවා.

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Kireeti Reddy – අභී
Genelia D’Souza – විජයා සෞජන්‍යා
Sreeleela – ස්පූර්ති
Ravichandran – කෝදන්ඩපානි
Rao Ramesh – ගෝපාල්

එක ගමක කෝදන්ඩපානි සහ ශ්‍යාමාලා යන අඹුසැමියන් දෙදෙනාට හදිසියේම හැමෝම පුදුම කරවමින් දරුවෙක් ගැබ් ගන්නවා. දරුවෙක් ලැබෙන එක පුදුමයට කාරණයක් නොවුනත් මොවුන් දෙදෙනාගේ වයස ඒ පුදුමයට හේතු උනා. ඉතින් අන්තිමේදි මේ දරුවා මේ ලෝකෙට එනකොට එයාගේ අම්මා ශ්‍යාමාලා මෙලොව හැර ගිහින් තිබුනා. ඉතින් අම්මාත් නැති මේ දරුවට එයාගේ තාත්තා වෙන කෝදන්ඩපානි නොසෑහෙන්න එයාට ආදරය සෙනෙහස දුන්නෙ එයාගේ අම්මාගේ සෙනෙහසත් එයාට දැනෙන්නෙ නැති වෙන්න.

දරුවා.. දරුවා කිව්වට.. මෙයාගේ නම තමයි අභිනව් හෙවත් අභී.. කාලය ගතවී අභී ලොකු වෙද්දි එයාගේ තාත්තගේ මේ පිය සෙනෙහස ඕනවට වඩා වැඩි එකක් බව දැනෙන්න ගත්තා. ඒ නිසා එයා නිතරම හිතුවෙ එයාගේ තාත්තගෙන් ඈත් වෙලා ඉන්න ක්‍රමයක්. ඉතින් ඒ උවමනාවටම මෙයා උසස් අධ්‍යාපනයට කොලේජ් එකකට ඇතුළත් වෙනවා.

මෙතනින් එහාට මම කතාව කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !

Original title జూనియర్
IMDb Rating 4.8 968 votes
TMDb Rating 4.2 3 votes

Director

Cast

Similar titles

Sarah’s Oil 2025 Sinhala Subtitles | “ සාරාගේ තෙල් නිධිය ” | සිංහල උපසිරැසි සමඟ
Nasha 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Croods: A New Age 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Undisputed III: Redemption 2010 Sinhala Subtitles | “ බොයිකා ” | සිංහල උපසිරැසි සමඟ
It Ends 2025 Sinhala Subtitles | “ ඉවරයක් නැති ගමනක් ” | සිංහල උපසිරැසි සමඟ
Kiss of the Spider Woman 2025 Sinhala Subtitles | “ සිරගෙදරක මනඃකල්පිතය ” | සිංහල උපසිරැසි සමඟ
White House Down 2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F1 2025 Sinhala Subtitles | “එෆ් වන්: ද මූවි” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage 2025 Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
The Tank (Der Tiger) 2025 Sinhala Subtitles | “ සතුරු බිම ” | සිංහල උපසිරැසි සමඟ
Mira (Last Signal) 2022 Sinhala Subtitles | රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල | සිංහල උපසිරැසි සමඟ
Die My Love 2025 Sinhala Subtitles | “ ආලය වියරුවක් වූ කල ” | සිංහල උපසිරැසි සමඟ 18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published