What's happening?

Video Sources 157 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Sarah’s Oil 2025 Sinhala Subtitles | “ සාරාගේ තෙල් නිධිය ” | සිංහල උපසිරැසි සමඟ

Sarah’s Oil 2025 Sinhala Subtitles | “ සාරාගේ තෙල් නිධිය ” | සිංහල උපසිරැසි සමඟ

Inspired by a true story of faith and fortune.Nov. 06, 2025USA103 Min.PG
Your rating: 0
8 1 vote

Synopsis

Sarah’s Oil 2025 Sinhala Subtitles | “ සාරාගේ තෙල් නිධිය ” | සිංහල උපසිරැසි සමඟ

මේක ඇත්තටම ඉතිහාසයේ සිද්ධ වුණ කතාවක් (Based on a True Story) පාදක කරගෙන හදපු Biographical සහ Historical Drama එකක්. කතාව ගලාගෙන යන්නේ 1913 වර්ෂයේ ඇමරිකාවේ හිටපු “සාරා රෙක්ටර්” (Sarah Rector) කියන අවුරුදු 11ක පුංචි ගැහැණු ළමයා වටා. කාටවත් වැඩක් නෑ, වගා කරන්නවත් බෑ කියලා අහක දාපු ඉඩම් කෑල්ලක් මේ පුංචි සාරාට හම්බවෙනවා. හැබැයි කවුරුත් නොහිතපු විදිහට මේ “වැඩකට නැති” ඉඩම යටින් කළු රත්තරන්, ඒ කියන්නේ තෙල් මතු වෙද්දී සාරාගේ මුළු ලෝකෙම වෙනස් වෙනවා. එක රැයකින් ඇමරිකාවේ හිටපු “පොහොසත්ම කළු ජාතික දැරිය” බවට එයා පත් වෙනවා.

හැබැයි කතාව එතනින් ඉවර නෑ. සල්ලිත් එක්ක පස්සෙන් එන කෑදර මිනිස්සු, තෙල් සමාගම් සහ නීතිමය ප්‍රශ්න මැද මේ පුංචි කෙල්ල තමන්ගේ අයිතිය වෙනුවෙන් කරන ත්‍රාසජනක සටන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. මේකේ සාරා විදිහට Naya Desir-Johnson වගේම, එයාට උදව් කරන Bert ගේ චරිතයට අපි කවුරුත් ආදරේ කරන Shazam ෆිල්ම් එකේ ඉන්න Zachary Levi රංගනයෙන් දායක වෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Cyrus Nowrasteh විසින්.

ඉතින් ඉතිහාසය, කුතුහලය සහ සංවේදී බව පිරුණු මේ ෆිල්ම් එක දැනටමත් විචාරක පැසසුම් ගොඩක් දිනාගන්න සමත් වෙලා තියෙනවා. පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන්, බලල ඉවර උනාම හිතට මොකක්දෝ දිරියක් එන ලස්සන කතාවක්…

Sarah’s Oil 2025 Sinhala Subtitles | “ සාරාගේ තෙල් නිධිය ” | සිංහල උපසිරැසි සමඟ
Sarah’s Oil 2025 Sinhala Subtitles | “ සාරාගේ තෙල් නිධිය ” | සිංහල උපසිරැසි සමඟ
Sarah’s Oil 2025 Sinhala Subtitles | “ සාරාගේ තෙල් නිධිය ” | සිංහල උපසිරැසි සමඟ
Sarah’s Oil 2025 Sinhala Subtitles | “ සාරාගේ තෙල් නිධිය ” | සිංහල උපසිරැසි සමඟ
Sarah’s Oil 2025 Sinhala Subtitles | “ සාරාගේ තෙල් නිධිය ” | සිංහල උපසිරැසි සමඟ
Sarah’s Oil 2025 Sinhala Subtitles | “ සාරාගේ තෙල් නිධිය ” | සිංහල උපසිරැසි සමඟ
Sarah’s Oil 2025 Sinhala Subtitles | “ සාරාගේ තෙල් නිධිය ” | සිංහල උපසිරැසි සමඟ
Sarah’s Oil 2025 Sinhala Subtitles | “ සාරාගේ තෙල් නිධිය ” | සිංහල උපසිරැසි සමඟ
Original title Sarah's Oil
IMDb Rating 6.8 1,584 votes
TMDb Rating 8.036 42 votes

Similar titles

Telusu Kada 2025 Sinhala Subtitles | “ සමකෝණි ත්‍රිකෝණයකි? ” | සිංහල උපසිරැසි සමඟ
The Game of Life 2026 Sinhala Subtitles | ජීවිතය කියන්නේ ඇත්තටම සෙල්ලමක්ද? | සිංහල උපසිරැසි සමඟ
It Ends 2025 Sinhala Subtitles | “ ඉවරයක් නැති ගමනක් ” | සිංහල උපසිරැසි සමඟ
Materialists 2025 Sinhala Subtitles | “මෙහෙමත් ආදරයක්” | සිංහල උපසිරැසි සමඟ
Maine Pyar Kiya 2025  Sinhala Subtitles | “ආර්‍යන්ගේ ආදරය” | සිංහල උපසිරැසි සමඟ
Ikkis 2026 Sinhala Subtitles | “ විසිඑක ” | සිංහල උපසිරැසි සමඟ
Chatha Pacha: The Ring of Rowdies 2026 Sinhala Subtitles | “ කරනවා හෝ මැරෙනවා ” | සිංහල උපසිරැසි සමඟ
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
Valathu Vashathe Kallan 2026 Sinhala Subtitles | පියවරුන් දෙන්නෙක් | සිංහල උපසිරැසි සමඟ
A Gilded Game 2025 Sinhala Subtitles | “ වංචාව ” | සිංහල උපසිරැසි සමඟ
Light of the World 2025 Sinhala Subtitles | ලෝකයේ ආලෝකය සිංහල උපසිරැසි සමඟ
Mahavatar Narsimha 2025 Sinhala Subtitles | “ නරසිංහ අවතාරයේ මහා බලය ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published