What's happening?

Video Sources 208 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Field of Fears – The Haunting of Randolph County Asylum 2025 Sinhala Subtitles | “ රැන්ඩොල්ෆ් කවුන්ටි රැකවරණ මධ්‍යස්ථානයේ අත්භූත සිදුවීම් ” | සිංහල උපසිරැසි සමඟ

Field of Fears – The Haunting of Randolph County Asylum 2025 Sinhala Subtitles | “ රැන්ඩොල්ෆ් කවුන්ටි රැකවරණ මධ්‍යස්ථානයේ අත්භූත සිදුවීම් ” | සිංහල උපසිරැසි සමඟ

Nov. 14, 2025USA109 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Field of Fears – The Haunting of Randolph County Asylum 2025 Sinhala Subtitles | “ රැන්ඩොල්ෆ් කවුන්ටි රැකවරණ මධ්‍යස්ථානයේ අත්භූත සිදුවීම් ” | සිංහල උපසිරැසි සමඟ

මේකේ කතාව ගෙතෙන්නේ ඇමරිකාවේ තියෙන Randolph County Asylum කියන ඇත්තම ස්ථානය වටා. මේක නිකන්ම පිස්සන් කොටුවක් නෙවෙයි, ඉස්සර සමාජයෙන් කොන් කරපු, ආබාධිත සහ අසරණ මිනිස්සුන්ව ගෙනත් දාපු “දුප්පතුන්ගේ නිවාසයක්”. ඉතිහාසය පුරාවට මෙතන 1500 කට ආසන්න පිරිසක් මැරිලා තියෙනවා වගේම ඒ අයව එතනම නම් නොකරපු සොහොන් වල වළදාලත් තියෙනවා. හිතාගන්න පුලුවන්නේ එතන කොච්චර ආත්ම ගැවසෙනවා ඇද්ද කියලා?  

මේ ෆිල්ම් එකේ විශේෂත්වය තමයි, පරීක්ෂකවරු කණ්ඩායමක් එකතු වෙලා වර්ග අඩි 58,000 ක විසාල මේ ගොඩනැගිල්ල පුරාම අලුත්ම තාක්ෂණය පාවිච්චි කරලා කරන පරීක්ෂණ ටික. විශේෂයෙන්ම අතීතයේ මෙතන සිද්ධ වුනු දරුණු ගින්නක් ආපහු ප්‍රතිනිර්මාණය කරලා (Fire Experiment) කරන කොටස සහ දරුණු “විනිසුරුවරයෙක්” (The Judge) විසින් පාලනය කරපු උසාවියක් ආපහු මවන හැටි බලද්දි නම් ඇත්තටම බය හිතෙනවා. පහළ මාලයේදි එල්ලිලා මැරුණ අයිඩා (Ida) ගේ කතාව සහ සිවිලිම දිගේ යන අද්භූත සෙවනැලි (The Creeper) කැමරාවේ සටහන් වෙන හැටි දැක්කම නම් ඇඟ සීතල වෙලා යනවා.  

Field of Fears – The Haunting of Randolph County Asylum 2025 Sinhala Subtitles | “ රැන්ඩොල්ෆ් කවුන්ටි රැකවරණ මධ්‍යස්ථානයේ අත්භූත සිදුවීම් ” | සිංහල උපසිරැසි සමඟ
Field of Fears – The Haunting of Randolph County Asylum 2025 Sinhala Subtitles | “ රැන්ඩොල්ෆ් කවුන්ටි රැකවරණ මධ්‍යස්ථානයේ අත්භූත සිදුවීම් ” | සිංහල උපසිරැසි සමඟ
Original title Field of Fears - The Haunting of Randolph County Asylum
IMDb Rating 5.7 26 votes

Similar titles

P2 2007 Sinhala Subtitle | සිංහල උපසිරැසි
28 Years Later: The Bone Temple 2026  Sinhala Subtitles | “ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Ezra 2017 Sinhala Subtitles | යුදෙව් ආත්මයක පළිගැනීම | සිංහල උපසිරැසි සමඟ
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Worldbreaker 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinners 2025 Sinhala Subtitles | පවුකාරයන්ගේ රාත්‍රිය! [සිංහල උපසිරසි] (18+)
Primitive War 2025 Sinhala Subtitles | “ ඩයිනොසෝර් වික්‍රමය ” | සිංහල උපසිරැසි සමඟ
Incarnate 2016 Sinhala Subtitles | අවතාරය |සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home: Rebirth 2025 Sinhala Subtitles | අපායේ දොරටුව | සිංහල උපසිරැසි සමඟ
The Healing 2025 Sinhala Subtitles | “ සුව කිරීම ” | සිංහල උපසිරැසි සමඟ
Bad Bunny 2025 Sinhala Subtitles | “ බියකරු හාවාගේ මාරක දඩයම ” | සිංහල උපසිරැසි සමඟ
Primate 2026 Sinhala Subtitles | “ සුරතලා යක්ෂයෙක් වූ රාත්‍රිය ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published