What's happening?

Video Sources 267 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4
Wake Up Dead Man: A Knives Out Mystery 2025 Sinhala Subtitles | “ මළවුන් අවදි කරන අබිරහස ” | සිංහල උපසිරැසි සමඟ

He works in mysterious ways.Nov. 26, 2025USA145 Min.PG-13
Your rating: 0
8 1 vote

Synopsis

Wake Up Dead Man: A Knives Out Mystery 2025 Sinhala Subtitles | “ මළවුන් අවදි කරන අබිරහස ” | සිංහල උපසිරැසි සමඟ

ලෝකය පුරාම අතිශය ජනප්‍රිය වුනු Knives Out චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම. 2019 දී ආපු Knives Out සහ 2022 දී ආපු Glass Onion චිත්‍රපටි දෙක බලපු අයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේක මොන වගේද කියලා. අපේ ජනප්‍රිය රහස් පරීක්ෂක බෙනොයි බ්ලෑන්ක් (Daniel Craig) ආයෙම සැරයක් අබිරහසක් විසඳන්න එනවා.

මේ අලුත් චිත්‍රපටිය නම් කරලා තියෙන්නෙ Wake Up Dead Man කියලා. අධ්‍යක්ෂක Rian Johnson කියන විදිහට මේක බ්ලෑන්ක්ට විසඳන්න ලැබුන “භයානකම” අබිරහස වෙන්න පුළුවන්. මේ සැරේ කතාව ටිකක් අඳුරු තේමාවක් ඔස්සේ යන්නේ කියලා තමයි ආරංචි වෙන්නෙ. සුපුරුදු විදිහටම අලුත් මිනීමැරුමක්, එකිනෙකාට වෙනස් අමුතු සැකකාරයෝ ගොඩක් සහ හිතාගන්න බැරි කුමන්ත්‍රණයක් මේකෙත් තියෙනවා. Jeremy Renner, Mila Kunis, Glenn Close, Josh O’Connor වගේ සුපිරිම නළු නිළියන් රැසක් මේකට එකතු වෙලා ඉන්න නිසා රංගනය පැත්තෙනුත් මේක උපරිමයි.

Original title Wake Up Dead Man: A Knives Out Mystery
IMDb Rating 7.3 212,201 votes
TMDb Rating 7.21 2,117 votes

Director

Rian Johnson
Director

Cast

Daniel Craig isBenoit Blanc
Benoit Blanc
Josh O'Connor isFr. Jud Duplenticy
Fr. Jud Duplenticy
Glenn Close isMartha Delacroix
Martha Delacroix
Josh Brolin isMons. Jefferson Wicks
Mons. Jefferson Wicks
Mila Kunis isChief Geraldine Scott
Chief Geraldine Scott
Jeremy Renner isDr. Nat Sharp
Dr. Nat Sharp
Kerry Washington isVera Draven
Vera Draven
Andrew Scott isLee Ross
Lee Ross
Cailee Spaeny isSimone Vivane
Simone Vivane

Similar titles

Gangster 2024 Sinhala Subtitles |  ජෝජ්ගේ සැගවුනු අවිය | සිංහල උපසිරැසි සමඟ
Honey 2026 Sinhala Subtitles | “ අන්ධ විශ්වාසයන් නිසා පවුලකට වූ විනාශය ” | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – The Final Reckoning 2025 Sinhala Subtitles | “මිනිසුන් නොමැති ලොවක්” | සිංහල උපසිරැසි සමඟ
Aashiq Banaya Aapne: Love Takes Over 2005 Sinhala Subtitles | අප්‍රකාශිත ආදරය මාරාන්තිකයි | සිංහල උපසිරැසි සමඟ
She Rides Shotgun 2025 Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ
The Mortuary Assistant 2026 Sinhala Subtitles | මළමිනී අතර තනිවුණු බිහිසුණු රාත්‍රියක්! | සිංහල උපසිරැසි සමඟ
Keeper 2025 Sinhala Subtitles | “රකින්නා” | සිංහල උපසිරැසි සමඟ
Amsterdamned 1988 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Metro… In Dino 2025 Sinhala Subtitles | “මෙට්‍රෝ… ඉන් ඩිනෝ” | සිංහල උපසිරැසි සමඟ
Humint 2026 Sinhala Subtitles | රුසියානු දේශසීමාවේ ඇවිළෙන කොරියානු ඔත්තුකරුවන්ගේ සටන | සිංහල උපසිරැසි සමඟ
Terminator Salvation 2009 Sinhala Subtitles | සැල්වේශන් | සිංහල උපසිරැසි සමග
The Toxic Avenger Unrated 2025 Sinhala Subtitles | “විෂ විරුවා” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published