What's happening?

Video Sources 201 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Single Salma 2025 Sinhala Subtitles | “ තනිකඩ සල්මාගේ ජරමර ” | සිංහල උපසිරැසි සමඟ

Single Salma 2025 Sinhala Subtitles | “ තනිකඩ සල්මාගේ ජරමර ” | සිංහල උපසිරැසි සමඟ

Oct. 31, 2025India141 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

Single Salma 2025 Sinhala Subtitles | “ තනිකඩ සල්මාගේ ජරමර ” | සිංහල උපසිරැසි සමඟ

මාතෘකාවෙන්ම තේරෙනවනේ කතාව මොකක්ද කියලා. “සල්මා” කියන්නේ තවම බැඳපු නැති තනිකඩ කෙල්ලෙක්. අපේ සමාජයේ වගේම තමයි, කෙල්ලෙක් වයසට යනකොට බඳින්නේ නැතුව ඉන්නකොට වටේ පිටේ අයගෙන් එන ප්‍රශ්න, කේලම් සහ විහිළු ගැන තමයි මේකේ යන්නේ. “තවම බැන්දේ නැද්ද?”, “වයස යනවෝ!” වගේ වදන් අහලා එපා වෙලා ඉන්න සල්මාගේ ජීවිතේට එන අලුත් මනමාලයෝ සහ ඒ අස්සේ වෙන ජරමර ටික තමයි කතාව.

ඔන්න අපේ ‘මහාරාණි’ හුමා කුරේෂි (Huma Qureshi) ගේ අලුත්ම වැඩක්! සීරියස් චරිත වලටම කොටු වෙලා හිටපු හුමා මේ පාර එන්නේ බඩ පැලෙනකල් හිනාවෙන්න පුළුවන් සුපිරිම කොමඩියක් අරගෙන. Nachiket Samant අධ්‍යක්ෂණය කරන මේ ෆිල්ම් එකේ හුමා එක්ක අපේ ආදරණීය ශ්‍රෙයාස් තල්පඩේ (Shreyas Talpade) එකතු වෙනවා කිව්වම ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ ආතල් එක ගැන.

හැබැයි මේක නිකන්ම හිනා යන ෆිල්ම් එකක් විතරක් නෙවෙයි. තනිකඩ ජීවිතේ තියෙන නිදහස, සමාජයේ බොරු මත සහ තමන් තමන්ටම ආදරේ කරන්න ඕන විදිය ගැන ලස්සන පාඩමකුත් කියලා දෙනවා. ඒ වගේම ශ්‍රෙයාස් තල්පඩේගේ කොමඩි ටයිමින් එක්ක ෆිල්ම් එක කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන්.

ගෙදර ඔක්කොමලාට එකට ඉඳගෙන බලන්න පුළුවන්, හිතට සැහැල්ලු ලස්සන බොලිවුඩ් ෆිල්ම් එකක් හොයනවා නම් “The Single Salma” මිස් කරගන්න එපා.

Salma balances work, family and marriage pressure. But after finally accepting a suitor, a trip to London brings an unexpected connection.

Single Salma 2025 Sinhala Subtitles | “ තනිකඩ සල්මාගේ ජරමර ” | සිංහල උපසිරැසි සමඟ
Original title सिंगल सलमा
IMDb Rating 4.6 990 votes
TMDb Rating 6.7 3 votes

Director

Cast

Huma Qureshi isSalma Rizvi
Salma Rizvi
Sunny Singh isMeet Singh
Meet Singh
Shreyas Talpade isSikander Khan
Sikander Khan
Kanwaljit Singh isNawab Saab
Nawab Saab
Navni Parihar isMrs. Nirmala Shrivastav
Mrs. Nirmala Shrivastav
Kal Sabir isLondon Mayor
London Mayor

Similar titles

Zootopia 2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Drama 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guardians 2017 Sinhala Subtitles |සෝවියට් දේශයේ සුපිරි වීරයෝ| සිංහල උපසිරසි සමග
Bomb 2025 Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ
Karikaada 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon: The Hidden World 2019 Sinhala Subtitles | දෙලොවක ආදර අන්දර..!| සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon 2010 Sinhala Subtitles | ඔබේ මකරාව පුහුණු කරගන්න…| සිංහල උපසිරැසි සමඟ
Vaazha II : Biopic of a Billion Bros 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Raja saab 2026 Sinhala Subtitles | ආච්චිගෙ වස්තුව සොයා යන ගමන | සිංහල උපසිරැසි සමඟ
Little Hearts 2025 Sinhala Subtitles | “  ලිට්ල් හාර්ට්ස් ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published