What's happening?

Video Sources 156 Views Report Error

  • Player 1
  • Player 2
Cristina Kathirvelan 2025 Sinhala Subtitles | “ නිහඬ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ

Cristina Kathirvelan 2025 Sinhala Subtitles | “ නිහඬ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ

Nov. 07, 2025135 Min.
Your rating: 0
8 1 vote

Synopsis

Cristina Kathirvelan 2025 Sinhala Subtitles | “ නිහඬ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් ඔයාලට ඔන්න අපි ගෙනාවා 2025 නොවැම්බර් 7 වෙනිදා නිකුත් වුනු Cristina Kathirvelan දමිළ චිත්‍රපටය

රගදක්වන පිරිසට
kaushik raam ,
Arul D shankar,
TRS
Prathibhaa paandiaraaj
වගේ ගොඩක් අය සම්භන්ද වෙනවා.

අධ්‍යක්ෂණය කරන්නෙ SJN Alex pandian මහතා විසින්
වැඩි කතා නැතුව යමුකෝ චිත්‍රපටිය බලන්න…..
කතාවේ කතා නායකයා තමයි කදිරවේලන් කියන්නෙ මෙයා තමන්ගේ ඉගෙනීම ඉවර කරලා රට යන්න ඕන කියන අයිඩියා එකෙන් තමයි ඉන්නේ මේ අතරේ ගමේ කෝවිලේ උත්සවයට අහම්බෙන් ආපු කතා නිළිය වන ක්‍රිස්ටිව දැක්කට පස්සෙ අපේ නළුවා පස්සෙන් යන්න ගන්නවා ,නිළිය ඉගෙන ගන්න කොලේජ් එකට ගිහින් එයාවෙනුවෙන් මේ කොලේජ් එකට කදිරවේලන් ජොයින් වෙනවා ඉන් පස්සෙ නළුවයි නිළියයි කොහොමද ආදරේ කරන්නෙ කොහොමද ?,මෙයාල දෙන්නට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද? කියල මේ චිත්‍රපටය තුළින් ලස්සනට පෙලගස්සවලා තීනවා
මට අනුව නම් චිත්‍රපටය අයිති වෙන්නෙ රොම්කොම් ගණයට ඒ කිව්වේ Romantic comedy ගණයට

මේකේ කතානායකයගේ චරිතයත් හොදට සාර්ථක විදියට රංගනයෙන් දායක වෙලා තීනව කියන්න පුලුවන් හැබැයි අපේ නිළියට වැඩිය කතාකරන්න අවස්තාවක් නෑ මොකද එයාගෙ චරිතය ඇවිල්ල හරිම නිහඩ වගේම හුරතල් චරිතයක් කියල කියන්නත් පුලුවන්
එයාගේ චරිතයට කතාකරන්න Dialogs මේ චිත්‍රපටයේ නැහැ ඒකයි විශේෂම දේකට තීන්නෙ

Cristina Kathirvelan 2025 Sinhala Subtitles | “ නිහඬ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ
Cristina Kathirvelan 2025 Sinhala Subtitles | “ නිහඬ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ
Original title கிறிஸ்டினா கதிர்வேலன்

Similar titles

Hedda 2025 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
The Truce 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Junior 2025 Sinhala Subtitles | “ ආදරේ ලබන්නට වරම් නැති පුතෙක් ” | සිංහල උපසිරැසි සමඟ
Raat Akeli Hai – The Bansal Murders 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mexicali 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Khan 2010 Sinhala Subtitles | ලොවම දිනූ අහිංසක මිනිසෙකුගේ ගමන සිංහල උපසිරැසි සමඟ
Thalaivar Thambi Thalaimaiyil 2026 Sinhala Subtitles | “ දහයාමාර.. දහයාමාර.. දහයාමාර.. ” | සිංහල උපසිරැසි සමඟ
Hurry Up Tomorrow 2025 Sinhala Subtitles | “ අනාගතය වෙනුවෙන් කරන මාරාන්තික සටනක්! ” | සිංහල උපසිරැසි සමඟ
Gevi 2025 Sinhala Subtitles | “ගෙවි ගම්මාන” | සිංහල උපසිරැසි සමඟ
Humint 2026 Sinhala Subtitles | රුසියානු දේශසීමාවේ ඇවිළෙන කොරියානු ඔත්තුකරුවන්ගේ සටන | සිංහල උපසිරැසි සමඟ
916 Kunjoottan 2025 Sinhala Subtitles | “ කුන්ජූට්ටන් ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage 2025 Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published