What's happening?

Video Sources 89 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 1
Arisaka 2021 Sinhala Subtitles | “ මරියානො ” | සිංහල උපසිරැසි සමඟ

Arisaka 2021 Sinhala Subtitles | “ මරියානො ” | සිංහල උපසිරැසි සමඟ

Oct. 15, 2021PH96 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

Arisaka 2021 Sinhala Subtitles | “ මරියානො ” | සිංහල උපසිරැසි සමඟ

මේ 2021 Release වුණ Action | Crime Category එකට අයිති වෙන Arisaka කියන (Filipino) Movie එක.

Cast එක ගත්තොත් Main Charactor එක වෙන Mariana විදියට Maja Salvador වගේම Nai විදියට Mae Romualdoත් රංගනයෙන් දායක වෙනවා.
Film එක ගැන කිව්වොත් මරියානො කියන පිලිපින් පොලිස් නිළධාරිණිය ප්‍රභූ ආරක්ෂිකාවක් විදියට සේවයේ යෙදිලා ඉන්නකොට ඇයගේම පොලිස් මිතුරන් කිහිපදෙනෙකුත් ඇතුලුව පිරිසක් එම ප්‍රභූවරයා සහ ඒ නිළදාරින් සියලු දෙනා ඝාතනය කරනවා. නමුත් ඒ ප්‍රහාරයෙන් මරියානො කියන පොලිස් නිළදාරිවරිය බේරෙනවා හැබැයි ඔවුන් මැයව අතාරින්න නම් හිතක් නෑ.
ඇයට නිසැකවම බේරෙන්න පුලුවන් වෙයිද බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. මේ Film එක IMDB 5.7/10 ක් වගේ හොඳ අගයක් අරන් තියෙනවා.

Arisaka 2021 Sinhala Subtitles | “ මරියානො ” | සිංහල උපසිරැසි සමඟ
Arisaka 2021 Sinhala Subtitles | “ මරියානො ” | සිංහල උපසිරැසි සමඟ
Original title Arisaka
IMDb Rating 5.7 644 votes
TMDb Rating 5.273 11 votes

Similar titles

Alpha: Men Love Vengeance 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Behind Enemy Lines III: Colombia 2009 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maximum Risk 1996 Sinhala Subtitles | සොහොයුරාගේ මරණයට හේතුව සොයා… | සිංහල උපසිරැසි සමඟ (18+)
American Assassin 2017 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bang 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer 2023Sinhala Subtitles | මැර ජේලර් | සිංහල උපසිරැසි
Striking Rescue 2024 Sinhala Subtitles | පළිගැනීම | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter 1: Chandra 2025 Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
A Working Man 2025  Sinhala Subtitles | “නිම නොවෙන වැඩ මුරය” | සිංහල උපසිරැසි සමඟ
Lone Samurai 2025 Sinhala Subtitles | “ තනිවූ සමුරායිවරයා ” | සිංහල උපසිරැසි සමඟ
Black Lightning 2009 Sinhala Subtitles | “ පරණ පියාඹන වොල්ගා වාහනේ අභිරහස! ” | සිංහල උපසිරැසි සමඟ
Thammudu 2025 Sinhala Subtitles | “ ප්‍රාණසම පොරොන්දුව ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published