What's happening?

Video Sources 116 Views Report Error

  • Watch trailer
  • Player 1
Gangster 2024 Sinhala Subtitles |  ජෝජ්ගේ සැගවුනු අවිය | සිංහල උපසිරැසි සමඟ

Gangster 2024 Sinhala Subtitles |  ජෝජ්ගේ සැගවුනු අවිය | සිංහල උපසිරැසි සමඟ

Oct. 25, 2024India121 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

Gangster 2024 Sinhala Subtitles |  ජෝජ්ගේ සැගවුනු අවිය | සිංහල උපසිරැසි සමඟ

ඔන්න අද අරගෙන ආවා Gangster කියන තෙළුගු ෆිල්ම් එක. මේක තනිකර මැර කල්ලි සම්බන්ද කතාවක් විදිහට තමයි ගලාගෙන යන්නේ.

කතාවේ හැටියට ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ (මයිකල්), කියන්නේ දක්ෂ Hitman චරිතයක්. මෙයා වැඩ කරන්නේ එක මැර කල්ලියකට. මයිකල්ට එයාගේ බොස් කරන්න කියන්නේ මොකක්ද, ආයේ දෙපාරක් හිතන්නේ නැතුව ඒ දේ කරනවා. කිසිම අඩු පාඩුවක් සිද්ද වෙන්නේ නෑ. ඒ වගේම මයිකල්ට කිසිම හැගීමක් දැනීමක් තියෙනවා කියලා පේන්නේ නෑ.

කොහොමහරි මෙයාට බාර් එකකදි ජෙසිකා කියලා කෙල්ලෙක් මුණ ගැහෙනවා. මයිකල්ට කිසි කෙනෙක් ගැන ගානක් නෑ. හැබැයි ජෙසිකා මයිකල්ට කිට්ටු වෙන්න බලනවා එයාව අදුරගන්න ගමන්. දවසක් මයිකල්ට එයාගේ බොස්ගෙන් ඕඩර් එකක් එනවා කෙල්ලෙක්ව මරන්න කියලා. බලන් ගියාම ඒ වෙන කවුරුත් නෙමෙයි, ජෙසිකා…ඉතින් කවුද මේ ජෙසිකා? මයිකල් ලොක්කගේ අණට කීකරු වෙයිද?

එහෙනම් ෆිල්ම් එක බලලා ඉතුරු විස්තරේ දැනගන්න.

Gangster 2024 Sinhala Subtitles |  ජෝජ්ගේ සැගවුනු අවිය | සිංහල උපසිරැසි සමඟ
Gangster 2024 Sinhala Subtitles |  ජෝජ්ගේ සැගවුනු අවිය | සිංහල උපසිරැසි සමඟ
Original title Gangster
IMDb Rating 8.1 2,196 votes

Similar titles

Agent Zeta 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toaster 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Cure 2026 Sinhala Subtitles | ඔයාගේ ලේ කියන්නේ ආදරයක් නෙමෙයි! | සිංහල උපසිරැසි සමඟ
Johnny English 2003 Sinhala Subtitles | රිතාන්‍ය බුද්ධි අංශයට සූදානම් වෙන්න | සිංහල උපසිරැසි සමඟ
Hansel & Gretel: Witch Hunters 2013  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pretty Lethal 2026  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kiss of the Spider Woman 2025 Sinhala Subtitles | “ සිරගෙදරක මනඃකල්පිතය ” | සිංහල උපසිරැසි සමඟ
Chatha Pacha: The Ring of Rowdies 2026 Sinhala Subtitles | “ කරනවා හෝ මැරෙනවා ” | සිංහල උපසිරැසි සමඟ
The Rise Of Ashoka 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oscar Shaw 2026 Sinhala Subtitles | “ විශ්‍රාමික පොලිස්කාරයාගේ අවසන් සටන ” | සිංහල උපසිරැසි සමඟ
The Siege 2023 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Second Case of Seetharam 2026 Sinhala Subtitles | මිනීමරුවා කවුද? සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published