What's happening?

Video Sources 181 Views Report Error

  • Watch trailer
  • Player 1
Pretty Lethal 2026  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pretty Lethal 2026  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Blood, sweat and tutus.Mar. 13, 2026USA88 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

Pretty Lethal 2026  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඇමරිකාවේ ඉඳන් හංගේරියාවේ තියෙන ලොකු බැලේ තරඟයකට යන තරුණ නර්තන කණ්ඩායමක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මේ කණ්ඩායමේ ඉන්න කෙල්ලෝ පස්දෙනා එකිනෙකාට වැඩිය කැමති නැහැ, නිතරම රණ්ඩු. කොහොමහරි මෙයාලා යන බස් එක කැලයක් මැදදී කැඩෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා මෙයාලා කැලේ මැද තියෙන පරණ තැබෑරුමකට (Inn) යනවා රෑ ගතකරන්න.
මේ තැන අයිති Devora කියන කාන්තාවට. ඇයත් ඉස්සර දක්ෂ බැලේ නර්තන ශිල්පිණියක්. හැබැයි මේ තැන සාමාන්‍ය හෝටලයක් නෙවෙයි, පාතාල අපරාධකාරයන්ගේ සහ මිනීමරුවන්ගේ රහස් තිප්පොළක්. මේ කෙල්ලෝ පස්දෙනාට මේ රහස අහම්බෙන් දැනගන්න ලැබෙනවා. ඊටපස්සේ එතන ඉන්න මිනීමරුවෝ ටික මේ කෙල්ලන්ව මරන්න පන්නනවා. හැබැයි ඒ අපරාධකාරයෝ හීනෙකින්වත් හිතපු නැති විදිහට, මේ කෙල්ලෝ පස්දෙනා තමන්ගේ බැලේ පුහුණුව පාවිච්චි කරලා අර යෝධයන්ට ගහන්න ගන්නවා.
• අධ්‍යක්ෂණය: Vicky Jewson
අධ්‍යක්ෂණය: Vicky Jewson
• ප්‍රධාන රංගනය: Lana Condor, Iris Apatow, Millicent Simmonds, Avantika, Maddie Ziegler සහ ජනප්‍රිය නිළි Uma Thurman.
ප්‍රධාන රංගනය: Lana Condor, Iris Apatow, Millicent Simmonds, Avantika, Maddie Ziegler සහ ජනප්‍රිය නිළි Uma Thurman.
• කාණ්ඩය: Action, Thriller, Suspense
කාණ්ඩය: Action, Thriller, Suspense
• ධාවන කාලය: පැය 1යි විනාඩි 31යි
ධාවන කාලය: පැය 1යි විනාඩි 31යි
මේකේ Action ටික නම් සුපිරියටම තියෙනවා. බැලේ ඩාන්ස් කරන ගමන් කරන සටන් ජවනිකා හරිම අමුතුයි වගේම ගොඩක් නිර්මාණශීලීයි. ඒ වගේම ‘Kill Bill’ ෆිල්ම් හරහා ලෝකේම හොල්ලපු Uma Thurman ගේ villain චරිතයත් ෆිල්ම් එකට ලොකු ගැම්මක් දෙනවා. John Wick වගේ ෆිල්ම් හදපු 87North Productions ලා තමයි මේකටත් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා කම්මැලි නැතුව එක දිගටම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

Original title Pretty Lethal
IMDb Rating 5.8 3,507 votes
TMDb Rating 6.798 126 votes

Director

Vicky Jewson
Director

Cast

Similar titles

Amsterdamned II 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maine Pyar Kiya 2025  Sinhala Subtitles | “ආර්‍යන්ගේ ආදරය” | සිංහල උපසිරැසි සමඟ
Deep Cover 2025 Sinhala Subtitles | “ගැඹුරු ආවරණය” | සිංහල උපසිරැසි සමඟ
Iron Man 2 2010 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fix 2024 Sinhala Subtitles | “නිවැරදි කිරීම” | සිංහල උපසිරැසි සමඟ
Hellboy Animated: Sword of Storms 2006 Sinhala Subtitles | කුණාටු කඩුවේ අභිරහස සොයා… සිංහල උපසිරැසි සමඟ (18+)
Kill Command 2016 with Sinhala Subtitles | මිනීමරැ යන්ත්‍ර…. [සිංහල උපසිරසි සමඟ]
Lazarus: The Awakening 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy 2004 Sinhala Subtitles | ආපායෙන් ආ ආරක්ෂකයා | සිංහල උපසිරැසි සමඟ
G.I. Joe: Retaliation 2013 with Sinhala Subtitles | වීරයන්ගේ පළිගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]
Thanal 2025 Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ
Karate Kid: Legends 2025 Sinhala Subtitles | යාළුවගේ ප්‍රශ්නය මගෙත් ප්‍රශ්නයක් [සිංහල උපසිරැසි]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published