What's happening?

Video Sources 208 Views Report Error

  • Player 1
Thudarum 2025 Sinhala Subtitles | දිගටම පවතීවි | සිංහල උපසිරැසි සමඟ

Thudarum 2025 Sinhala Subtitles | දිගටම පවතීවි | සිංහල උපසිරැසි සමඟ

Apr. 23, 2025India164 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

Thudarum 2025 Sinhala Subtitles | දිගටම පවතීවි | සිංහල උපසිරැසි සමඟ

වාර්ථා බිඳදමමින් තිරගත වන මෝහන්ලාල්ගෙ අලුත්ම ෆිල්ම් එක THUDARUM සමගින්

හුග කාලෙකට පස්සෙ මෝහන්ලාල් සහ ශෝබනා එකම ෆිල්ම් එකක ආයෙත් , චිත්‍රපටිය අධ්‍යක්ශණය කරන්නෙ තරුන් මූර්ති , මිනිහා මතක ඇතිනෙ SAUDI VELLAKKA , OPERATION JAVA ෆිල්ම් එහෙම බැලුවනම් , ඒවත් හුගක් සාර්ථක උන ෆිල්ම් , ඉතින් මෝහන්ලාල් වෙනුවෙන්ම මිනිහා හදපු සුපිරි ෆිල්ම් එකක් තමයි මේක , සුපිරි ෆෑන් බෝයි ෆිල්ම් එකක් හින්දා මිනිහා මෝහන්ලාල්ට දෙන්න තියෙන සුපිරි ම වටිනාකම දීලා තියෙනවා , ඒ වගේම ෆිල්ම් එකේ මෝහන්ලාල් රගපෑ බොහෝ ෆිල්ම් වල දෙබස් ඇතුලත් වෙලත් තියෙනවා , මට මතක් වෙන දෙබස් අයිති ෆිල්ම් වල නම් මම ෆිල්ම් එකේ රසවින්දනය වැඩිවෙන්නත් එක්ක උපසිරැසියට එකතු කරා , මොකද ඒ දෙබස් තිබ්බ තැන් වල තමයි මලයාලි රසිකයො වැඩිපුරම හිනාවුනේ

ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ ආදායම ගැන , මේ චිත්‍රපටියෙ ආදායම කෝටි 232 ක් පමණ , ඒ වගේම කේරලේ පමණක් දින 34 කින් කෝටි 118 ක් විතර  කේරලයෙ විතරක් පලවෙනි කෝටි 100 හොයපු ෆිල්ම් එක ,  ඒ වගේම කෝටියකට ආසන්න පිරිසක් ෆිල්ම් එක බලලා කියලා තමයි ආරංචිය

නලු නිලියො ගැන කියනවනම්  මෝහන්ලාල් , ශෝබනා , බිනී පප්පු , ප්‍රකාශ් වර්මා , තෝමස් මැතිව් , ෆර්හාන් ෆාසිල් වැනි නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ෆිල්ම් එකේ ධාවන කාලය පැය 2 විනාඩි 45 ක් පමණ , මේ වෙද්දි IMDb අගය 9.5/10 , ඒ වගේම THRILLER , DRAMA කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ

කතාව ගැන පොඩ්ඩක් කියනවනම් කේරලේ පත්තනම් තිට්ටා දිස්ත්‍රික්කයේ රාන්නි කියන ප්‍රදේශයේ ඉන්නවා බෙන්ස් කියලා කෙනෙක් ,නැත්නම් ශංමුගම් (මෝහන්ලාල්)මිනිහා කුලී රත රියදුරෙක් , තමන්ගෙ කලු ඇම්බැස්ඩර් කාරෙකට පණ වගේ ලව් , පට්ට පාඩුවෙ තමන්ගෙ පවුල එක්ක සතුටින් ජීවත් වෙනවා , දවසක් මිනිහා ගෙ වාහනේ ගරාජ් එකට දාලා ගමනක් ගිහින් එද්දි වාහනේ පොලිසියට අරන් ගිහින් , ගරාජ් එකේ කොල්ලා වාහනෙන් ගංජා ඇඳලා , පලවෙනි අර්ධය පට්ට පාඩුවෙ ආතල් එකේ ගෙවී යනවා , මිනිහා වාහනේ බේරගන්න හෙන ගේමක් දෙනවා , ඔන්න  මෙතන ඉඳන් තමයි සෙල්ලම වෙනස් වෙන්නෙ …… මීට වඩා කියලා තේරුමක් නෑ ,

Original title തുടരും
IMDb Rating 7.5 14,538 votes
TMDb Rating 7.5 33 votes

Director

Cast

Mohanlal isShanmughan
Shanmughan
Shobana isLalitha Shanmughan
Lalitha Shanmughan
Prakash Varma isCI George Mathan
CI George Mathan
Farhaan Faasil isCPO Sudheesh
CPO Sudheesh
Binu Pappu isSI Benny
SI Benny
Irshad isShaji
Shaji
Thomas Mathew isPavi Shanmughan
Pavi Shanmughan

Similar titles

Vash Level 2 2025 Sinhala Subtitles | “ යක්ෂයා නැවතත් ” | සිංහල උපසිරැසි සමඟ
The Ballad of Davy Crockett 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State 2025 Sinhala Subtitles | “රොබෝ සහ මිනිස් ජීවිත” | සිංහල උපසිරැසි සමඟ
Amsterdamned 1988 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home: Rebirth 2025 Sinhala Subtitles | අපායේ දොරටුව | සිංහල උපසිරැසි සමඟ
Mass Jathara 2025 Sinhala Subtitles | “ රාජකාරිය අකුරට කරන නිලධාරියෙක් ” | සිංහල උපසිරැසි සමඟ
Solitarium 2025 Sinhala Subtitles | “ තනිකමේ අරගලය ” | සිංහල උපසිරැසි සමඟ
The Protector 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy Patel: Khatarnak Jasoos 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transporter 2 2005 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Shot 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ikkis 2026 Sinhala Subtitles | “ විසිඑක ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published