What's happening?

Video Sources 160 Views Report Error

  • Player 1
  • Player 2
Solitarium 2025 Sinhala Subtitles | “ තනිකමේ අරගලය ” | සිංහල උපසිරැසි සමඟ

Solitarium 2025 Sinhala Subtitles | “ තනිකමේ අරගලය ” | සිංහල උපසිරැසි සමඟ

Feb. 19, 2025France117 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

Solitarium 2025 Sinhala Subtitles | “ තනිකමේ අරගලය ” | සිංහල උපසිරැසි සමඟ

2025 පෙබරවාරි මාසයේ නිකුත් වුනු ප්‍රංශ (French) චිත්‍රපටියක්. හැමදාම බලන ජාතියේ කතා වලින් මිදිලා, ජීවිතේ දිහා වෙනස් විදිහකට බලන්න කැමති අයට මේක හොඳ අත්දැකීමක් වෙයි කියලා හිතුනා.

මේ Solitarium කියන නම හැදිලා තියෙන්නෙ “Solitude” නැත්නම් “තනිකම/හුදකලාව” කියන වචනෙත් එක්ක. මේ මුළු කතාවම ගෙතිලා තියෙන්නෙත් තනිකම කියන මාතෘකාව වටා. කතාවේ ප්‍රධාන චරිතය තමයි ආතර් මෝහන් (Arthur Morhan) කියන මනෝ වෛද්‍යවරයා. මෙයා ගාවට එන රෝගීන් එක එක ජාතියේ අය. සමාජයෙන් හැංගිලා ඉන්න තාපසයෙක්, හීන බොඳ වුනු සුපර් මාකට් කැසියර් කෙනෙක්, රස්සාවක් නැතුව රස්තියාදු වෙන කෙනෙක් සහ මනඃකල්පිත යාළුවෙක් එක්ක තනි වුනු පොඩි ළමයෙක්… මේ හැමෝම තමන්ගේ තනිකම එක්ක කරන අරගලය තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නෙ. හැබැයි ලොකුම ට්විස්ට් එක තමයි, අනිත් අයගේ ප්‍රශ්න විසඳන මේ දොස්තරත් ඉන්නෙ පිස්සු හැදෙන තත්වෙක කියන එක.

මෙතනින් එහාට කතාව කියන්න යන්නෙ නෑ. මේක Drama සහ Comedy කියන කොටස් දෙකටම අයිති වෙන, ටිකක් ගැඹුරු විදිහට හිතන්න පුළුවන් කතාවක්. Raoul Dattola තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. ජීවිතේ පාළුව, තනිකම වගේ දේවල් ගැන හරිම අපූරු විදිහට, ඒ වගේම සමහර තැන් වල හිනා වෙන්න පුළුවන් විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් වෙනස් රසයක් හොයන අයට මේක බලන්න කියලා ආරාධනා කරනවා.

Solitarium 2025 Sinhala Subtitles | “ තනිකමේ අරගලය ” | සිංහල උපසිරැසි සමඟ
Original title Solitarium
IMDb Rating 5.7 53 votes
TMDb Rating 7.5 2 votes

Director

Cast

Eddy Frogeais isArthur Morhan
Arthur Morhan
Eddy Del Pino isEddy l'ours en peluche
Eddy l'ours en peluche
Marie Moriette isPénélope
Pénélope
Elysa Delpech isEmma Bouvier
Emma Bouvier

Similar titles

Akhanda 2: Thaandavam 2025 Sinhala Subtitles | “ සොබාදහම සහ දේවත්වය ” | සිංහල උපසිරැසි සමඟ
Kiss 2025 Sinhala Subtitles | “ හාදු ” | සිංහල උපසිරැසි සමඟ
Starfish 2023 Sinhala Subtitles | තාරකා මාළු [සිංහල උපසිරැසි]
Ayogya 2019 Sinhala Subtitles | යුක්තියට යට වූ අධමයා ! [සිංහල උපසිරසි සමඟ]
Communist Pacha Adhava Appa 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bhootnii 2025 Sinhala Subtitles | ”ශාපලත් වෘක්ෂය” | සිංහල උපසිරැසි සමඟ
The Stolen (2025) Sinhala Subtitles | “ළමා ජාවාරම” | සිංහල උපසිරැසි සමඟ
In Your Dreams 2025 Sinhala Subtitles | “ ඔබේ සිහිනය තුළ… ” | සිංහල උපසිරැසි සමඟ
Forbidden Fairytale 2025 Sinhala Subtitles | “ තහනම් සුරඟන කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Youth 2026 Sinhala Subtitles | පාසල් ප්‍රේමයයි, හිනාවයි පිරුණු ලස්සන කතාවක්! සිංහල උපසිරැසි සමඟ
Kis Kisko Pyaar Karoon 2 2025 Sinhala Subtitles | “ වයිෆ්ලා 3ක් එක්ක පවුල් කන අසරණ මෝහන් ” | සිංහල උපසිරැසි සමඟ
Sathi Leelavathi 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published