What's happening?

Video Sources 205 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Kis Kisko Pyaar Karoon 2 2025 Sinhala Subtitles | “ වයිෆ්ලා 3ක් එක්ක පවුල් කන අසරණ මෝහන් ” | සිංහල උපසිරැසි සමඟ

Kis Kisko Pyaar Karoon 2 2025 Sinhala Subtitles | “ වයිෆ්ලා 3ක් එක්ක පවුල් කන අසරණ මෝහන් ” | සිංහල උපසිරැසි සමඟ

Dec. 12, 2025India142 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

Kis Kisko Pyaar Karoon 2 2025 Sinhala Subtitles | “ වයිෆ්ලා 3ක් එක්ක පවුල් කන අසරණ මෝහන් ” | සිංහල උපසිරැසි සමඟ

මේ කතාව ගෙතෙන්නෙ මෝහන් (කපිල් ශර්මා) කියන සාමාන්‍ය තරුණයෙක් වටා. මෝහන් ආදරය කරන්නේ සානියා (වෙරීනා හුසේන්) කියන කෙල්ලට. හැබැයි මේ දෙන්නට කසාද බඳින්න තියෙන ලොකුම බාධාව තමයි දෙන්නා ආගම් දෙකකට අයිති වෙන එක. කොහොම හරි සානියාව බඳින්න තියෙන උනන්දුව නිසා මෝහන් තමන්ගේ ආගම වෙනස් කරගෙන හරි එයාව කසාද බඳින්න තීරණය කරනවා.

හැබැයි එතනින් පස්සේ තමයි මෝහන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් වෙන්නේ. සානියාව බඳින්න යන ගමනේදී සිද්ධ වෙන අකරතැබ්බ කිහිපයක් නිසා, මෝහන්ට නොහිතපු විදිහට තවත් කෙල්ලෝ තුන් දෙනෙක්ව කසාද බඳින්න සිද්ධ වෙනවා. එක්කෙනෙක් හින්දු, එක්කෙනෙක් මුස්ලිම්, අනිත් කෙනා ක්‍රිස්තියානි.

දැන් මෝහන්ට වයිෆ්ලා තුන් දෙනෙක් ඉන්නවා. එයා බදින්න හිතන් ඉන්න සානියා ඇරෙන්න.! මේ කිසිම කෙනෙක් අනිත් අය ගැන දන්නේ නැහැ. මෝහන් එක එක්කෙනා ඉස්සරහා වෙනස් වෙනස් නම් වලින්, වෙනස් චරිත විදිහට පෙනී ඉන්නවා. මේ අස්සේ “සීරියල් ග්‍රූම්” (දිගටම කසාද බඳින කෙනෙක්) කෙනෙක්ව හොයන පොලිස් නිලධාරියෙකුත් මෝහන්ගේ පස්සෙන් පන්නනවා.

තමන්ගේ රහස කාටවත් අහු නොවී, මේ වයිෆ්ලා කට්ටිය බේරගෙන මෝහන් කොහොමද මේ පිස්සු වට්ටන ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කියන එක තමයි මේ ෆිල්ම් එකේ හාස්‍යජනක විදිහට පෙන්නන්නේ.

Kis Kisko Pyaar Karoon 2 2025 Sinhala Subtitles | “ වයිෆ්ලා 3ක් එක්ක පවුල් කන අසරණ මෝහන් ” | සිංහල උපසිරැසි සමඟ
Kis Kisko Pyaar Karoon 2 2025 Sinhala Subtitles | “ වයිෆ්ලා 3ක් එක්ක පවුල් කන අසරණ මෝහන් ” | සිංහල උපසිරැසි සමඟ
Kis Kisko Pyaar Karoon 2 2025 Sinhala Subtitles | “ වයිෆ්ලා 3ක් එක්ක පවුල් කන අසරණ මෝහන් ” | සිංහල උපසිරැසි සමඟ
Original title किस किस को प्यार करूँ 2
IMDb Rating 4.7 3,742 votes
TMDb Rating 5.7 5 votes

Director

Cast

Kapil Sharma isMohan Sharma
Mohan Sharma
Manjot Singh isHubby aka Harbir
Hubby aka Harbir
Sushant Singh isInspector David D'Costa
Inspector David D'Costa
Asrani isFather Anthony
Father Anthony

Similar titles

Love Insurance Kompany 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Wife Is a Gangster 3 2006 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knight and Day 2010 with Sinhala Subtitles | සමහර විට සමහර දේවල් වෙන්නේ හේතුවක් ඇතිව… | සිංහල උපසිරැසි සමඟ
Made in Korea 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F1 2025 Sinhala Subtitles | “එෆ් වන්: ද මූවි” | සිංහල උපසිරැසි සමඟ
Roofman 2025 Sinhala Subtitles | “ රූෆ්මෑන්: වහලෙන් බැහැපු අමුත්තා ” | සිංහල උපසිරැසි සමඟ
Pushpa 2 – The Rule 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maareesan 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Money 2008 Sinhala Subtitles | “ සම්මි.. සල්ලී.. ” | සිංහල උපසිරැසි සමඟ
Little Hearts 2025 Sinhala Subtitles | “  ලිට්ල් හාර්ට්ස් ” | සිංහල උපසිරැසි සමඟ
Veera Dheera Sooran: Part 2 2025 Sinhala Subtitles | කැලෑ නීතිය රජ කරන රාත්‍රියක… සිංහල උපසිරැසි සමඟ
Danger Close: The Battle of Long Tan 2019 Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published