What's happening?

Video Sources 576 Views Report Error

  • Player 1
Youth 2026 Sinhala Subtitles | පාසල් ප්‍රේමයයි, හිනාවයි පිරුණු ලස්සන කතාවක්! සිංහල උපසිරැසි සමඟ

Youth 2026 Sinhala Subtitles | පාසල් ප්‍රේමයයි, හිනාවයි පිරුණු ලස්සන කතාවක්! සිංහල උපසිරැසි සමඟ

Mar. 19, 2026India141 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

Youth 2026 Sinhala Subtitles | පාසල් ප්‍රේමයයි, හිනාවයි පිරුණු ලස්සන කතාවක්! සිංහල උපසිරැසි සමඟ

අද අපි අරගෙන ආවේ දකුණු ඉන්දියාවෙන් ආපු රසම රස, හිනාවෙන් පිරුණු Comedy-Romance ෆිල්ම් එකක් ගැන විස්තරයක්. මේකේ නම තමයි Youth (2026).
ප්‍රවීන් (Praveen) කියන්නේ වයස අවුරුදු 15ක පාසල් සිසුවෙක්. එයා හිතාගෙන ඉන්නේ ටීනේජ් (Teenage) කාලේ ආදරයක් නොකර ඉස්කෝලේ කාලේ ඉවර කරන එක මහ අපරාධයක් කියලා. ඉතින් ඒ වෙනුවෙන් එයා කරන දේවල් සහ ඊට පස්සේ වෙන සිදුවීම් දාමය තමයි මේ කතාවේ තියෙන්නේ. ඒක තමයි ෆිල්ම් එකේ තියෙන හොඳම හරිය! 

ඇයි මේක බලන්න ඕනේ? පාසල් මතකයන්: පළමු ප්‍රේමය (First love), ඉස්කෝලෙ ජීවිතේ, යාලුවෝ සෙට් එක, අම්මා-තාත්තාට හොරෙන් කරන ආදරේ… මේ හැමදේම හිනා යන විදිහට ලස්සනට ගොඩනඟලා තියෙනවා.
මේක පවුලේ සැමටම (Family film) එකට ඉඳන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් නිසා, පොඩි ළමයින්ගේ ඉඳන් වැඩිහිටියන් දක්වා හැමෝටම enjoy කරන්න පුළුවන්.
“Mapla Singam” වගේ ෆිල්ම් වලින් අපිව හිනස්සපු Ken Karunas තමයි මේකේ අධ්‍යක්ෂවරයා වගේම ප්‍රධාන චරිතය (Young Praveen) රඟපාන්නේ.
ඒ වගේම Sri Devi සහ Anishma Anilkumar යන අයත් මේ ෆිල්ම් එකේ චරිත වලට උපරිම සාධාරණයක් ඉටු කරනවා.
හිනාව, ලැජ්ජා හිතෙන අවස්ථා (Embarrassing moments), මුල්ම ඩේට් එකේ වෙන අකරතැබ්බ, යාළුවන්ගේ උපදෙස්, පන්ති කාමරයේ වෙන සිදුවීම් එක්ක ඔයාගේ ඉස්කෝලේ කාලේ මතකයන් ආයෙත් අලුත් වෙයි. මේක ටිකක් Nostalgic, ටිකක් Sweet, ඒ වගේම ගොඩාක් Funny අත්දැකීමක්! 

Youth 2026 Sinhala Subtitles | පාසල් ප්‍රේමයයි, හිනාවයි පිරුණු ලස්සන කතාවක්! සිංහල උපසිරැසි සමඟ
Youth 2026 Sinhala Subtitles | පාසල් ප්‍රේමයයි, හිනාවයි පිරුණු ලස්සන කතාවක්! සිංහල උපසිරැසි සමඟ
Youth 2026 Sinhala Subtitles | පාසල් ප්‍රේමයයි, හිනාවයි පිරුණු ලස්සන කතාවක්! සිංහල උපසිරැසි සමඟ
Youth 2026 Sinhala Subtitles | පාසල් ප්‍රේමයයි, හිනාවයි පිරුණු ලස්සන කතාවක්! සිංහල උපසිරැසි සමඟ
Original title யூத்
IMDb Rating 7.4 4,474 votes
TMDb Rating 6 1 votes

Similar titles

Code 3 2025 Sinhala Subtitles | “ ඇම්බියුලන්ස් එකේ පිස්සු අන්තිම ෂිෆ්ට් එක ” | සිංහල උපසිරැසි සමඟ
Pushpa: The Rise 2021 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Onoda: 10,000 Nights in the Jungle 2021 Sinhala Subtitles | “ඔනොඩා: වනයේ රාත්‍රින් 10,000 ගත කිරිම” | සිංහල උපසිරැසි සමඟ
The Truce 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 2020 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hard Matter (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suryapet Junction 2025 Sinhala Subtitles | “ මැර දේශපාලනයට එරෙහිව තරුණයින්ගේ නැගී සිටීම.. ” | සිංහල උපසිරැසි සමඟ
Hurry Up Tomorrow 2025 Sinhala Subtitles | “ අනාගතය වෙනුවෙන් කරන මාරාන්තික සටනක්! ” | සිංහල උපසිරැසි සමඟ
East of Wall 2025 Sinhala Subtitles | “නැගෙනහිර වෝලය” | සිංහල උපසිරැසි සමඟ
Odiyangam 2025 Sinhala Subtitles | ඔඩියන් පරපුරේ අබිරහස් ආරම්භය | සිංහල උපසිරැසි සමඟ
Parandhu Po 2025 Sinhala Subtitles | “අන්බුගේ චාරිකාව” | සිංහල උපසිරැසි සමඟ
The Diplomat 2025 inhala Subtitles | සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සත්‍ය කතාවක්… [සිංහල උපසිරැසි]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published