
කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් ඔයාලා වෙනුවෙන් තවත් අලුත්ම film එකක් මන් අරන් ආවා…මේකේ කතාව සරලවම කියනවනම් මේක ගලාගෙන යන්නේ DAN-BI කියන තරුණිය ඔස්සෙයි..ඉතින් තමන් ගේ ආදරණීය තාත්තා ළමා කතා රචකයෙක් තාත්තාට ඉටු කරගන්න තිබුණා බලාපොරොත්තුවක් දවසක විශිෂ්ට ළමා කතා රචයෙක් වෙන එක ඉතින් තාත්තට ඒ ආසාව ඉටු කරගන්න කලින් ඔහු මිය යනවා…DAN-BI හිතාගන්නවා ඒ බලාපොරොත්තුව ඇය ඉටු කරගන්නවා කියලා
ඉතින් ඇය රජයේ නිලධාරිනියක් විදිහට වැඩ කරනවා කතා පොත් ලියන්න මුදල් උපයාගන්න ඒ අතර වාරයේ ඇයට වෙන අත්වැරදීමක් හින්දා ඇයගේ හීනය උඩු යටිකුරු වෙනවා…