What's happening?

Video Sources 216 Views Report Error

  • Player 1
  • Player 2
Tu Yaa Main 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tu Yaa Main 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Like. Share. Survive.Feb. 11, 2026India145 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

Tu Yaa Main 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

වර්තමානයේ සමාජ මාධ්‍ය, influencer campaigns සහ content creators ලාගේ ලෝකය ගැන අපි නිතරම කතා වෙනවනේ. මේ ෆිල්ම් එක හැදෙන්නේ අන්න ඒ වගේ විනෝද චාරිකාවක් යන influencers ලා දෙන්නෙක්ගේ ජිවිතේ වටායි. සාමාන්‍යයෙන් ලස්සනට vlogs කරගෙන, photos ගහගෙන යන මේ ගමන, එක පාරටම හිතාගන්න බැරි විදියට ජීවිතය බේරාගැනීමේ දරුණු සටනක් බවට පත් වෙනවා.
දර්ශනීය ජලාශ්‍රිත පරිසරයක (backwaters) ලස්සන විඳින ගමන් ඉන්න මේ දෙන්නට, සොබාදහමේ අභියෝගවලට වගේම නොහිතන විදියේ භයානක විලෝපිකයෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. Influencers ලා විදියට සමාජ මාධ්‍යවල දකින සුන්දර ජීවිතය පිටුපස, මේ වගේ බිහිසුණු survival තත්ත්වයකදී මිනිස්සු කොහොම හැසිරෙයිද කියන එක මේකෙන් හරිම ත්‍රාසජනක විදියට පෙන්නලා තියෙනවා. කතාව පුරාවටම කුතුහලය පිරුණු, වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් චිත්‍රපටයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

A wannabe rapper from the outskirts of Mumbai and an affluent influencer elope to a coastal town, only to find themselves trapped in the pool of a derelict resort fighting for survival against the wrath of a ferocious crocodile.

Original title तू या मैं
IMDb Rating 6.7 5,524 votes
TMDb Rating 6.382 17 votes

Director

Cast

Adarsh Gourav isMaruti 'Aala Flowpara' Kadam
Maruti 'Aala Flowpara' Kadam
Shanaya Kapoor isAvani 'Ms Vanity' Shah
Avani 'Ms Vanity' Shah
Kshitee Jog isMrs. Kadam
Mrs. Kadam
Ansh Chopra isPurushottam 'Fabric' Damdere
Purushottam 'Fabric' Damdere
Parvathy Thiruvothu isGuest in Konkan Bay
Guest in Konkan Bay
Rajsi Kinjalaskar isSonali Kadam
Sonali Kadam

Similar titles

Anora 2024 Sinhala Subtitles | අනෝරා | සිංහල උපසිරැසි සමඟ
The Elixir 2025 Sinhala Subtitles | “ මරණයද බියවූ මවකගේ සෙනෙහස ” | සිංහල උපසිරැසි සමඟ
Crime 101 2026 Sinhala Subtitles | “ 101 මංකොල්ලකාරයා ” | සිංහල උපසිරැසි සමඟ
Real 2017 Sinhala Subtitle | නියම මිනිසා කවුද?
Dracula: A Love Tale 2025 Sinhala Subtitles | “ ආදරණීය ඩ්‍රැකියුලා ” | සිංහල උපසිරැසි සමඟ
The Jester 2 2025 Sinhala Subtitles | “ ද ජෙස්ටර් ” | සිංහල උපසිරැසි සමඟ
Hijacked 2025 Sinhala Subtitles | “ ගුවන්‍ යානා පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
The Healing 2025 Sinhala Subtitles | “ සුව කිරීම ” | සිංහල උපසිරැසි සමඟ
Once We Were Us 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nobody 2021 Sinhala Subtitles | පරණ ජීවිතයට නැවතත් | සිංහල උපසිරැසි සමඟ
Send Help 2026 Sinhala Subtitles | වද දෙන Boss එක්ක පාළු දූපතක තනි වුණොත් මොකද වෙන්නේ? | සිංහල උපසිරැසි සමඟ
28 Years Later: The Bone Temple 2026  Sinhala Subtitles | “ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published